බිරිඳට පිරිමිකම පෙන්නන්න ගිහින් කොහුපාර කාලා නිවසේ වහල විනාශ කරන වඳුරන් බිමට ඇද වැටීමට උගුලක් අටවන්න ගොස් බාගෙට කැපූ අඹ අත්තක් වහලට වැටී උළු කැට බිඳීම නිසා උරණ වූ බිරිය සැමියාට කොසු පහරදීමේ සිද්ධියක් දකුණු පළාතේ ප්‍රකට නගරයකට ආසන්න ගමකින් වාර්තාවේ. 06 July 2019
ගෑනි හැඩ කරන්න සේසතම වැය කළ මිනිහා අතරමං බිරිය තිරිහන් කර ලස්සන කරන්නට මුළු සේසතම වියදම් කළ සැමියකුට මාස කිහිපයක් තුළදී බිරිය සදහටම අහිමීවූ පුවතක් සියනෑවේ ගම්මානයකින් වාර්තාවේ. 06 July 2019
ගෙදර දෝෂ බලන්න ගිය වෙදාට කැන්දමුල් දැක යකා නගී පාරම්පරික දේශීය වෛද්‍යවරයකු නිවාස දෝෂ පිරික්සීමේ කටයුතු ද සිදු කළේය. 06 July 2019
ලක්ෂ 10 ක රන් බඩුත් අරන් කුණු ලොරිය යන්නම ගිහින් වටිනා රන් භාණ්ඩ දමා තිබූ රෙදි උරය ඇත්වැරදීමකින් ප්‍රදේශයේ කසළ එකතු කරන ලොරියට දමා තිබියදී පසුව සොයාගත් සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 06 July 2019
තාත්තා පුතාට එරෙහිව පොල්ගහේ උපවාසයක පුතාගේ නිවසේ කාමරයක් තමන්ට අවශ්‍ය බව කියා දෙදිනක් තිස්සේ පොල් ගසකට නැග උපවාසයේ යෙදුණු නවදරු පියකු පොල් ගසෙන් බස්සවා පිටත් කරන්නට දිවුලපිටිය පොලිසිය පියවර ගනු ලැබීය. 06 July 2019
බිරිඳගේ රහස හෙළිවී සැමියා පොලිසි ගිහින් විවාහවී වසර 4කට පසුව තම බිරිද කලින් විවාහවූ කතක් බව හෙළිවීමෙන් කම්පනයට පත් සැමියා ඇගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව පොලිසියට පැමිණිලි කිරීමේ පුවතක් මාවතගම පොලිසියෙන් ඇසේ. 06 July 2019
නැන්දම්මාගේ වෙනිවැල්ගැට ළිපට දැමූ ලේලිලාට උණ ගැනෙන්න බේතක් දීලා දේශීය වෙදකමට මුල් තැන දෙන නැන්දම්මා කෂායක් සැකසීම සදහා පොළෙන් මිලදී ගෙනා වෙනිවැල් ගැට කැබලි ලිපට දැමූ ලේලියක පිළිබඳ පුවතක් නිට්ටඹුවට නුදුරු ගම්මානයකින් වාර්තාවිය. 05 July 2019
පී.එච්.අයි ලා දැක්කාම යතුරුපැදිය පෙරළිලා මහමග අසල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කීපදෙනකු රැඳී සිටිනු දැක කලබල වූ යතුරුපැදිකරුවකු කාණුවකට වැටී ඔහුත් එහි ගමන් ගත් අනෙක් තරුණයාත් තුවාල ලැබීමේ සිද්ධියක් ගල්ගමුවේ ගමකින් දැන ගැනීමට ලැබුණි. 04 July 2019
ඉවසිල්ල වැඩිවෙලා රියබලපත අතටම ලැබිලා රිය පැදවීම සඳහා ලබා ඇති ප්‍රවීණතාව ප්‍රමාණවත් නැති බවට මෝටර් රථ පරීක්ෂකවරයා කළ දැනුම්දීමෙන් පසු කලබල වීමෙන් තොරව ඉවසිල්ලෙන් යුතුව නියමිත සංඥා අනුව ගොස් වාහනය නවතා ඉන් බැස යද්දී ඒ හේතුව මතම රියැදුරු බලපත්‍රයක් ලබාදීමේ සිද්ධියක් පසුගියදා බස්නාහිර පළාතේ නගරයකින් වාර්තා විය. 03 July 2019
කුණු දැම්මාට අසල්වැසියා යස පාඩමක් උගන්වලා පුරා සති ගණනක් තිස්සේ හිමිදිරි උදෑසන ගෙන ගොස් දැමූ කසළ මලු සියල්ල සතිඅන්තයේ තම නිවස ඉදිරිපිට තිබෙනු දැකීමෙන් පසු ඒවා සියල්ල වළ දමා එම වැරැද්ද යළි කිරීමෙන් මිදුණු පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය. 02 July 2019
කට මැත දොඩන බිරියට සැමියාගෙන් අමතක නොවන පාඩමක් බිරිය තොරතෝංචියක් නොමැතිව නිතර කියවීම ඉවසා සිටීමට බැරි තැන ඇයගේ සිරුර සපා කෑ බව කියන සැමියා හෙට්ටිපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 01 July 2019
ගෑනිගෙ වැඩපොළේ තෑග්ග අල්ලපු ගෙදර බේබදු පාටියේ ඇඟලුම් කම්හලෙන් බිරිඳට ලැබුණු තෑග්ග සැමියා බිරිඳට හොරෙන් අසල්වැසි නිවසේ සාජ්ජයට ගෙනයාමෙන් සිදුවූ ජංජාලයක් පිළිබඳව පස්දුන් කෝරළයේ පිටිසර ගමකින් වාර්තා වෙයි. 29 June 2019
දියණිය සපා කෑ බල්ලා මිතුරකුවී ගෙදර ඇවිත් තම සිව් හැවිරිදි දියණියව දඩාවතේ යන බල්ලෙකු සපා කා ඇති බව දැනගන්නට ලැබුනු පියාට තදින් කෙන්ති ගියේය. 29 June 2019
බසයේ ලව් සීන් වීඩියෝ කළ කැමරාව කුඩු පෞද්ගලික බස්රථයක යමින් සිටි තරුණ පෙම්වතෙකු තම පෙම්වතිය සමග පවසන ආදර බස් වීඩියෝ කිරීමට ගිය කැමරා ශිල්පියකු බලාපොරොත්තු නොවූ අකරතැබ්බයකට මුහුණ දුන් පුවතක් සත් කෝරළයට අයත් ප්‍රදේශයකින් වාර්තා විය. 29 June 2019
සේවිකාව රාජකාරි වෙලාවේ ගෙදර ගිහින් වලිදාගෙන ජොබ්එකට තොප්පි දෛනික රාජකාරි කාලය තුළ රාජකාරි සඳහා යැයි කාර්යාලයෙන් බැහැරව නිවසට ගොස් අසල්වැසියන් සමඟ ආරවුල් ඇතිකරගත් සේවිකාවකට ආයතන ප්‍රධානියා විනය ක්‍රියාමාර්ගයක් ගත්තේය. 29 June 2019
අනුන්ගෙ ගෑනුන්ගෙ රුවට කෙළහලා පොලිසියේ අනුන්ගේ බිරිඳකගේ රූපශ්‍රීය ඇය ඉදිරිපිට වර්ණනා කිරීමට ගොස් අවසානයේ පොලිසියට යාමට සිදුවීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ තංගල්ල ආශ්රිත ගම්මානයකිනි. 29 June 2019
දෙතුන් විටක් සර්...සර්... කිව්වා නම් වැඬේ ඊසි රජයේ ආයතනයකින් පහසුවෙන් තම කාර්යය ඉටුකර ගත හැකි අපූරු උපදේශයක් පිළිබඳ පුවතකි. 29 June 2019
බිරියට යළි ආදරය කරන්න ගිහින් කොසුපහර කාලා මනෝ වෛද්‍ය වැඩසටහනකට සහභාගිවී එහි හෙළිකළ එක රහසක් එවේලේම ක්‍රියාත්මක කළ අයකුට භාර්යාවට ළංවීම කෙසේවෙතත් කොසු ප්‍රහාරයකට පමණක් ලක්ව යාන්තම් වෙන්වීම වළක්වාගත් අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා විය. 28 June 2019
සන්තකේම දන්දී බිරිය හැඩ කළ සැමියාත් ලස්සනට ඇන්දිලා බිරිය තිරිහන් කර ලස්සන කරන්නට අතේ අන්තිම සතේ දක්වාම වියදම් කළ සැමියකුට මාස කිහිපයක් තුළදී බිරිය සදහටම අහිමි වූ පුවතක් සියනෑවේ ගම්මානයකින් වාර්තාවේ. 27 June 2019
ගෙදරකට රිංගූ හොරා තේත් හදාගෙන බීලා නිවසකට රාත්‍රී ඇතුළු වූ හොරකු වටිනා බඩු හොරකම් කරගෙන යන අතරේ කුස්සියට ගොස් තේ එකක්ද හදාගෙන බී ගිය සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 26 June 2019
දොස්තර ගෙදර නැතිවෙලේ බිරිය අපූරු බේතක් දීලා උණ හා කැස්ස හිසරදය වැළඳුණු රෝගියකු ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරයකු හමුවට ගිය අවස්ථාවේ ඔහු කළ අරුම පුදුම ප්‍රතිකාර ලබාදීමක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ දුෂ්කර ප්‍රදේශයකින් වාර්තා වේ. 26 June 2019
දන්සල වඳින්න ගිහින් කෑම වේලත් යතුරුපැදියත් දෙකම නැතිවෙලා දන්සල් කෑම වේලක රස බලන්නට සිතී පොසොන් දන්සලකට ගිය අයකුට දන්සලේ කෑම වේල පමණක් නොව තමන් පැමිණි යතුරුපැදියද අහිමිවීමේ සිද්ධියක් ගැන අනුරාධපුර පොලිසියෙන් අසන්නට ලැබුණි. 24 June 2019
හෝටලේ මඟුලට යද්දී නයි පැටියකුත් ගෙනිහින් කැලෑවකට ගිහින් දාන්න කියා බිරිය බෑගයකට දමා දුන් නයි පැටියා අමතකවීමකින් සැමියා හෝටලයකට ගෙන ගොස් තිබූ සිද්ධියක් නගරබද ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 22 June 2019
ලීක්ස්-ග්‍රීස්-බටර් පටලැවිල්ල ගුණපාල තරමක් මෝඩ පහේ කෙනෙකු වුවද ඕනෑම වැඩක් කඩිනමින් කරන්නට දක්වන්නේ ඉතාම දක්ෂකමකි. 22 June 2019
මනමාලිට රැග් කළාට උස්සන්න බැරි වන්දියක් මනාලියට රැග් එකක් දෙන්නට ගොස් මංගල සාරියට වූ අලාභය රැග් කණ්ඩායමට ගෙවීමට සිදුවීමේ පුවතක් මොරගොල්ලාගම හා පොල්පිතිගම අතර පිහිටි පිටිසර ගම්මානයකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. 22 June 2019
ඉස්සරහ-පස්ස මාරුවී යතුරු පැදිය කාණුවේ යතුරුපැදියේ ගමන් කිරීමේ දී ආරක්ෂිත හිස් වැසුම් තම ආරක්ෂාව පිණිස පළඳින නමුත් පොලීසිය දැක දඩයෙන් ගැලවීමට එය පැළඳීමට ගොස් අඹුසැමි යුවළක් අකරතැබ්බයකට පත්වූ පුවතකි මේ. 22 June 2019
වැටකෙයා ගාලේ ප්‍රේමයට දුෂ්ඨයෝ පැනලා ඇය දහ අට හැවිරිදි තරුණියකි. ඇයගේ අනෙකුත් යෙහෙළියන් මෙන් ඇය ද නිවසට හොරා ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගියාය. පංති යන බව පවසා හෝ වෙනත් අවශ්‍යතාවකට යන බව පවසා හෝ ඉඩක් ලද විටෙක පෙම්වතා සමග මුළු ගැන්වීමට ඇය ආසා කළාය. 22 June 2019
බෝම්බ පුවත් මැවූ ‘ගමේ රොයිටර්’ කූඩුවේ ත්‍රස්ත ප්‍රහාරයත් සමග රට තුළ ඇති වූ තත්ත්වය පිළිබඳව උණුසුම් පුවත් සපයන්නට ගිය කටකථා පතුරවන්නෙකු මුහුණ දුන් සිදුවීමක් නිකවැරටිය ප්‍රදේශයෙන් වාර්තා වේ. 22 June 2019
හිත උණුවූ ලොරි රියැදුරුගෙන් තරුණයන් දෙදෙනාට පාඩමක් අනතුරට පත් තරුණයින් දෙදෙනකු ලොරියක පසුපස පන්නා ගෙනවිත් රියැදුරාට බැනවදිද්දී එක් තරුණයකුගේ මව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව දැනගැනීමෙන් පසු එම අයට පිහිටවූ ලොරි රියැදුරකු පෙරේදා (19) උදේ පස්යාල ගිරිඋල්ල මාර්ගයේ මීරිගම කණ්ඩලම පත්තිනි දේවාලය අසලදී දැක ගත හැකිවිය. 21 June 2019
පිහිය ගම වටේම ඇවිදලා ජංජාලයක් හොර රහසේ පොල් කඩන්නට වත්තට රිංගූ කාන්තාවක් කැඩූ පොල් ගෙඩියක් සමග අයිතිකරුට අසුවීමෙන් පසු වැරැද්ද කළේ තමන් නොව පොල් කඩන්නට රැගෙන ගිය පිහිය බව අයිතිකරුට පැවැසූ පුවතක් පස්දුන් කෝරලයේ කුඩා ඇලි සහිත ගමකින් වාර්තා වෙයි. 20 June 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026