නව වසර අපේක්ෂා අභියෝග
අද සිට අප නව වසරකට පා තබන්නේ නව අපේක්ෂා, බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙනය. එහෙත් එම අපේක්ෂා, බලාපොරොත්තු ඉදිරියෙහි වෙනදාට වඩා ඇත්තේ අභියෝග රාශියකි. මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ඇතිවූ ආර්ථික, සමාජ, සංස්කෘතික අර්බුද මෙන්ම ස්වාභාවික ව්‍යසනවලින් ඇතිවූ අර්බුද ද එම අභියෝග හමුවේ වෙයි.