තරුණියකට හේත්තුවුණ තරුණයාට ඇඟ හීතල වෙන්න උත්තරයක් ලැබිලා කොරෝනා මැද බසයේදී ඇඟට හේත්තු වූ මැදි වියේ අනංගයාට කොරෝනා වෙන්ම ලැජ්ජා හිතෙන පාඩමක් ඉගැන්වූ තරුණියක පිළිබඳ පුවතක් කුරුණෑගල දිසාවෙන් වාර්තා වේ. 20 November 2020
කොරෝනා මැද හිඟා කෑ යාචකයාගේ බෑගයේ හතළිස්දාහක් කොරෝනා වයිරසය පැතිර යාමත් සමග ගාල්ල නගරයේද ආරක්ෂාව තරකිරීමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ පියවර ගත්තේය. 19 November 2020
බස් මගියා සල්ලි දී සිගරැට්ටුවක් ඉල්ලලා මගී ප්‍රවාහන බස් රථයකදී එක්තරා මගියකුට තම ගමනාන්තය දක්වා යාමට ටිකට්පතක් මිලදී ගැනීමට යාමේදී ටිකට්පත වෙනුවට කොන්දොස්තර මහතාගෙන් දුම්වැටියක් ඉල්ලීමේ පුවතක් පසුගියදා දකුණු පළාතෙන් වාර්තා විය. 18 November 2020
මුදල් ප්රශ්නය විසඳාගන්න අමුතු පාරක ගිහින් පොලිසියට කොටුවෙලා තම පවුලේ අවශ්‍යතාවක් සඳහා මුදල් සොයාගැනීමට තමන් මාසයකට පෙර වැඩ කළ නිවසේ තිබූ රුපියල් ලක්ෂ දෙකකට වඩා වටිනා යතුරුපැදිය සොරා ගෙන තල්ලු කර ගෙනම ගොස් උකස් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුගස්තොට පොලිසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 17 November 2020
සැමියාගේ ගමන් මල්ලේ අල්ලපු ගෙදර යට සායක් ගාල්ල නගරය ආසන්නයේ උපනගරයක පදිංචිකරුවකු වන ඔහු රැකියාව කළේ අගනුවරය. සෑම සති අන්තයේම බිරිඳ සහ දරුවන් දෙදෙනා බැලීමට නිවසට එන ඔහු පැණි රස කෑමක් ගෙන එන්නට අමතක නොකළේය. ඒ බිරිඳ පැණි රස කෑමට ආසා නිසාය. සැමියා පැමිණි වහාම ඔහුගේ ගමන් මල්ල අවුස්සා ගෙනා පැණි රස කෑම සෙවීමද බිරිඳගේ සිරිතය. 14 November 2020
පවුල ගොඩගන්න රට ගිය බිරිඳ අලුත් කැදැල්ලක අතක් අහිමිව තම ආර්ථිකය කඩා වැටෙද්දී ඉන් ගොඩ ඒමට සිය බිරිඳ රට යවා පිළිසරණක් පැතූ තරුණ සැමියකුට අවසානයේ බිරිඳ ද අහිමි වීමේ පුවතක් දකුණු පළාතේ එක්තරා ගමනික් වාර්තා වේ. 14 November 2020
කොටහළුවෙන් ඉස්සූ බාගෙ සූර් නැතුව යකා නැගලා පස්දුන් කෝරළේ ගාලු දිස්ත්‍රික්ක මායිමට ආසන්න ගමක සිදු වීමකි. එක්තරා නිවසක දියණියකගේ කොටහළු මඟුල් උත්සවයකි. පවුලේ එකම දියණිය බැවින් උත්සවය ජයටම ගන්න ගෙහිමියා සියලු කටයුතු සූදානම් කර තිබුණු අතර, මත්පැන් සාදය සඳහා වයිවරන කූඩාරම් ගැසූ වෙනම ස්ථානයක් ද සූදානම් කිරීමට විශේෂ සැලකිල්ලක් දක්වන ලදී. 14 November 2020
ගොවියා කට වරද්දා ගත්තාම අලියාට කේන්ති ගිහින් අලි මිනිස් ගැටුම් හමුවේ අලින්ගෙන් මොන තරම් හිරි හැර පැමිණියත් අලි ගැවසෙන ප්‍රදේශවල කටපරිස්සම් කර ගැනීමට ඒ ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව දක්වන්නේ පුදුමාකාර සැලකිල්ලකි. 14 November 2020
සැමියා එක්ක ඔරොප්පුවී වැවේ පනින්න ගිය බිරිඳ කබරයාට බයවෙලා සැමියා සමග ඇති කරගත් ගැටුමකින් පසු සිත් තැවුලට පත්ව සියදිවි හානි කර ගැනීමට වැවකට බැස්ස තරුණ බිරිඳ කබරයකු දැකීමෙන් බිය වී දිවිනසා ගැනීම පසෙක තබා පෙරළා නිවස බලා දිව ගිය සිද්ධියක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 14 November 2020
මිනිබිරියගේ පැටියා හොයාගෙන ආච්චි අම්මා කාමරේට රිංගලා දකුණු පළාතේ උපනගරයක් අසල වූ නිවසක විසූ මේ යොවුන් ළඳ දිගු කලක් තිස්සේ දේශපාලන බලවතුන් පසුපස ගොස් අගනුවර විදේශීය සමාගමක රැකියාවක් ලබා එහි ගියේ මීට වසරකට පමණ පෙරය. 14 November 2020
පොල් ගෙඩියක් අහුලන්න ගිහින් එලොව පොල් පෙනිලා රෝගී තත්ත්වයේ සිටින බිරිඳට ප්‍රතිකාර ගැනීම සඳහා මහ රෝහල වෙත ඇයත් රැගෙන යතුරුපැදියෙන් ගමන් ගිය ඔහු නිරෝධායන ඇඳිරි නීතිය නිසා ප්‍රධාන මාර්ගය දිගේ නොගොස් අතුරු මාර්ගයක් දිගේ ගමන් ගත්තේ පොලීසිය ගැන සෝදිසියෙනි. 13 November 2020
බෝතලය ලොකුවී බිරියටත් එපාවූ සුවසේවා ලොක්කා නිෙරා්ධායනයට රජයේ සුව සේවා ස්ථානයක ප්‍රධානියාට ද නොසිතූ ලෙස නිරෝධායනය වීමට සිදුවීමේ අපුරු සිදුවීමක් දකුණු පළාතේ සුව සේවා ස්ථානයකින් අසන්නට ලැබිණ. මෙම ස්ථානයේ ප්‍රධානියා බෙහෙවින්ම මත්පැනට ලොල් වුවකු බවද එහි සේවක සේවිකාවෝ පවසති. 12 November 2020
බෑග් දෙකක් පවුලක් අවුල් කරලා මැදි වයස ඉක්ම වූ රාජ්‍ය සේවකයකු වන ඔහු විනෝදකාමියෙකි. ඉඩ ලද සෑම අවස්ථාවකම මිතුරන් සමග සෙට් වීම ඔහුගේ සිරිතය. එසේ වූ සමහර දිනවල ඔහුට නිවසේදී අමුතු අමුතු සිදුවීම්වලට ද මුහුණ පෑමට ද සිදුවිය. 11 November 2020
ඇස් කණ්ණාඩිය හොරයක් එළිකරලා උපැස් යුවළක් හේතුවෙන් අනියම් බිරියගේ නිවසට ගොඩවැදුණු බව සිය බිරියට හෙළිවූ බව කියැවෙන පුවතකි මේ. වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්මානයකිනි. 10 November 2020
උපන්දින සාදයට පැමිණි ගජ මිතුරන්ගෙන් අපූරු උපන් දින තෑග්ගත් උපන්දින සාදයකට ඇරැයුම් ලැබ පැමිණි මිතුරන් දෙදෙනකු ඇරැයුම් කළ මිතුරාගේ ජංගම දුරකතනය සොරාගෙන යාමේ සිද්ධියක් ගල්ගමුව පොලිසියෙන් වාර්තා වෙයි. 09 November 2020
නිරෝධායන ගෙදරට එවූ බඩුමල්ල හිත්අමනාපෙට හරවා යවලා නිරෝධායනය වන දරු පවුලක් වෙත අමනාපව සිටි අසල්වැසියකු ලබාදුන් වියලි ආහාර පාර්සලය එම පවුලේ සාමාජිකයකු ආපසු ගෙනගොස් දැමීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මැදිහත්වී යළි බාර ගැනීමට උපදෙස් දුන් බව කියන පුවතක් ගම්පහ දිසාවේ ගම්මානයකින් පසුගියදා වාර්තාවිය. 07 November 2020
පෙම්සුව විඳින්න ආ අනියම් සැමියාට ගවමඩුවේම නින්ද ගිහින් තහනම් ගහේ ගෙඩි කන්නට ගොස් අනූනවයෙන් දිවි බේරාගත් තරුණයකු පිළිබඳව දකුණේ ගමකින් වාර්තා වේ. 06 November 2020
විවාහ වී වසර 12යි බිරියගේ නම, ලිපිනය දන්නේ නැතිලු විවාහ වී වසර දොළහක් ගතවී ඇතත් සිය බිරියගේ නම හා ඇගේ මහ ගෙදර ලිපිනය නොදන්නා සැමියෙකු පසුගියදා මීරිගම ප්‍රදේශයේදී හමුවිය. 05 November 2020
මහ රෑ පැමිණි රාක්ෂයෙක් තරුණියගේ විවාහ යෝජනාවට හරස්වෙලා බණ්ඩාරවෙල උප නගරයක් ආශ්රිත ගම්මානයක ජීවත්වූ ඇය නගරයේ සංස්කෘතික කටයුතු හා සම්බන්ධ ආයතනයක සේවය කළ අහිංසක මැණිකේ කෙනෙකි. 04 November 2020
සීසීටීවී කැමරාවෙන් කරෝල හොරා මාට්ටු කුඩා නගරයක වෙළෙඳසලකට භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු සහල් කිලෝ කිහිපයක් මිලදී ගන්නා අතර රුපියල් 500ක් පමණ වටිනා කරවල කෑල්ලක් ද සොරා ගන්නා අයුරු එම වෙළෙඳසලේ සවිකර තිබූ සීසීටීවී කැමරාව මගින් හසු කරගැනීමේ පුවතක් මහනුවරට නුදුරු ගමකින් වාර්තා වේ. 03 November 2020
තැනට සුදුසු නුවණින් නැති කහ මතුවෙලා කඩේ කහ කුඩු නැහැ යැයි කිව්වත් තැනට සුදුසු නුවණ පාවිච්චි කිරීම නිසා කහ කුඩු ග්‍රෑම් 50ක් ලබාගැනීමට පාරිභෝගිකයකුට හැකි වූ සිද්ධියක් හසලක පොලිස් වසමේ කුඩා නගරයකින් වාර්තා විය. 02 November 2020
රබර් වත්ත මැද එකගෙයි පවුල් කන ගහක් සබරගමුව පළාතේ දැව කර්මාන්තකරුවකු වූ ඔහු පසුගිය දා අක්කර තුනක් පමණ වූ කල් ඉකුත්ව ඇති රබර් වගා කළ ඉඩමක රබර් ගස් කැපීමට ගියේ සේවක පිරිසක් සමඟය. රබර් වත්තේ හිමිකරුවෝ දෙදෙනක් ද එහි වූහ. 31 October 2020
දරුවා ඒ ලෙවල් පාස් කරවා ගන්න දේවාලෙට දේවාලෙක බාරයක් සැමියා උසස් පෙළ විභාගයට පෙනී සිටින තම දරුවා සමත්කර ගැනීමට රූපෙට රූපයක් මෙන් දේවාලෙට දේවාලයක් භාරවීම අසා බිරියට තරු පෙනීමේ සිද්ධියක් රජරට පුරවරයේ මහවැලි කලාපයට අයත් ගම්මානයකින් අසන්නට ලැබුණි. 31 October 2020
කට කලියාව නැති කත පොලිසියට මායමක් දාලා කොරෝනා වෛරසය රට තුළ පවතිද්දී බොහෝ රාජ්‍ය නිලධාරින් මෙන්ම ආරක්ෂක අංශ ද ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නොරහසකි. 31 October 2020
අනාගත මස්සිනාට වැඩක්දෙන පැලෑන වැරදී අතේ මාට්ටු පෙමට හරස් වූවා යැයි පවසා සිය මවගේ රන් මාලය රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසකට උකස් තබා රුපියල් විසිපන්දහස බැගින් මිතුරන් හත් දෙනෙකුට බෙදා දී පෙම්වතියගේ වැඩිමල් සහොදරයාට පහරදීමට සැලසුම් කළ තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 31 October 2020
රෝගියා මරන්න හදා බ්ල උස්සලා උණ වැළදී ප්‍රතිකාර ගැනීමට ගියත් මුදල් කඩා ගැනීමේ එකම අරමුණ ඇතිව රෝගීන් බිය වද්දමින් තේරුමක් නැතිව විවිධ පරීක්ෂණ පවත්වමින් වැඩි කාලයක් ප්‍රතිකාර කරන මුවාවෙන් රෝගියකු දින කිහිපයක් නවතාගෙන සිටි පෞද්ගලික රෝහලක් පිළිබඳව පසුගිය දා අසන්නට ලැබිණි. 31 October 2020
වෙරිමරගාතේ පාපිස්නයකින් ඇඟ පිහිදලා ඔවුහු දෙදෙනා අගනුවර එකම ආයතනයක සේවය කළ කළණ මිතුරෝ වූහ. එක් අයෙක් දකුණු පළාතේ අගනගරයේ පදිංචිකරුවකු වූ අතර අනෙකා කන්ද උඩරට අගනගරයේය. රාජකාරි නිමවීමෙන් පසු බොහෝවිට සවස් කාලයේ දෙදෙනා අවන්හලකට වී පවුලේ තොරතුරු කතාබස් කිරීම සිරිතකි. 30 October 2020
ලේලියගේ මුඛවාඩම නැන්දම්මා දාගෙන සිය මුඛ ආවරණය සැමියාගේ මව පාවිච්චි කළා යැයි ලේලි - නැන්දම්මා අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා විය. 29 October 2020
සබන් දවටනයට පන්දහසේ නෝට්ටුවක් අගනුවර ප්‍රධාන පෙළේ වාණිජ ආයතනයක සේවය කළ ඔහු සිව් දරු පියෙකි. සති අන්තයේ නිවෙසට එන ඔහු එදා ගෙදර එන විට පැවැතියේ මහත් කලබලයකි. ඒ නිවෙසේ වියපත් මවගේ හැඹිලියේ තිබූ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවක් නැති වීම නිසා වූ ආරවුලකි. 28 October 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026