කාජල් දකුණු ඉන්දීය සිනමාවට සිනමාවට පැමිණි මුල් කාලයේදී දමිළ චිත්‍රපට කිහිපයක් සඳහා එක්වු බොලිවුඩ් සුපිරි නිළි කාජල් පසුගිය සති අන්තයේදී යළිත් දකුණු ඉන් 22 December 2016
අම්බලන්ගොඩ රෝහලේ ගින්නක් අම්ලන්ගොඩ පොල්වත්ත දිසා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ අද (22) අලුයම ගින්නක් හටගෙන ඇතැයි රෝහල් ආරංචි කියයි. ගින්නට හේතුව විද 22 December 2016
නාවලපිටිය ලයින් දෙකක් දැවේ නාවලපිටිය ගලබොඩ වතුයායේ ඉහළ කොටසේ වතු නිවාස පෙළක හටගත් ගින්නකින් නිවාස දෙකක් ගිනි ගෙන විනාශ වි ඇතැයි නාවලපිටිය පොලිසිය කියයි. න 22 December 2016
ශිරෝමීට වැඩ පටන් අරන් සිරස ‘සුපර් ස්ටාර්’ රියැලිටි තරගය හරහා සංගීත ක්ෂේත්රයට පිවිසි ශිරෝමි රත්නායක රසික පිරිස් අතර වඩාත් ජනප්‍රිය වුයේ සිරස ර 22 December 2016
ඉගිල්ලෙන මාළු බීබීසී වන් හී සිනමා නිර්මාණකරුවන් මෙතරම් විශිෂ්ට ලෙස වීඩියෝගත කරන්නේ ඉගිල්ලෙන මාළුන්ගේ දර්ශනයි. ඔවුන් ඉතාමත් දැකුම්කළු ලෙස නිර් 22 December 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ දියණිය සමඟ දර කැඩීමට ඔහිය උඩබේරියවත්තට ගිය පියකු (40) දර අත්තක් මතට විදුලි රැහැනක් කඩා වැටී මිය ගිය බව හපුතලේ පොලිසිය කියය 22 December 2016
මෙන්න හිනාවෙනවනං ඉස්සර කතා අපිට දැන් කාලෙ හාස්‍ය රංගන ශිල්පීන් බොහොමයක් හිටියට මීට දශක තුනකට පමණ මෙහා පැත්තෙදී ඒ තත්ත්වෙ ටිකක් වෙනස්. මේ ඒකාලෙ රූපවාහිනී ප් 22 December 2016
සිරස එෆ්. එම්. ඇන්ටන් - පි‍්‍රයන්ත එකතුවෙන් අළුත් නත්තල් ගී සිරස එෆ්. එම්. ආයතනයේ යෝජනාවකට අනුව ගීත රචක ඇන්ටන් ජේ. ප්‍රනාන්දු විසින් රචිත නවතම කිතුණු නත්තල් ගී හතරක් පසුගියදා සිරස මැදිර 22 December 2016
සනීට නොදෙවනි උර්වෂි සනී ලියොන් රංගනයෙන් දායක වන ‘ලයිලා මෙන් ලයිලා’ අයිටම් ගීතයට සමාන රසික ප්‍රතිචාරයක් ‘කාබිල්’ චිත්‍රපටයේ උර්වසී රවුටෙල 22 December 2016
නිරූපණය හා රංගනය යන දෙකම හදාරා හොඳ ක්ෂේත්රයකට පිවිසෙනවා අධ්‍යාපන කටයුතු හදාරමින් නිරූපණ ක්ෂේත්රයට පිවිසෙන ළාබාල රුවැත්තිය නිරූපණය මෙන්ම රංගනයද ඉගෙන ගනිමින් සිටින්නීය. නමින් මධ 22 December 2016
347ක් දුම්රියෙන් අවසන් ගමන් යති මේ වසරේ දෙසැම්බ්ර් මුල දක්වා කාලයේ දුම්රිය අනතුරුවලින් පුද්ගලයින් 347 දෙනෙකු මියගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. ධ 21 December 2016
බස් වර්ජනයේදී පහර කෑ අයට වන්දි දිවයින පුරා පැවති පෞද්ගලික බස් වර්ජනය අතරතුරදී පහරකෑමට ලක්වු මගීන් සහ ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින්ට වන්දි ප්රදානය කිරීම ප්‍රවා 21 December 2016
උතුරු සබේ උණුසුම් වෙයි : සිවාජලිංගම් සෙංකෝලය උස්සන්න හදයි උතුරු පළාත් සභාවේ සභාපති කේ සිවඥානම් සමග සංවාදයක පැටළුණු පළාත් මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් සෙංකෝලය පැහැරගැනීමට උත්සහා කිරීම 21 December 2016
වැහි පතා අ'පුර පූජා පවත්වති පවතින වැසි රහිත කාළගුණ තත්ත්වය දුරු වී රටට අවශ්‍යය පමණින් වැසි වසීවායි ප්‍රාර්ථනා කරමින් ජය ශ්‍රී මහා බෝධිය අසල පිරිත් දේශනා කර&n 21 December 2016
වැන්දබෝනා සහ ෆිල් ටී අතර ගැටුමක් ජනප්‍රිය ගායකයෙක් සහ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන රදිෂ් වැන්දබෝනා රැප් ගායක ෆිල් ටී ගායනා කරනු ලබන ‘ශාන්ති’ සින්දුවට විවේචනය කර 21 December 2016
තොරතුරු කොමිසමට තව දෙන්නෙක් තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමට පත් කරන ලද කොමිසමේ සෙසු සාමාජිකයන් දෙදෙනා මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් පත් කර 21 December 2016
‘සුපිරි ඇමැති ධූරයක් ගැන සාකච්ඡා කිරීමේ වරදක් නෑ‘ විශේෂ විධිවිධාන පනත ඔස්සේ සුපිරි බලතල සහිත ඇමැතිධූරයක් ඇති කිරීම සඳහා වූ යෝජනාව ඉදිරියේ දී සාකච්ඡාවට ලක් කිරීමේ වරදක් නොදකින බව ස 21 December 2016
පොලිස් පොතෙන් ගල්කිස්ස විදුලි බලාගාරයේ සැපයුම් අංශයේ සාමාන්‍ය සෙබළෙක්, තවත් කාන්තාවක් හා පිරිමියෙක් හෙරොයින් ග්‍රෑම් 15ක් සමග අත්අඩංගුවට ගත් 21 December 2016
“සංවර්ධන විශේෂ විධි විධාන පනතට අපි විරුද්ධයි“ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභා සතු ඇතැම් බලයන් සංවර්ධන නියෝජන ආයතනයකට පැවරෙන අයුරින් සකස් කර ඇති සංවර්ධන විශේෂ විධි විධා 21 December 2016
දෙරණ ලිට්ල් ස්ටාර් අටවැනි අදියර නිමවෙයි සුහයිසී, විශ්මි, මධුරංග ජනේෂ් කිරුළු පලඳිති "අරුමැසි වන රජ දහන" මැයෙන් ලාංකේය ළමා පරපුරේ කලා හැකියාවන් කරළියට රැගෙන ආ දෙරණ 21 December 2016
සංවර්ධන විශේෂ විධි විධාන පනත පෙබරවාරියේ සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත ලබන පෙබරවාරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමා 21 December 2016
අපිරිසිදුයි කියා මඩුවක දැමූ දැරිය මියයයි නේපාලයේ 15 හැවිරිදි දැරියක හින්දු ආගමට අනුව අපිරිසිදු යැයි සලකා මඩුවක දමා සිටියදී මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ඇය මාස් 21 December 2016
උසාවි පොතෙන් 3.8 වර්ගයේ රිවෝල්වරයක් හා විවිධ වර්ගයේ පතුරම් 163 ක් ළඟ තබා ගත් බව කියන මාදම්පගේ සුසිල් ප්‍රේමරත්න දෙසැම්බර් 28 වැනි දා දක්වා රිමාන්ඩ 21 December 2016
උදයගෙන් අලුත් සින්දුවක් නව පරපුර අතර, ජනප්‍රිය යොවුන් ගායකයෙකු වන උදය ශ්‍රී වික්‍රමසිංහ මේ දිනවල සිය අලුත්ම ගී නිර්මාණය සඳහා සුදානම් වන බව ‘සාරවිට’ අ 21 December 2016
චාවා අනතුරේ බස් රියදුරුට ඇප යාපනය චාවකච්චේරියේ සිදුවූ බස්-වෑන් අනතුරින් 11 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි ලංගම බසයේ රියදු 21 December 2016
හිරගෙට හලෝව විසි කරද්දී පොලිසිය පස්සෙන් පන්නයි කළුතර බන්ධනාගාරයේ තාප්පයෙන් පිට සිට ජංගම දුරකථන දෙකක් විසිකළ බව කියන දෙදෙනකුගෙන් එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් පැනගිය පුද්ග 21 December 2016
ඖෂධවේදී ලෙඩේට තාම බෙහෙත් නෑ අවිධිමත් පත්වීම් නතර කරන ලෙසත් උසස්වීම් හා අතිකාල දීමනා විධිමත් කරන ලෙසත් ඉල්ලමින් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉද 21 December 2016
මුව පැටියාට පොලිසියේ පිහිට බදුල්ල හල්පේ මධුරගම දී බලු රැළකට අසුවී ජීවිතය බේරාගැනීමේ සටනක යෙදී සිටි මුව පැටවකු බේරාගැනීමට ඇල්ල පොලිසියේ සේවය කරන පද්මිණී ආරිය 21 December 2016
රනිල් තිරුපති යයි තිරුපති කෝවිල වැඳපුදා ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පස්වරු 1.55 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගියේය. 21 December 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026