වැඩි සැපයට ගිහින් අන්තිමේ නන්නත්තාර වෙලා තහනම් ගහේ ගෙඩිකෑමට ගිය කාන්තාවකට අනියම් සැමියාත් නිත්‍යානූකූල සැමියාත් යන දෙදෙනාම අහිමිවීමේ පුවතක් තඹුත්තේගම පොලිසියෙන් වාර්තා වේ. 09 January 2020
කාන්තා යට ඇඳුම් සොයා නිවෙසකට රිංගා නින්ද ගිය තරුණයාට ගුටි පූජාවක් රාත්‍රී කාලයේ කාන්තා යට ඇඳුම් සොයා යන තරුණයකුට නිවසක් තුළ නින්ද යාමෙන් සිදුවූ අලකලංචියක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තාවිය. 08 January 2020
සේවකයාගේ අපූරු නුවණින් රාජකාරිය අකුරට ඉටුවෙලා අගනුවර කාර්යාලයක සේවය කරන සේවක මහතකු තම සේවා කටයුත්තක් ඉටුකර ගැනීමට ජනතා සේවය පිණිස ඇති ආයතනයක ප්‍රධාන කාර්යාලයට ගිය පසු එම කටයුත්ත ඉටුකර ගැනීම ප්‍රමාදවීම නිසා “මෙතෙන්ටත් අරයට එන්න කියන්න වෙයි වගේ” යැයි පැවසීමෙන් පසු එම කටයුත්ත සැනෙකින් ඉටුකර ගැනීමට හැකි වූ බව කියන පුවතක් අගනුවරින් වාර්තා විය. 07 January 2020
පෙම් සබඳතාවක සුල මුල කියා ණය ගෙවීමෙන් කරඅරින්න හදලා කාන්තා සංවිධානයකින් පොලියට ණය මුදලක් ලබාගත් දෙදරු පියකු එම සංවිධානයේ මුදල් අයකැමිවරිය සමග පැවැති ප්‍රේම සම්බන්ධතාවක් ගැන කියා ණය මුදල ගෙවීම මග හැරීමේ පුවතක් වාරියපොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. වර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. 06 January 2020
යාළුවොයි නෑයොයි පැටලිලා මගුල් ගෙදර දෙපාරක් කියලා එකම මංගල උත්සවය සඳහා මනාලයා හා මනාලයාගේ මව්පියන් දෙවතාවකදී එකම පිරිසකට අවස්ථා දෙකක් සඳහා ආරාධනා කිරීමේ අපූරු මංගල ආරාධනයක් පිළිබඳව සියනෑවේ ගම්මානයකින් වාර්තාවිය. 03 January 2020
තාත්තාගේ හෘදයාබාධයට ගෙවූ මුදල් දෙන්න පුතා බිල්පත් ඉල්ලලා දකුණු පළාතේ දෙවියන් ගැන කියැවෙන උපනගරයකි. 01 January 2020
රුපියල් දාහක් පෙන්වා දවස් පහක් බස් එකේ නොමිලේ ගිහින් පැරැණි ජන කතාවල සඳහන් වන ගම හාමිනේගේ උම්බලකඩය පෞද්ගලික බස් රථයක් තුළින් මතුවීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අකුරැස්ස ප්‍රදේශයෙනි. 31 December 2019
අනුන්ගේ පොකැට්ටුවට තට්ටු කරන්න ගිහින් ඉල්ලගෙන කාලා ත්‍රිරෝද රථයක් තුළදී සිදු වූ අසාමාන්‍ය සිදුවීම් දෙකක් බදුල්ල පොලිසියට (25) කරන ලද පැමිණිල්ලකින් අනාවරණය විය. 30 December 2019
ගෙදර ගෝරිය අස්සේ අල්ලපු ගෙදර මිනිහා ගෑනිගෙ ඇඳට නැගලා හොරවැඩකට ගිය හිතවතා හදිසියේම තහනම් ගෙඩියක රස බලන්නට ගොස් අනුනවයෙන් බේරීම පිළිබඳ පුවතක් ඇහැලියගොඩට නුදුරු ගමකින් වාර්තාවේ. 28 December 2019
මඟුලට පෙරගමන් ආදා ගමෙන් ඇවිදින තෑග්ගක් රජරට පුරවරයෙන් වයඹ පුරවරයට ගම ගෙදර බැලීමට පැමිණි ඥාතීන් පිරිසකට අවට ප්‍රදේශයේ තරුණයන් එක්ව ලබා දුන් තෑග්ගකින් ගම ගෙදර බැලීමට පැමිණි පිරිස දැඩි අසරණතාවකට පත් වූ පුවතක් මහවැලි එච්. 4 කලාපයේ ගම්මානයකින් අසන්නට ලැබුණි. 28 December 2019
මාමාගේ ‘රථ ගායට’ බෑණාගෙන් පාඩමක් රෝද හතර කැරකෙනවානම් ඕනෑම වාහනයක නැගී ඕනෑම තැනක යාමට කැමැති වැඩි හිටියෙකි. ඇඟේ කමිසයක් වත් නොමැතිව පාර අයිනට වී සිටි ඔහු රවටාගෙන අනුරාධපුරය දක්වා රැගෙන යාමේ පුවතක් වාර්තා වෙයි. 28 December 2019
බසය ඇතුළේ ගඟක් ගලලා අගනුවරින් මිනුවන්ගොඩ හරහා දිවුලපිටිය බලා දිවයන රාත්‍රි බස්රථයක ගමන් ගත් බීමත් පුද්ගලයකුට සිදුවූ අපුරු සිදුවීමකි මේ. 28 December 2019
හිතට එකයි බතට එකයි ගෑනු දෙන්නෙක් ඕනෑවෙලා දකුණු පළාතේ අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි පොලිස් ස්ථානයකි. එහි පැමිණිලි අංශයට පැමිණි මැදිවියේ කාන්තාවක් සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සුදානම් වත්ම එතැනට පැමිණියේ යුරෝපීය ඇඳුමින් මැදිවියේ වූවකු - සහ නවීන විලාසිතා ඇඳුමින් සැරසුණු තරුණ යුවතියකි. 28 December 2019
කන්ද කඩා වැටුණයි විලාප දීලා තම නිවස පිටුපස කඳුවැටිය නාය යතැයි බියෙන් පසුවූ පුද්ගලයකු යාබද ඉඩමකවු ගල් වැඩපොළක ගලක් පිපිරවීම සඳහා දැමූ ගල් වෙඩිල්ලකට බියවී අඹුදරුවන් ද ඇදගෙන මහපාරට දිව යාමේ පුවතක් ලංකාදීපයට වාර්තා වේ. 28 December 2019
තනිය මකාගන්න බොරු පැමිණිල්ලක් කර රස්සාවටත් තට්ටුවෙලා තවත් මුරකරුවකු ලබාගැනීමේ අරමුණ ඇතිව ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගිය පෞද්ගලික වත්තක මුරකරුවෙකුට රැකියාව අහිමිවීමේ පුවතක් දඹුල්ල පොලිසියෙන් වාර්තා විය. 27 December 2019
සද්දෙකට හොල්මන් වෙලා ස්පීකරෙත් එක්ක ගහෙන් බිමට වැටිලා උත්සවයක් වෙනුවෙන් රැගෙන ආ ශබ්දවිකාශන ස්පීකරයක් ගස් බඳිමින් සිටියදී කිසියම් අයෙකු විසින් හිටි වනම එය ක්‍රියාත්මක කිරීම නිසා කලබලයට පත් ගසේ සිටි පුද්ගලයා ස්පීකරයද සමග ගසින් බිමට ඇද වැටී තුවාල ලබා රෝහල්ගත කිරීමට සිදුවීමේ පුවතක් වාර්තා විය. 26 December 2019
රියැදුරු මගීන් රැසක් තනි අතින් රැගෙන ගිහින් රියැදුරා කෙටි පණිවිඩ යවමින් බසය පදවද්දී මගීන් ජීවිතයත් මරණයත් අතර ගමනක යෙදුණු අවස්ථාවක් පසුගිය ඉරිදා ගම්පහ හා යක්කල අතරදී දැකගත හැකි විය. 25 December 2019
දුරකතනයෙන් නැළවූ පෙම්වතා හැබැහින් දැක්කාම දවල් තරු පෙනිලා වසර හතරක් තිස්සේ එකට සිටි සැමියා එපා කියා නුදුටු පෙම්වතා සමග යනවා යැයි කී බිරිය නුදුටු පෙම්වතා දුටුදාම එපා වීමේ සිදුවීමක් මාවතගම පොලිසියෙන් වාර්තා වෙයි. 24 December 2019
කඬේ ළඟ තිබූ‘මිනිය’ පොලිසිය එද්දී දුවලා කෑගල්ල වඩුපොළ ප්‍රදේශයේ වෙළෙඳසලක් ඉදිරිපිට පුද්ගලයෙකු මියගොස් ඇති බවට 119 හදිසි දුරකතන අංකයට දැන්වීමෙන් පසුව කෑගල්ල පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු අදාළ ස්ථානයට යන විට මිය ගොස් සිටියා යැයි කියන පුද්ගලයා පොලිසිය දැක නැගිට පලාගියේ යැයි කියන පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙයි. 21 December 2019
මඟුල් දා රෑ ඇඳ කඩා වැටිලා නව යුවළ නිවසට පැමිණි මංගල දිනයේම ඔවුන් නිදා සිටි ඇඳ කඩාවැටීමෙන් තුවාල ලැබූ මනාල යුවළ රෝහල කරා රැගෙන යාමට සිදුවීමේ පුවතක් රජරට පළාතේ ගමකින් අසන්නට ලැබුණි. 21 December 2019
දේවාලේ කපුවයි හොර ගෑනියි කාකි පාටට බයවෙලා සැමියාට හොරෙන් තහනම් ගසක ගෙඩි කෑමට ගිය කාන්තාවකට සිදුවූ අපූරු අකරතැබ්බයක් පිළිබදව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 21 December 2019
අලුත ගෙනා මනමාලිගෙ කිරි හොද්දෙන් මූණු ඇඹුල්වෙලා විවාහ වී මනාල මහතාගේ නිවසට පැමිණ සති දෙකකට පසුව කිරි හොද්දක් සාදා ගැනීමට තේරුමක් නොමැතිව දුරකථනයෙන් පුත්තලමේ පදිංචි සිය මවගෙන් විමසීමක් කළා යැයි කියන තරුණ මනමාලියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 21 December 2019
ඇඳ යට රිංගූ හොර මිනිහට උණු වතුර සංග්‍රහයක් බිරිඳගේ අනියම් සැමියා තම නිවසේ සිටින බවට ලැබුණු තොරතුරකට අනුව රාජකාරියට නිවාඩු දමා නිවසට ගිය සැමියකු අනියම් සැමියාට යළි නොඑන්නට පාඩමක් ඉගැන්වීමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා පෙදෙසකින් වාර්තාවේ. 21 December 2019
චිත්‍රපටය අස්සේ අනංග නාටකයක සටන් ජවනිකාවක් එක ටිකට්පතකින් චිත්‍රපටයක් සහ නාට්‍යයක් නැරඹීමට සිනමා රසිකයින්ට ලද අපූරු අවස්ථාවක් පිළිබඳව ලංකාදීපයට වාර්තා විය. 21 December 2019
සැමියාගේ හොර අල්ලන්න මහ රෑ මග රැක්ක බිරියට පොලිසි යන්නත් වෙලා නවීන පන්නයේ ජංගම දුරකථනයක් අත දරාගෙන බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිකරන ස්ථානයක සැක කටයුතු ලෙස රැඳී සිටි කාන්තාවක් ඉකුත් 17 අලුයම අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 20 December 2019
අඩි 15 ක වටින් යුත් උස අඩි 40 ක පුවක් ගසක අතු කපන්නැයි දන්වලා වට අඩි පහළොවකින් යුත් අඩි හතළිහක් උස පුවක් ගසක අතු කපා ඉවත් කරන ලෙස ගම්වැසියකුට නියෝග කිරීමේ සිද්ධියක් පසුගියදා බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනයකින් වාර්තා විය. ගම්වැසියකු පළාත් පාලන ආයතනයකට පැමිණිලි කර තිබුණේ තමන්ගේ නිවසට යන එන මාර්ගයට අවහිර වන පරිදි වෙනත් ඉඩමක ගස් කිහිපයක් ඇති බවටයි. ඒ 19 December 2019
ගුරුවරයාගේ උප්පරවැට්ටියෙන් පොලිසියත් හොල්මන් වෙලා හෙල්මට් නොමැතිව යතුරුපැදියක පිටුපස අසුණේ ගමන් කළ අයෙකුගේ උප්පර වැට්ටියකට හසු වී පොලිස් නිලධාරියෙකු නිරුත්තර වීමේ පුවතකි මේ. 18 December 2019
බේබද්දාත් බළලාත් එකම පිඟානෙන් හවුලේ බත් කාලා ප්‍රමාණය ඉක්මවා මත් පැන් පානය කරමින් සිටි පුද්ගලයෙකු කෑම කමින් සිටියදී එම කෑම පිඟානෙන් බළලෙකු ද කෑම කෑ පුවතක් වාරියපොළ ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය. 17 December 2019
ඡන්ද ඔට්ටුව නොදුන්නැයි කුඹුරුයාය බලෙන් ලියාගෙන ජනාධිපතිවරණ ප්රථිඵලය සම්බන්ධයෙන් ගිවිසගත් ඔට්ටුවක් ප්‍රතිඵල ප්‍රකාශයට පත්වී සති කීපයක් ගතවන තුරුත් ඉටු නොකිරීම නිසා ඒ වෙනුවෙන් ගිවිසගත් කුඹුරුයාය තමන් නමට ලියවා ගැනීමට ප්‍රදේශයේ සාමදාන විනිශ්චයකරුවකු ද තම යතුරුපැදියේ නංවාගෙන පරාජිතයාගේ නිවස වෙත ගිය පුද්ගලයකු පිළිබඳව පුවතකි මේ. 16 December 2019
ජයපැන් සාදයේ ‘අමුතු සුදියෙන්’ මැම්බර්ලා වැසිකිළියේ ජනාධිපතිවරණයේ ජය සැමරීම සඳහා පැවති උත්සවයක් අවසානයේදී සිදුකළ මධුවිත සාදයකදී මත්පැන් වෙනුවට වෙනත් බීමක් ගත් මැම්බර් මහත්වරුන් දෙදෙනකු සහ තවත් පිරිසක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 14 December 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026