ගුටි පූජාව අස්සේ අලුත් ජෝඩුවේ සායමත් හේදිලා
මාස හතරකට පෙර නිවසින් පලා ගිය තිදරු මව වෙනත් පුරුෂයකු සමග බස්නැවතුම්පොළක සිටින අයුරු නව හැවිරිදි දියණිය දැකීමෙන් පසු ඇතිවූ ගැටුමක් හේතුවෙන් දිවුලපිටිය කුඩගම්මන ප්රදේශයේ පසුගිය 25 වැනිදා සිකුරාදා රාත්රියේ මහත් කලබැගෑනියක් ඇතිවිය. අලව්ව ප්රදේශයේ දිවි ගෙවූ දරු පවුලකි. මේ පවුලට දරු තිදෙනෙකි. වැඩිමහල් දරුවා පාසලේ හතරවැනි පන්තියේය. නොයෙකුත් අගහිඟකම් තිබුණත් ද