සමෘද්ධි නිලධාරීන්ට සහ සමෘද්ධි ලාභීන්ට සිදුව ඇති අසාධාරණකම් සහ බලපා ඇති ගැටලු තුනකට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් අද (16) ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වුහ.
සමෘද්ධි ලාභීන්ට පසුගිය රජයෙන් නිවාස අළුත් වැඩියා කර ගැනීම සඳහා ලබා දුන් රුපියල් 2500 ක ආධාර මුදල යළි අයකර ගැනීම නතර කිරීම සියයට 10 බැගින් වර්ෂ 2020 දක්වා සහනාධාර කප්පාදුව නතර කිරීම සහ සමෘද්ධි නිලධාරීන්ගේ ස්ථිර පත්වීම් ලබාදීම යන ඉල්ලීම් මුල්කර ගනිමින් උද්ඝෝෂණය පැවැත්විණි.

![20170215_103258[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/02/20170215_1032581.png)
![20170215_103520[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/02/20170215_1035201.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමෘද්ධි නිලධාරීන් රටට කරන සමෘද්ධියක් නම් නෑ. මේ ගොල්ලෝ කරන්නේ තාප්පවල පෝස්ටර් අලවන එක.(අ)
මේ කරලා තියන වැඩ දේශපාලන පළිගැනීම් නොවෙයි කියලා කියන්න පුලුවන්ද? (නි)
ජනහිත කියන්නේ ගිය ආණ්ඩුව සමෘද්ධි දීලා තියෙන්නේ ශ්‍රී ලංකා අයට පමණි කියලද? (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
රටට බරක් වෙච්ච දෙගොල්ලක්! සමෘද්ධි නිලධාරීන් කියන්නේ රටේ බදු මුදල් වලින් පඩි අරගෙන දේශපාලන පෝස්ටර් ගහන ටිකක්. එස්බී ඇමතිම ඒ කාලේ කියපු හැටියට ශ්‍රී ලංකා එකට ඡන්ද කරන්න හදපු මැෂිම. සමෘද්ධි ලැබෙන අය ගැන නම් ඉතින් කතාකරලා වැඩක් නැහැ (නි)
සහන් ඔයාගේ මතය හරි. බලහත්කාරයෙන් දේශපාලන වැඩවලට යොදාගත්තා. (ර)