තේ කෝප්පයෙන් ස්ථාන මාරුවක් පෞද්ගලික ආයතනයක ආරක්ෂාවට සිටියේ ආරක්ෂක නිලධාරියෙකි. දිනකට වරක් ආරක්ෂක කටයුතු පරීක්ෂා කිරීම සඳහා එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයෙන් නිලධාරියෙක් ආයතනයට පැමිණියේය. ආරක්ෂක නිලධාරියා තම වියදමෙන් සීනි, තේකොළ කිරිපිටි ගෙනැවිත් තේ සාදා බීම සිරිතය. ආරක්ෂක කටයුතු පරීක්ෂා කිරීමට පැමිණෙන නිලධාරියාට කිරි යහමින් දමා තේ කෝප්පයක් සාදා දීමට ආරක්ෂක නිලධාරියා කටයුතු කළේ ඔහුගේ හිත දිනාගැනීමටය. 20 April 2019
නොබිඳෙන බිත්තරය තරගය අවුල් කරලා අවුරුදු උත්සවයක පැවති තරග අතර බිත්තර ඇල්ලීමේ තරගයේදී තම්බපු බිත්තරයක් හුවමාරු වූ සිද්ධියක් ගැන නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 20 April 2019
ගම වැරැදී දරු පවුල රැය පුරා පාළු ස්ටේෂමේ කොළඹට නුදුරු ගම්මානයක වෙසෙන දරු පවුලකි. බිරිය තලාව ප්රදේශයේය. විවිධ බාධක කරදර නිසා මේ පවුලේ අයට දෙවසරකින් ගම් බිම් බලා යන්නට අවස්ථාව ලැබුණේ නැත. 20 April 2019
අවුරුදු සාදයට පිට පාරෙන් ගිය තරුණයාට කන පැලෙන්න සංග්‍රහයක් ආරාධනයකින් තොරව අවුරුදු මත්පැන් සාදයකට ගිය තරුණයකු මුහුණදුන් අපූරු පුවතක් නිකවැරටිය ආසන්න පෙදෙසකින් වාර්තා විය. 19 April 2019
අවුරුදු නැකතට කිරි මුට්ටිය වැඩ වරද්දා බිරිය රෝහලේ අලුත් අවුරුදු නැකතින් ලිප තැබූ කිරි මුට්ටිය ඉතිරුවේ නැතැයි කෝපයට පත් පුද්ගලයෙකු අවුරුදු සිරිත් විරිත් පසෙක තබා සිය බිරියට දිගට හරහට පහර දී ඇය රෝහල් ගත කළ බව කියවෙන පුවතක් කන්දකැටිය පොලිසියෙන් වාර්තා විය. 18 April 2019
පියා පුතාගේ කන වෙන්වෙන්නම කාලා පියා විසින් තම පුතාගේ වම් කන සපා කෑම හේතුවෙන් සම්පූර්ණයෙන්ම ගැලවී ගිය කනද සමගින් පෙරේදා (15) රාත්රියේදී පුතා රෝහල් ගතකර ඇතැයි පොල්පිතිගම පොලිසිය කියයි. 17 April 2019
වැඩියෙන් ගානක් කපන්න ගිහින් අන්තිමට හිරෙත් යන්න වෙලා වාහන අලෙවිකරණ ස්ථානයෙන් මසකට ලැබෙන ලක්ෂ පහ මදිවී වැඩියෙන් හම්බ කිරීමට ගොස් අවසානයේ කිසිවක් නැතිව සිරගතවීමට සිදුවූ පුවතක් ගලිගමුව පිංදෙණිය පොලිසියෙන් වාර්තා විය. 12 April 2019
අයියා මලෝ දෙන්නා අමුතු ක්‍රමයකට කිරි කපලා එක කුස උපන් සහෝදරකමට වඩා මුදලට ගිජුව රබර් ගසේ අයිතිය කියමින් එක ගසේ දෙපැත්තේ කිරි කපමින් සිටින අපූරු සහෝදරයන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් කෑගල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයෙන් වාර්තා විය. 11 April 2019
නයිපැටියා කතක් බසයෙන් බස්සවලා හොරණ බස් නැවතුමට ආශ්‍රිතව බසයක සිදුවූ අපූරු සිදුවීමකි මේ. 10 April 2019
අලියාට බයවී පෙම්වතිය කරේ තියාගෙන ගිහින් අලියෙකු එනවැයි ගසකට නැගගත් පෙම්වතියක් පෙම්වතාගේ දෙවුර මතින් ගෙනගිය සිද්ධියක් එක්තරා අභය භූමියක් හරහා වැටී ඇති වනගත ප්‍රදේශයකින් වාර්තා විය. 08 April 2019
කම්මුල් ගායට රෝහලට ගියාම කන ශුද්ධ කරලා කන කැසීමට අවශ්‍ය වූ විට පෑනකින්, පැන්සලකින්, කතුරකින් කන කැසීම ඔහුගේ සිරිතය. දිනක් ඔහු කන කැසීමට යමක් සෙවුවත් හමු නොවූයෙන් ගිනි පෙට්ටියෙන් ගිනි කූරක් ගෙන කන කසන්නට විය. අවාසනාවකි. ගිනි කූරේ වෙඩි බෙහෙත් ගැලවී කනට වැටුණි. එය ගණන් නොගත් හෙතෙම රැකියාව සඳහා පිටත් විය. දින කිහිපයක් ගතවිය. ඔහුගේ උගුරේ සුළු ඉදිමුමක් දක්නට ලැබුණු අතර ආහාර ගිලීමට ද අපහසු විය. 06 April 2019
කෙල්ල අලුත් ස්මාර්ට් ෆෝන් එකත් එක්ක අලුත් කොල්ලෙකුත් ස්මාර්ට් කරගෙන වසර ගණනාවක් පැවැති පෙම් සබඳතාව තවදුරටත් ‘ස්මාර්ට්’ කරගැනීමට ගොස් තම පෙම්වතිය අහිමි වීමේ සිද්ධියක් මහනුවර අවට ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය. 06 April 2019
හෝටලේට රිංගූ ‘පුංචි දඟකාරි’ට බනිස් තොප්පියක් ඕනෑම තකතීරු වැඩක් කර තැනට සුදුසු නුවණ පාවිච්චි කර ඉන් බේරි පලායන සටකපටි පුද්ගලයෙක් හෝ දෙන්නෙක් සෑම ගමක ම වාගේ සිටිති. පස්දුන් කොරළයේ පිටිසර ගමක ජීවත්වූ සිල්වා ද එවැනි අපූර්ව කපටි පුද්ගලයෙකි. ත්‍රිරෝද රථවලට ‘පුංචි දඟකාරි’, ‘මෙම රථයට යහපතක්ම වේවා’ වැනි වැකි ඇතුලත් ස්ටිකර් අලෙවි කිරීම රැකියාව කරගත් නිසා ඔහු ස්ටිකර් සිල්වා නම් විය. 06 April 2019
කොට්ටෙ යට ලයිසන් එකෙන් හොර මඟුල මාට්ටු විවාහක කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය තරුණයකුට මුහුණ පෑමට සිදුවූ සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ. 06 April 2019
විසිතුරු මසුන් හොරාගන්න අමුතු හොරෙක් ඇවිදින් විසිතුරු මසුන් අලෙවි සැලට එන මාළු හොරා අල්ලන්න සවිකළ කැමරාව පරීක්ෂා කරද්දී හොරා මිනිසෙක් නොව කොකෙක් බවට අනාවරණය වූ සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. 06 April 2019
උපාසක වෙළෙඳාම මහ රෑ පත්තුවෙලා තම වෙළඳසැලේ නිතරම නැවුම් එළවළු අලෙවි කරන වෙළෙන්දෙකු ගැන සැක සිතූ එම ප්‍රදේශයේ එළවළු වගා කරන ගොවියෝ තම වගාවන් රාත්‍රී කාලයට මුර කරන්නට වූහ. එහිදී මේ පුද්ගලයා කොරටු වලින් සොරාගත් එළවළුත් සමඟ අතටම අසුවීමේ පුවතක් පහළවැව ප්‍රදේශයෙන් වාර්තාවේ. 06 April 2019
නිට්ටෑවන් දෙදෙනකු වැටුණු දූරියන් එකතුකරලා කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රදේශයට ආසන්න පිටිසර ගමක වූ සිද්ධියකි. 03 April 2019
කොන්දොස්තර නැතිව බස්රිය ගමනාන්තයට ගිහින් වෙන්නප්පුව කිරිමැටියාන මාර්ගයේ ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක කොන්දොස්තරවරයා මග දමා බස් රථය තම ගමනාන්තය වූ කිරිමැටියාන දක්වා ධාවනය වූ පුවතක් පසුගියදා වාර්තා විය. 02 April 2019
හීලෑ නයා සිටියදී කැලෑ නයා නටවා ජංජාලයක් බීමත් නයි නටවන්නකු වෙරිමතින් හීලෑ නයා යැයි සිතා අලුතින් අල්ලා ගත් නාගයකු නැටවීමට යාමේදී දෂ්ට කිරීම හේතුවෙන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් නිලධාරීහු කියති. 01 April 2019
කරවල මුදලාලිගෙන් නෝනාට ටොක්කක් සතිපොළ වෙළෙන්දකුගෙන් කරවල සොරකම් කළ ලොකු නෝනා කෙනකුට එම වෙළෙන්දා කියා දුන් අපූරු පාඩමක් පිළිබඳව පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා වේ. 30 March 2019
අයියාගේ පෙම්වතියගේ හොර අල්ලන්න ගිහින් මල්ලී පරිප්පු කයි විදෙස්ගත අයියාගේ ඉල්ලීම පරිදි ඔහුගේ පෙම්වතියගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමට ගිය මල්ලීට හා ඔහුගේ යහළුවකුට පොලිස් කූඩුවේ ලගින්නට සිදුවීමේ අපූරු පුවතක් දකුණු පළාතේ නගරයකින් වාර්තා විය. 29 March 2019
තුවාල වූ මිතුරා පාරේ දමා මැරුණ වල් ඌරා අරන් ත්‍රිරෝද රියේ ගිහින් වල් ඌරකු යතුරු පැදියේ ගැටී තුවාල වු මිතුරා නොසලකා එම අනතුරින් මිය ගිය වල් ඌරා තම ත්‍රී රෝද රථයේ පටවාගෙන ගිය අපුරු මිතුරෙකු පිළිබඳව අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා විය. 28 March 2019
සොහොන් කථිකයා ඉල්ලාගෙන කාලා පෞද්ගලික කෝන්තරයක් පිරිමැසීමට අනුන්ගේ මළ ගෙදරකදී ගමේ ප්‍රභූවරයකුට දෝෂාරෝපණය කරමින් කතා කළ පුද්ගලයකුට එම නිවැසියන් විසින් අමතක නොවන පාඩමක් ඉගැන්වූ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණ. 27 March 2019
පැනලා දෙන්න ගිහින් හෙමින්ම පල්ලම් බැහැලා පිරිසක් ඉදිරියේ නොදන්නා පණ්ඩිතකම් පෙන්වීම්ට ගිය පුද්ගලයකු ඔවුන් ඉදිරියේම බලවත් ලෙස ලැජ්ජාවට පත්වූ පුවතක් වියලුවේ ගම්බද ප්‍රදේශයකින් වාර්තාවේ. 26 March 2019
නිට්ටෑවකු කියා මනමාලිය මනාලයාගේ මුහුණ පහුරුගාලා මධු සමය දා රාත්‍රී නිට්ටෑවෙකු කියා මනමාලිය මනාලයාගේ මුහුණ පහුරු ගා මහා ජංජාලයක් වූ පුවතක් මහනුවරට තදාසන්න හෝටලයකින් වාර්තා විය. 25 March 2019
සංගීතය බලාඑද්දී ‘භූතයෙක්’ නැගිටලා සංගීතය බලා ගෙදර එද්දී මධ්‍යම රාත්‍රියේ කනත්තේ සිට තමා අමතන්නේ භූතයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් අගනුවරට නුදුරු නගරයකින් වාර්තා වෙයි. 23 March 2019
මැණික් ගරන්නා අලි කකුල් අස්සේ තද නින්දේ වස්ගමුව ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි කුමාර ඇල්ල ප්‍රදේශයේ රාත්‍රී කාලයේ මැණික් ගැරීම කාලයක් තිස්සේ සිදුවන්නකි. එය මහා පරිමාණයෙන් නොවුවද ඇළේ දොළේ පතුළ අත ගා විනෝදයට මෙන් කුඩා හෝ මැණික් ගලක් සොයා ගැනීමට අවට පිරිස් පුරුදු වී ඇත්තේ මැණික් සඳහා පවතින මිල හේතුවෙනි. 23 March 2019
පොල් හොරා අල්ලන්න ගිහින් ගහමුලම දොයි රාත්‍රී කාලයේ පොල්කඩන හොරා අල්ලාගන්න ගහ යටට වී සිටි ඉඩම් හිමි පුද්ගලයාට නින්ද ගිය පසු පොල් හොරා ගහෙන් බිමට බැස ගිය පුවතක් වාරියපොළ ආසන්න ප්‍රදේශයකින් වාර්තා විය. 23 March 2019
විපතක් වළක්වද්දී බඩකට පුරා ගුටිකාලා ගහපු අයම සමාවත් අරන් නොසැලකිලිමත්කමින් සිදුවීමට ගිය මහ විපතක් වළක්වා ගැනීමට උත්සාහ ගත් අයෙකුට ඉවක් බවක් නැතුව පහර දීමේ සිද්ධියක් මහනුවර නගරාසන්නයෙන් වාර්තා වේ. 23 March 2019
බඹර පදමෙන් මොළේ කචල් ඉකුත් සති අන්තයේ දිනෙක අගනුවරට ආසන්න ප්‍රදේශයක උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයකි. උදෑසන දහයේ පමණ සිට නෑදෑ හිතවතුන්ගෙන් උත්සව ශාලාව පිරී යන්නට විය. 23 March 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026