lankadeepa.lk

පනින්නට බලා සිටින අයට ඉනිමං තනා දීම

2021 අප්‍රේල් මස 27 ප.ව. 04:31

0     3337

කූඨප්‍රාප්තියට පත්වූ දේශපාලනික ආන්දෝලන රැල්ලකට හසුවූ පාලක ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ගෙවුණු සතිය මුලුල්ලේම පැවතියේ කැළඹුණු ස්වභාවයකිනි.


lankadeepa.lk

සාහිත්‍ය විචාරය කල්ලිවාදයට යට වෙලා

2021 අප්‍රේල් මස 27 පෙ.ව. 11:49

0     1179

ප්‍රවීණ කවියකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, තීරුලිපි රචකයකු ආදී වශයෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශවලින් දායකත්වය සපයා ඇති බුද්ධදාස ගලප්පත්තිගේ නවතම කෙටිකතා සංග්‍රහය ‘ජීවන සුසුම’ නමින් සරසවි ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශයට පත්විය. මේ සංවාදය පැවැත්වෙන්නේ එය නිමිති කොටගෙනය.


lankadeepa.lk

තුවක්කුවෙන් රට ඇල්ලූ හමුදා පාලකයන් ජගත් සමුළුවෙන් පිටමං කරයිද?

2021 අප්‍රේල් මස 27 පෙ.ව. 11:45

0     4697

මෑතක දී මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයත් ජෝර්දාන රජ මාළිගයේ සිදු වූ කුමන්ත්‍රණ උත්සාහයත් අතීතයේ විශේෂයෙන් අප්‍රිකා, ලතින් ඇමෙරිකා හා අග්නිදිග ආසියානු ප්‍රදේශවල අතීතයේ සිදු වූ හමුදා කැරලි රාශියක් කරා අපේ අවධානය යොමු කරවයි.


lankadeepa.lk

තැල්ලට බෙල්ලදී අතරමංවීම

2021 අප්‍රේල් මස 27 පෙ.ව. 11:44

0     3149

පනින්න පෙර සිතා බලනු යනු අපේ ගැමි වහරේ එන පිරුලකි. එයින් අර්ථවත් කෙරෙන්නේ යම් ක්‍රියාවක් හොඳින් සිතා මතා කිරීමය. නිවැරැදිව ගණන් බැලීමය. නොඑසේව මනාව සැලසුම් කිරීමය. එම ක්‍රියාවෙන් ලැබෙන ඉටු අනිටු විපාක ගැන සිතීමය. මේ එක් ක්‍රමයක් පමණි. අනෙක් ක්‍රමය වන්නේ පළමුව පැන ඉන්පසු සිතීමය. මෙය ද අලුත් ක්‍රමයක් නොවේ.


lankadeepa.lk

මුලින් තමන් රැකී දෙවැනිව රටම රකින්න දායක වෙන්න

2021 අප්‍රේල් මස 27 පෙ.ව. 11:41

0     484

මුළු රටම බරපතළ අනතුරක මුවවිටට පැමිණ තිබේ. කොරෝනා තුන්වැනි රැල්ලක් පිළිබඳ භීතිය වඩවන පුවත් දස දෙසින්මය. මෙයට පෙර කොරෝනා පොකුරු යම් යම් ප්‍රදේශ හා ආයතන ආශ්‍රිතව මතුවුවද මෙවර විශේෂත්වය වන්නේ කොරෝනා පොකුරු රට හැම තැනින්ම මතුවීමය. ඒ අතරවාරයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියේය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ කොළඹ ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක තුන අධි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවය.


lankadeepa.lk

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ

2021 අප්‍රේල් මස 26 ප.ව. 02:33

0     1299

හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේගේ ගුණ සැමරුම මේ මස 29 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


lankadeepa.lk

බෝධි වන්දනාවේ අරුත වටහා ගනිමු

2021 අප්‍රේල් මස 26 ප.ව. 02:28

1     1442

මෙලොව උපදින සත්ත්වයා නිරන්තරයෙන් ම බියෙන් හා සැකයෙන් ඇළලී ජීවත් වන්නේ ය. එම බිය මනුෂ්‍යයන්ට මෙන් ම තිරිසන් සතුන්ට ද එක සේ දැනේ. එහෙයින් මිනිස්සු අතීතයේ පටන් නොයෙකුත් වස්තූන්වල සරණ පැතූහ. පසුකාලීනව දෙවිවරුන්ගේ සරණ පැතූ ඔවුහු ඊටත් පසුව ශාස්තෘන් වහන්සේගේ ද සරණ පැතූහ.


lankadeepa.lk

වරාය නගරය බුද්ධියෙන් විමසීම

2021 අප්‍රේල් මස 26 ප.ව. 02:18

1     2415

‘දුර්වල අන්දමින් කෙටුම්පත් කරන ලද පනත් මුළුමහත් රාජ්‍යයටම බරකි. විනිසුරෝ ඒවා අර්ථකථනය කරගැන්මට හා යොද‌ා ගැන්මට අරගල කරති. නීතිඥවරු ඒවා පදනම් කොට නිෂ්චිත උපදෙසක් ගත නොහැකිව ළතැවෙති. පුරවැසියෝ ඒවා දෙස බලා තම වික්ෂිප්තභාවය තහවුරු කරගැන්මට රිසි වෙති. බොහෝ අවස්ථාවල ඒවා ලිහාගන්නට නඩු මඟට බසින්නට සිදුවේ.’


lankadeepa.lk

දියවන්නාව ගඳගස්වන වැඩ

2021 අප්‍රේල් මස 26 ප.ව. 02:14

3     812

බල්ලා, බූරුවා සහ පිස්සා වැනි වචනවලින් බැණ ගැනීමෙන් ද ඉන් පසුව මන්ත්‍රීවරුන් දෙදෙනකු අතර සිදු වූ ගුටිබැට හුවමාරුවකින්ද රටම කැළඹූ පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේ රැස්වීම එකම ගාලගෝට්ටියක් බවට පත්ව තිබිණි. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් මේ තරම් දුරදිග ගියේ කාගේ වරදින්දැයි අපි නොදනිමු.


lankadeepa.lk

බිය ගෙනෙන බිල්ලා

2021 අප්‍රේල් මස 25 ප.ව. 07:48

3     1928

ලාංකේය ජන ව්‍යවහාරයේ භාවිත වන ගෝනි බිල්ලන් පිළිබඳ සංකල්පය, අතීතයේ පටන් ජනශ්‍රැතියේ භාවිත කෙරුණකි. කුඩා දරුවන් හඬන කලට බිය ගන්වා ඔවුන් නළවාගැනීම සඳහා මව්පියවරු ’ඔන්න බබෝ බිලු එනවෝ-අඬන ළමයි අල්ලනවෝ’ ආදී වශයෙන් නැළවිලි ගී කියති. මෙම සංකල්යෙහි මූලාරම්භය සංත්‍රාසය දනවන සිදුවීම් වලින් පිරී තිබේ. එනිසාම ‘බිල්ලා‘ යයි කී පමණින් සැමට දැනෙන්නේ කිසියම් බිය ජනක හැඟීමකි.


lankadeepa.lk

නියෝග පිළිපැදීමේ අනතුර

2021 අප්‍රේල් මස 23 ප.ව. 01:11

0     1637

යහපාලන රජය සමයේ බරපතළ වංචා විමර්ශන කාර්යංශය ඇතුළු තවත් ඒකක පිහිටැවුනේ 2015 ජූනි මස 2 වැනිදා, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් ප්‍රකාරවය. එදින කැබිනට් රැස්වීමේ මුලසුන හෙබවූයේ ජනපති සිරිසේන මහතාය.


lankadeepa.lk

රටේ ඉදිරිගමනට නිසි මං විවර කළ ලලිත්

2021 අප්‍රේල් මස 23 පෙ.ව. 11:22

8     2484

හිටපු අමාත්‍යවරයකු මෙන්ම ප්‍රවීණ දේශපාලනඥයකු වූ අභාවප්‍රාප්ත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 28 වැනි ගුණසැමරුම අදට (23) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


lankadeepa.lk

පළාත් සභා ඡන්දය ඉන්දියාවේ කනස්සල්ල

2021 අප්‍රේල් මස 23 පෙ.ව. 11:16

0     1679

කොළඹ වරාය නගරය පාලනය කිරීම සඳහා සකස්කර ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවිධාකාර විවේචන හා අදහස් ඉකුත් සතිය පුරාම ප්‍රචාරය වූයේ දේශපාලන කරළිය රත් කරමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පළමු විවේචනය ඉදිරිපත් කළේ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තර්කයක් ඉදිරිපත් කරමිනි. විජයදාස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉකුත් මහ මැතිවරණයට තරග කළේය.


lankadeepa.lk

ශ්‍රී ලංකා වරාය රාජ්‍යය

2021 අප්‍රේල් මස 23 පෙ.ව. 11:13

3     3291

මාතෘකාව දුටු සැණින් කලබල නොවී සාවධාන වන්න. මේ ලිපියේ මුඛ්‍ය අරමුණ වරාය නගරය හෝ ඒ පනත ගැන විචාරය කිරීම නොවේ. එහෙත් එම සිද්ධිය මුල් කරගෙන ලංකාවේ රාජ්‍ය පාලනයේ මිථ්‍යාවක් ගැන විමසීමක යෙදීම මෙහි අරමුණය. මේ ලිපිය ලිවීමේ දී මා සිත තදින් ම වැළඳගත් ගීතයක් සිහියට නැගේ. ඒ දීපාල් සිල්වා මහතා ගැයූ ‘මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සූ’ ගීතය ය. මා ඔබගෙන් ඉල්ලා සිටින්නේ එම ගීතය ඇසීමෙන් නො නැවත මනසින් පරිකල්පනයකට ලක් කරමු යන්න ය.


lankadeepa.lk

පොල් පලද‌ාව වනසන වන සතුන්ගේ ප්‍රශ්නය

2021 අප්‍රේල් මස 23 පෙ.ව. 11:11

2     2521

පොල් ඉඩම්වල පලද‌ාවට රිළවුන් සහ දඬුලේනුන් දැඩි හානියක් සිදු කිරීම පොල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් සෑම ඉඩමකම අස්වැන්නේ අඩකට වඩා වන සතුන් විනාශ කිරීම නිසා පොල්වගාකරුවන් දැඩි පීඩාවට පත්ව සිටින බවත් හක්මන ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරන බව අප පුවත්පත ඉකුත් ද‌ා වාර්තා කළේය.


lankadeepa.lk

විද්‍යාව සමාජගත කිරීමේ විපාකය

2021 අප්‍රේල් මස 22 ප.ව. 03:35

1     2810

යුරෝපයේ පුරාතන අවධියට පසුව එළඹෙන මධ්‍යතන අවධිය සියලු බුද්ධිමතුන්ගේ හැකියා යටපත් කළ කාල වකවානුව යි. පල්ලිය කේන්ද්‍ර කරගනිමින් පූජක පක්ෂය ගෙන ගිය ක්‍රිස්තියානි ආගමික ප්‍රචාරණයේ දී ඔවුන් උත්සුක වූයේ බුද්ධිය නිහීන කරමින් භක්තිය ඉස්මතු කරවීමටයි. මේ නිසා ම මෙය අඳුරු යුගය වශයෙන් ද නම් කෙරිණි.


lankadeepa.lk

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

2021 අප්‍රේල් මස 22 ප.ව. 01:33

0     1444

සිය ප්‍රතිවාදීන්ට එරෙහිව දැඩි පියවර අනුගමනය කිරීමේ පිළිවෙතක රජය සිටින බව පෙනේ. පසුගිය වසරට වඩා යම් උද්යෝගයක් ඇතිව රටේ ජනතාව අලුත් අවුරුද්ද සැමරූ පසුබිමක වුවත් රජයේ ස්ථාවරයේ වෙනසක් නැත.


lankadeepa.lk

අලි මරා රට හදන තියරිය

2021 අප්‍රේල් මස 22 පෙ.ව. 10:48

2     1809

ගැමියන්ගේ අස්වැන්නෙන් සියයට 41 ක් වන සතුන්ට බිලි වීම නිසා ගැමි ආර්ථිකය දිනෙන් දින බිඳවැටෙමින් පවතින බව දස දෙසින් ඇසෙයි. මේ ඒ සම්බන්ධයෙන් නිතර පර් යේෂණ කරන පාරිසරික භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් ලියූ ලිපියකි. මංජුල කරුණාරත්න මහතා රුහුණ විශ්වවිද්‍යාලයේ සේවය කරයි. මේ ඔහුගේ හඬයි.


lankadeepa.lk

හැමෝම සිතට ගතයුතු කොරෝනා අවදානම

2021 අප්‍රේල් මස 22 පෙ.ව. 10:43

1     1579

කොළඹ දිස්ත්‍රික්කය ප්‍රමුඛව රට තුළ කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනයක් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. මේ අවදානම්සහගත අනතුරු ඇඟවීම කෙරෙහි රටේ මහජනතාව දැඩිව තම අවධානය යොමුකළ යුතු බවට කතා දෙකක් නැත. කොරෝනා පළමු රැල්ල සහ දෙවැනි රැල්ල පිළිබඳ අමිහිරි මතකය සිහිපත් කර ගැනීම මෙහිදී සියලු‍ දෙනාටම ඉතාම වැදගත් වනු ඇතැයි අපි සිතමු.


lankadeepa.lk

ප‍්‍රතිචක‍්‍රීයකරණ ඉල්ලුමට සැපයුමක් නැතිකමින් ගොඩගැසෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය

2021 අප්‍රේල් මස 20 ප.ව. 07:54

0     1809

භාවිතයෙන් පසුව ඉතිරි වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රශ්නය එන්න එන්නම බැරෑරුම් වෙමින් තිබේ. එහෙත් විවිධ පාර්ශ්වයන් ඒ සම්බන්ධයෙන් තාවකාලික විකල්ප ඉදිරිපත් කරනවා විනා ස්ථිරසාර විසඳුමකට යාම මඟහරිමින් සිටින බව පෙනේ.


lankadeepa.lk

පැරැණි විචාර මිනුම් දඬු අද කාලෙට හරියන්නේ නෑ

2021 අප්‍රේල් මස 20 ප.ව. 03:07

1     858

ඔබේ නවතම නවකතාව වන ‘චක්‍රවර්ති’ අගනා ඓතිහාසික මූලාශ්‍ර රැසක් පරිකල්පනාත්මකව ගොඩනැඟූ වියමනක්. ඇයි මේවගේ තේමාවක් නවකතාවකට නගන්නට කල්පනා කළේ.


lankadeepa.lk

සංවර්ධනයට වෙට්ටු දමන බොරු මත

2021 අප්‍රේල් මස 20 ප.ව. 01:57

7     1984

ලංකාවට ලැබෙන විදේශ අයෝජන බොහෝ සෙයින් අඩුවී තිබේ. විදේශ ආයෝජකයන් ආයෝජනයට අකැමති රටවල් අතරට ලංකාවද පසුගිය කාලයේ වැටී තිබේ.


lankadeepa.lk

හිටිගමන් දුම්රිය වර්ජන මගීන් ප්‍රාණ ඇපයට ගැනීමක්

2021 අප්‍රේල් මස 20 ප.ව. 01:25

7     1212

අලු‍ත් අවුරුද්දෙන් පසුව රාජකාරි ඇරැඹුණු මුල් දින දෙකේදීම දුම්රිය මගීන්ට අසුබ අත්දැකීමක් විඳින්නට සිදුවිය. දුම්රිය ගමන්වාර 36ක් පමණ අවලංගු වීම ඊට හේතු වී තිබිණි. දුම්රිය රියැදුරන් හා නියාමකයන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙසේ දුම්රිය ගමන්වාර අත්හිටුවීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක සඳහන් විය.


lankadeepa.lk

නැකතට රැකියාවට යාම සහ රාජ්‍ය සේවය

2021 අප්‍රේල් මස 19 ප.ව. 02:15

3     1320

සිංහල දමිළ අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අදට (19) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


lankadeepa.lk

වරාය නගර පනත යකෙක්ද දෙවියෙක්ද

2021 අප්‍රේල් මස 19 ප.ව. 01:27

5     3435

ලාංකික පුරවැසියන්ට වරාය නගර කලාපයට ගොස් එහි සේවා, විනෝදාස්වාද කටයුතු ආදියට සම්බන්ධවීමට බාධාවක් නැත. එහෙත් එම ප්‍රදේශයෙන් යම් භාණ්ඩයක් මිලදී රැගෙන එන විට යම් බදු මුදලක් අයකරන බව ප්‍රකාශ වී තිබේ.


lankadeepa.lk

රිය අනතුරු වැඩිවීමට හේතුව සමාජ වගකීම පැහැර හැරීමද?

2021 අප්‍රේල් මස 19 ප.ව. 12:53

2     1232

සිංහල අලුත් අවුරුදු දිනයේදී සිදුවූ රිය අනතුරුවලින් මරණ 10ක් ද ඊට පෙර දිනයේ රිය අනතුරුවලින් මරණ 21ක්ද වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත නොබෝදා වාර්තා කළේය.


lankadeepa.lk

සිංගප්පූරු අගමැති ලී ක්වාන්යු අනුරපුර ගියදා

2021 අප්‍රේල් මස 19 ප.ව. 12:45

2     5289

දිනක් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන නුවරඑළියේ සිට මට දුරකතනයෙන් කතා කළේය. ඉස්සර ඔහු මට ඉඳහිට මිස සෘජුවම දුරකථනයෙන් කතා කළේ නැත. දින දෙකකට පසුව අග්‍රාමාත්‍ය ලීක්වාන් යූ අනුරාධපුරයට එන බව මට දැනුම් දුන්නේය. ගාමිණී දිසානායක ඔහු සමග එන බව කීවේය.


lankadeepa.lk

එංගලන්තයේ රජකුමරියට පෙම් බැඳි ග්‍රීක කුමාරයා

2021 අප්‍රේල් මස 18 ප.ව. 03:41

0     9409

පිලිප් කුමරු එළිසබෙත් කුමරිය හා විවාහ දිවියට පිවිසුණේ 1947 වසරේදීය. ඒ ඇය බ්‍රිතාන්‍ය රැජින වීමට පස් වසරකට පෙරදීය. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රාජකීය වල්ලභයා ලෙස දීර්ඝතම කාලයක් කටයුතු කළ පුද්ගලයා පිලිප් කුමරුය.


lankadeepa.lk

නවුෆර් මවුලවි අහසින් පාත්වුණාද ?

2021 අප්‍රේල් මස 18 ප.ව. 01:41

3     4737

මේ වන විට රජය හමුවේ ඇත්තේ ගැටළු එකක් දෙකක් නොවේ. කාන්තාවන්, පුරුෂයින් සහ දරුවන් 268 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකට මරු කැදවමින් සිදුවූ පාස්කු ඉරිදා සංහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවෙන් අනාවරණය කර තිබෙන කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට යන්නේ කෙසේදැයි යන්න රජය හමුවේ තිබෙන එක ප්‍රශ්නයක් පමණි.


lankadeepa.lk

විපතත් වාසියට හැරවීම

2021 අප්‍රේල් මස 18 ප.ව. 01:23

1     655

ලබන 21 වැනිදාට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධවූවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේ නම් මෙරට කතෝලික ජනතාව වීදියට බැස අරගල කරනු ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමා ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කර තිබේ. එය ඉටු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව දුෂ්කරතාවකට පත්වී සිටින බවද පෙනේ.