රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් අට දෙනා සහ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද සවස පැවැත්වේ.
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය ගැන එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය සතියේ සාකච්ඡාවකදී පීඨාධිපතිවරුන් අට දෙනාම තීරණ වගයකට එකඟ වෙලයි කියල ගිය සතියේ කිවුවේ ටොම් පචයක් නේද සෞඛ්‍ය ඇමති? පේරාදෙණිය පිඨාධිපතිතුමා අන්න නිවේදනයක් නිකුත් කරලා එහෙම සාකච්ඡාවකට එතුමා ගියෙත් නැහැ, එහෙම සෞඛ්‍ය ඇමැති කියන දේවලට එකඟ වෙලත් නැහැ කියල.(බ)
ගැටලුවක් නැති නිසා මතු වී ඇති ගැටලුවක් (බ)