ගයාත්‍රි ඩයස්ට මොකද මේ වුණේ? ගයාත්‍රි ඩයස් අප රටේ ඉන්න දක්ෂතම රංගන ශිල්පිණියක්නේ. ඉතිං ඇය අලුත් මියුසික් වීඩියෝවක් සඳහා දායක වෙලා තියෙනවා. ඒ නවක ගායිකාවක් වන ත 06 September 2016
ඇවන්ට්ගාර්ඩ් ලොක්කාත් අත්අඩංගුවට ඇවන්ට්ගාර්ඩ් මෙරිටයිම් සමාගමේ සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති හා විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු අල්ලස් 06 September 2016
ඔබේ රැකියාවට ආදරේ නම් ඔබ ඔබේ රැකියාවට ආදරේනම් එය සාර්ථකව ඉටු කරන්නට බොහෝ කෙටි ක්‍රම මෙන්ම උත්සාහයන් දරනවා සේම, එය සාර්ථකව කරන්නට වඩා ආකර්ෂණීය ක්‍රමත් ක 06 September 2016
‘අපි රටටම සහන දුන්නා‘ ‘අපි එක්සත් ජාතික පාක්ෂිකයන්ට වගේම රටේ සියලු දෙනාටම සහන දුන්නා. එදා ජේ.ආර්.ජයවර්ධන මහත්තයාගේ කාලෙ ලබාදීපු පාසල් නිල ඇඳුම් සහ පාසල 06 September 2016
මලයාසියා ප්‍රහාරය අගමැති / විපක්ෂ නායක හෙළා දකියි මලයාසියාවේ මහ කොමසාරිස්වරයාට එල්ලවූ ප්‍රහාරය හෙළා දකින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (6) පාර්ලිමේන්තුව අමතමින් පැවසීය. &l 06 September 2016
පුංචි වාහනෙන් ගිහින් පුංචි වාහනේටම වැඩේ දීලා කුලියට ගත් ත්‍රී රෝද රියවලින් ගොස් අතුරු මාර්ගවල නවතා ඇති ත්‍රී රෝද රථවල අමතර කොටස් ගලවා ගන්නා රත්මලානේ පුද්ගලයෙක් (45) අත්අඩංගුවට 06 September 2016
නවක නිර්මාණකරුවන්ට අතදෙන අනංමනං ගීත ප්‍රචාරය පිළිබඳව තිබූ මානයන් පුළුල් කරමින් ගුවන් විදුලි හා රූපවාහිනී ඉසව්වලින් ඔබ්බට ගීතය පැතිර ගොස් තිබේ. ඉන්න එකක් නම් ග 06 September 2016
ත්‍රී'මලේ ගිය ව්‍යාපාරිකයා ඉන්නවාලු රුපියල් කෝටියක් රැගෙන රන් බඩු වෙන්දේසියකට ත්‍රි'මලේ ගිය අටුලුගම ව්‍යාපාරික මොහොමඩ් නස්රීන් (35) ජිවතුන් අතර සිටින බවට තොරතුරු 06 September 2016
'ක්‍රිෂ්' චිත්‍රපටයක් ලබන වසරේදී අතිසාර්ථක බොලිවුඩ් චිත්‍රපට මාලාවක් වන "ක්‍රිෂ්" චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටයක් ලබන වසරේදී තිරගත කිරීමට සැලසුම් කර 06 September 2016
මාධ්‍ය නිදහසට පොලිසියෙන් ජල ප්‍රහාර මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතා පා ගමන කොල්ලුපිටියේදී විසි 06 September 2016
තෙල් පිරිපහදු සේවකයෝ විරෝධතාවක උතුරු නැගෙනහිර පළාත්වල තෙල් බෙදා හැරීම සහ චීනවරායේ තිබෙන තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියා තෙල් සමාගමට පැවරීමට යතියි කියමින් සපුගස් 06 September 2016
‘සංවත්සරයට නොගිය මන්ත්‍රීන්ට විනය ක්‍රියාමාර්ග නෑ‘ කුරුණෑගලදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වැනි සංවත්සරයට සහභාගී නොවූ මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්ෂය මගින් කිසිදු විනය ක්‍රියාම 06 September 2016
දැරියට සුවයි : පියා තුති පුදයි පානදුරයේ ෆොන්සේකා පාරේ අංක 58 නිවසේ පදිංචි නව හැවිරිදි චලනි සොයිසා දැරිය දකුණු ඉන්දියාවේ චෙන්නායි මියොට් රෝහලේ දෙවැනි හදවත් සැ 06 September 2016
යාචකයාට කෙළ ගැසුවැයි තරුණියකට ප්‍රහාරයක් කුරුණෑගල මාලිගාපිටිය අසලදී යාචකයකුට කෙළ ගැසූ බව කියන තරුණියකට මැර ප්‍රහාරයක් එල්ල විය. පසුගිය 4 වැනිදා මෙම සිදුවී සිදුව ඇති අතර 06 September 2016
මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලංකාව නම් කරයි ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස නම් කළ බවට වූ සහතිකය ලෝක සෞඛ්‍ය සිංවිධානය බාර දුන් බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කි 06 September 2016
අපි ජන සංගීතය ආශ්රයෙන් කරන නිර්මාණවලට චෝදනාවක් එල්ලවෙලා නැහැ අපේ සංගීත කණ්ඩායමට ජන සංගීතය ආශ්රයෙන් කරන නිර්මාණවලට කිසිම චෝදනාවක් එල්ලවෙලා නැහැ. වර්තමානයේ ගීතයට ජන නාද රටා යොදාගනිමින 06 September 2016
උතුරු නීතීඥයාගේ ඉල්ලීම ඉවතට යාපනය මල්ලාකමි මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමා අත්අඩංගුවට ගන්නැයි නිකුත් කර ඇති වරෙන්තුව බලරහත කරන්නැයි ඉල්ලමින් යාපනයේ නීතීඥ 06 September 2016
සාර්ථකම නළුවා ආකිද? සාලුද? මේ වසරේ තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට අතරින් වඩාත් සාර්ථක වු නළුවා වන්නට සුපිරි හා ජනප්‍රිය නළුවන් දෙදෙනෙකුට හැකිව තිබෙනවා. ඒ සල 06 September 2016
‘මාධ්‍ය සටහන් උදුරගත්තේ උසාවි නියෝගයෙන්‘ ඇඹිලිපිටියේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ සාදයක් අතරතුර සිදුවූ ගැටුමකින් පසු තරුණයකු මිය යෑමේ සිද්දියේ මරණ පරීක්ෂණයේ දී උසාවි සැරයන්වරය 06 September 2016
පොලිස් පොතෙන් මාමාගේ අතක් වෙන්වන්නට කපා දැමූ බව කියන බෑනෙක් මොනරාගල ඇතිමලේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 06 September 2016
රතුපස්වල රතු කළ කතාව තරිඳු ජයවර්ධන ලියයි ලංකාදීප එසැණ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් රචිත ‘‘ජන අරගලයක දිය සලකුණ රතුපස්වල‘‘ නම් කෘතිය එළි දැක්වීම සැප්තැම්බර් 13 ව 06 September 2016
මැණික් සොයා වේ ගඟ හුරන් කති නිවිතිගල දෑල දී වායු පීඩන යන්ත්‍ර ආධාරයෙන් කිමිදුම් කට්ටල යොදාගෙන ජලයේ කිමිදී විශාල යකඩ තැටි යොදා වේ ගඟේ අනවසර මැණික් ගැරූ බව 06 September 2016
ආරුක්කු පාලම එදත් විශ්මිතයි අදත් විශ්මිතයි මාවනැල්ලේ වසර 195 ක් පැරණි ආරුක්කු ගඩොල් පාලම දෙපැත්තේ වල් පැළෑටි හටගෙන කාලයක් ගත වී ඇතත් එම ගස් ලොකුවන තුරු ඉවත් කර නොමැති බව ප්&zw 06 September 2016
ත්‍රී‘මලේ දී දුම්රියට ගල් ගහලා ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට සඳුදා (5) රාත්‍රියේ ගල් ගැසීමෙන් මැදිරි දොරක වීදුරුවක් කැඩී ඇතැයි ද 06 September 2016
ජොන්ස්ටන්ගේ නඩුව කල් යයි වත්කම් හෙළි නොකළැයි සම්බන්ධයෙන් හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට පවරා තිබු නඩු පහ ජනවාරි 10 වැනි දා විභාගයට ගැනීමට කොළඹ 06 September 2016
සොනක්ෂිගේ 'අකීරා' වාර්තා අතරට තිරගත වූ පළමු දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 5කට වඩා වැඩි මුදලක් උපයා ගන්නට සොනක්ෂි සින්හා රඟන "අකීරා" චිත්‍රපටය සමත්ව විය. ඒ අ 06 September 2016
ගුවන් සේවිකාවක් වීමේ සිහින දකින ඉමේෂා දිනෙන් දින අලුත්වන නිරූපණ ක්ෂේත්රයට අලුතින්ම පැමිණි ඇය ඉමේෂා ප්‍රනාන්දුය. නිරූපණයට අවශ්‍ය නාරි දේහයක් සහ පැහැපත්කමින් ය 06 September 2016
පොලිස් පොතෙන් අම්බලන්තොට නගරයට මත් කුඩු බෙදු බව කියන පුද්ගලයකු කුඩු මිලිග්රැම් 1210 ක් සමඟ අත්අඩංගුවට ගත් බව තංල්ල කොට්ඨාස විශේෂ විෂ මත් ද 06 September 2016
තරුවකට තරුවක් හිමිවෙයි 80 දශකයේ ලොව ජනප්‍රිය ගායකයකවූ මාර්ක් ෆ්‍රෙඩී මර්කරිගේ නමින් ඇස්ටරොයිඩයක් නම් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි 06 September 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026