අයිස්ක්‍රිම් හබෙන් දරුවා රෝහලේ කඩුවෙල විලත්ගමුවේ ගෙදරක රාත්‍රී භෝජන සංග්රහයක දී අයිස්ක්‍රීම් ඇගේ ගෑ වුණු සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රාදේශිය දේශපාලනයකු තම ප 21 October 2016
රනිල් එයි බෙල්ජියමට ගිය රනිල් වික්‍රමසිංහ අගමැති මින් මඳ වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය. 21 October 2016
කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව රියලිටි තරු මාවතේ තරුවක් වීමේ වරම නොලැබුවත්, රසිකයන් අතර තරුවක් වී සිටින ඔහු චාමික සිරිමාන්නය. මෑතකදී ඔහුගේ නිර්මාණවල යම් අඩුව 21 October 2016
වල්ල පට්ට දෙන්නා පට්ට ගැහෙති රුපියල් ලක්ෂ හතලිස් එකක් වටිනා වල්ලා පට්ටා තොගයක් නීති විරෝධී ලෙස මෙරටින් පිට කිරීමට උත්සහ කළ ශ්‍රී ලාංකික තරුණයෝ දෙදෙනෙක් කටුනා 21 October 2016
ෆයිල් 10ක් හදයි ඒකාබද්ධ කස්ටිය ආණ්ඩුවෙ 10 දෙනෙක්ගෙ වැඩකිඩ වගයක් සම්බන්ධව ෆයිල් 10ක් හදනවලු. මේ දහදෙනාම කැබිනට් සයිස් මහත්තුරැ කියලයි දැනගන්න තියෙන් 21 October 2016
පස්දෙනාම සූරයෝ දියවන්නා කවුන්සිලේ අධීක්ෂණ සයිස් මන්තිරිවරැන්ට වාහනයක් කුලියට ගන්න පහුගිය කාලෙ මාසෙකට ලස්ස දෙක බැගින් ආණ්ඩුවෙන් දුන්න කියමුකො... 21 October 2016
තහනම් දැල කල්පිටිය ගිනියම් කරයි : හයක් රෝහලේ තහනම් දැලට එරෙහිව කල්පිටි ධීවරයින් පවත්වන උද්ඝෝෂණෙයේ ගැටුම් ඇති වීමත් සමග පිරිස් පාලනයට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවිණි මහ ප 21 October 2016
චානුක රත්වත්තේ ඇතුළු පහට ඇප රුපියල් බිලියන 4.2 ක මුදල් අවභාවිතා කළැයි චෝදනාවට රිමාන්ඩ් බාරයේ සිටි චානුක රත්වත්තේ ඇතුළු පස් දෙනාට ඇප දීමට කොළඹ කොටුව මහේස් 21 October 2016
කියාරාට රන්බීර්ව සෙට් වෙලා මේ දිනවල බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමනින් ලොවපුරා අති සාර්ථකව තිරගත වෙන ‘එම්.එස්.දෝනි ද අන්ටෝල්ඩ් ස්ටෝරි’ චිත්‍රපටයේ ප්‍රධා 21 October 2016
නුපන් දරුවාටත් හොරකම උගන්වයි බණ්ඩාරගම අත් බෑග් කඩයකට පැමිණි ගැබිණි කතක ඇතුළු කාන්තාවන් තිදෙනෙකු බෑග් මිලදී ගන්නා මුවාවෙන් රුපියල් 4000ක් පමණ අත් බෑග් දෙකක 21 October 2016
පරණ හාම්පුතා ජීවිත රැසක් ගොඩ දමයි ගාල්ල කරාපිටිය රෝහලේ ළමා හෘද සැත්කම් කිරිම සඳහා එංගලන්තයේ සිට හෘද රෝග විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පැමිණ සිටියි. ඔවුන් මේ වනවිට සැත් 21 October 2016
පත්වීමට කලින් පුහුණුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා තුන්වන ශ්‍රේණිය සඳහා පැවැත්වූ තරග විභාගයෙන් සමත් වූවන් අතරින් 219 දෙනකු තෝරා ගැනීමේ සම්මුඛ පර 21 October 2016
ඖෂධ මිල අඩුකරන ගැසට්පත අද එයි අද මධ්‍යම රාත්‍රියේ සිට ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමට අදාළ ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා අත්සන් තැබීය. 21 October 2016
සම්බන්ධන්ගේ අදහස් ගැන ඇමෙරිකාව පුදුම වෙයි අවසන් යුද සමයෙදී උතුර නැගෙනහිර වූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම්වලට ලක් රජය වගවිය යුතු බවත් අසාධාරණයට ලක්වූ දෙමළ ජ 21 October 2016
තනි ගිටාරයකින් තනපු කණ්ඩායම් වාදනයක් මේ වගේ වැඩ පිටරට නම් සිද්ධ වෙලා තියෙනවා. ඒත් මෙහෙම දේවල් ලංකාවේ සිද්ධ වෙනවා හුඟක් අඩුයි. ඒ නිසා මේ වීඩියෝව වටිනවා. මේක තරුණයෝ කණ්ඩායම 21 October 2016
සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය 'ඈන්' අද ලංකාවෙ ඇති වර්තමාන ගීත පිළිබඳව ඇත්තේ ආදරය, විරහව සහ අයුතු සම්බන්ධතා ඔස්සේ නිර්මාණය වූ මාතෘකා කිහිපයක් යටතේ නිර්මාණය වූ ගීත ක 21 October 2016
තහනම් දැලේ විරෝධය මහ පාරටත් කල්පිටිය, කන්දකුලියේ මාළු ව්‍යාපාරිකයකුගේ මාළු ලොරියක් රාත්‍රියේ පැහැර ගත් පිරිසක් රුපියල් එකළොස් ලක්ෂයක මාළු වලින් කිලෝ 4000 ක 21 October 2016
රවීගේ ෆේස්බුක් හිටපු මැනේජර් රිමාන්ඩ් මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ නිල ෆේස්බුක් ගිණුම අනවසරෙන් පවත්වා ගෙන යමින් එහි ඇඩ්මින් (පරිපාලන) බලතල නැවත බාර නොදීමේ සම්බන 21 October 2016
කැලණි ගඟ වැනසූ තිදෙනෙක් බෝට්ටු සමග කූඩුවේ හංවැල්ල යකා බැම්ම ප්‍රදේශයෙන් අනවසරයෙන් කැලණි ගඟේ වැලි ගොඩ දැමු බව කියන සැකකරුවන් පස්දෙනෙකු වැලි ගොඩදැමීමට ගත් උපකරණ, බෝට්ටු ද 21 October 2016
චීන කතගේ මායම් කැළේ : මැණික් ටික දැලේ සූක්ෂම ලෙස සඟවා රුපියල් එක්කෝටි දාසය ලක්ෂයක මැණික් චීනයේ ෂැංහයි නුවරට හොරෙන් රැගෙන යාමට අද (21) අලුයම චීන කතක ගත් උත්සහය රේගුවේ උක 21 October 2016
Bathiya & Santhush - Upclose & Personal live in concert' 2016 BnS - Upclose & Personal live in concert' concluded successfully on 7th of Octorber 2016 at Musaeus College Auditorium Photographers- Gayanga Wijesena | Avindu Jayakody | Shehan Milanthaa | Eshara Katuwawalage | Weemansa Dias | Tharindu Ridmal | Chathuka Wijesinghe | Dulee De Silva | Photos Credit goes to L 21 October 2016
මෙන්න මැජික් මේ මැජික් එක වටින්නෙ ඒක සාමාන්‍ය ගෙදරකදී කරන මැජික් එකකට වඩා ඉහළින් වර්ගවීමයි. ඒ අනුව ඔබ මේ මැජික් එක බැලිය යුතු වන්නේ එය සරලව සිදු 21 October 2016
UK වල කරපු වැඩකටයුත්තක්ට තමා මුලින්ම දායක වුණේ තවමත් පාසල් අධ්‍යාපනය හදාරමින් සිටින ඇය රංගනයට, නිරූපණයට මෙන්ම නිවේදිනයට දස්කම් දක්වන්නීය. නමින් සඳු සෙනෙවිරත්න වන ඇය, කලාවට ප 21 October 2016
‘බේපික්රේ’ නිසා බොලිවුඩය ගිනිගනියි ආදිත්‍ය චොප්රා විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරන ‘බේපික්රේ’ චිත්‍රපටය පිළිබඳව මේ දිනවල බොහෝ පිරිසක් අතර කතා බහට ලක්ව ති 21 October 2016
සිලි සිලි මල්ල ගෙනා කෝටිපතියා 2005 දී හිටපු ලොකු තැන ආණ්ඩුව පිහිටුවන වෙලාවෙ අරලියගහ මැඳුරට සිලි සිලි මල්ලක තමන්ගෙ අඩුම කුඩුම දාගෙන ආපු දේසපාලුතුමෙක් අද ලංකාවෙ ඉන් 21 October 2016
අමුතු විභාගයක් වරාය පැත්තෙන් ඝෝෂාවක් ඇහෙනව. එතැනට අබ්බියාසලාභීන් ගන්න මෙච්චරකල් ආණ්ඩුවට තිබ්බ විභාගෙ මේ පාර වෙන ආයතනයකින් කළා කියලයි මේ ඝෝෂාව මත 21 October 2016
මේ රැකියාව ස්ථිර එකක් නෙමෙයි "සිරස" රූපවාහිනි නාළිකාව තුළ කලකට පෙර විකාශය වූ "සුජාතා" ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවූ ෂෙහානි කහඳවල සමගින් මෙවර "තරුණයා&qu 21 October 2016
නියෝජ්‍ය ඇමැතිට දඩ කොළ දුන් පීසීට තවත් නඩුවක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී පසුගිය රජය සමයේ නියෝජ්‍ය ඇමැතිවරයකුට දඩ කොළයක් ලබා දීමෙන් පසු දොඩම්ගොඩ දී පහරකෑමට ලක්වූ පොලිස් කොස්තා 20 October 2016
පේරාදෙණි සිසුවෙක් ඩ්‍රෝනයකින් ලොකු වැඩක් කරයි පේරාදෙණි විශ්ව විද්‍යාල ඉංඡිනේරු සිසුවෙකු වන රනුක මදුසංඛ සිසුවා මාර්ග වල රථවාහන හැසිරවීමට හැකි ඩ්‍රෝන යානාවක් නිපදවා තිබේ. ව 20 October 2016
ගිලන් රථයට කණකොකෙක් ඉන්දියා රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ‘සුව සැරිය‘නොමිලේ ගිලන් රථ සේවාවේ යෙදෙන කාර්ය මණ්ඩලයට සහ ගිලන් රථ වලට ආවරණ 20 October 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026