පුතා දොස්තරට දුන් පිළිතුරෙන් පියාත් අවට සිටි අයත් හොල්මන් අවුරුදු අටක් වයසැති පුතුට උණ හා කැස්ස ඇති බැවින් තම පියාත් සමග තංගල්ල ප්‍රදේශයේ ආරෝග්‍යශාලාවක් වෙත ගොස් වෛද්‍ය නිලධාරියා දරුවාගේ තොරතුරු විමසද්දී පියාට සියල්ල අමතක වී පුතු දුන් පිළිතුරෙන් මුළු ආරෝග්යශාලාවේම සිටි අය පුදුමයට පත්වූ පුවතක් ඉකුත් දා තංගල්ල ප්‍රදේශයෙන් වාර්තා විය. 27 October 2020
කොරෝනා නැකතට අතමිට සරුවෙලා පවුලේ ජ්‍යොතිර්වේදියා ලබාදුන් නැකැතට වඩා හොඳ නැකැතක් කොරෝනා වයිරසය ලබාදුන් පුවතක් පසුගියදා කොළඹට නුදුරු ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. 26 October 2020
ප්‍රියම්බිකාව-ප්‍රියංගිකා පටලවාගන බ්රිය පරලවෙලා ප්‍රියම්බිකාව සහ ප්‍රියංගිකා පැටලීමෙන් දීග මඟුල් ද අත්හැරීමට ගොස් අනූනවයෙන් බේරුණ කතාවකි මේ. 24 October 2020
එකම මුහුණු ආවරණය පැළඳ පැමිණි සේවකයාට අපූරු පාඩමක් ජරාවාස වූ එකම මුහුණු ආවරණය හැමදාම පැළඳ එන සහෝදර සේවකයකුට පාඩමක් උගන්වන්න ගොස් අලි ජංජාලයක් වූ පුවතක් දකුණේ කාර්යාලයකින් වාර්තා වේ. 23 October 2020
විදුලි බිල් පතේ ‘බුරන බල්ලෙක්’ විදුලිබල මණ්ඩලයේ මනු කියවන්නකු විසින් ගෙහිමි පාරිභෝගිකයකුට නිකුත් කළ මනු සටහන් කිරීමේ ගිණුම් පත්‍රිකාවක ‘බුරන බල්ලෙක් ඉන්නවා’ යැයි සටහන් කරමින් අනුමාන සටහනක් යොදා ගිය සිද්ධියක් දමන කොට්ඨාසයේ නගරයකින් වාර්තා වේ. 22 October 2020
බ්රියගේ හොර අල්ලන්න සැඟවී සිටි සැමියාට සර්පයකුගෙන් පාඩමක් මෑතක සිට ප්‍රියමනාප ලෙස හැසිරුණු සිය භාර්යාවගේ හොර ඇල්ලීමට ගොස් සර්ප ප්‍රහාරයකට ලක්වී ජීවිතය අනූනවයෙන් බේරාගත් අයකු පිළිබඳ පුවතක් දකුණේ ගමකින් වාර්තා විය. ඔහු පෞද්ගලික ආරක්ෂක සේවයේ යෙදුණු අයෙකි. වැඩිමනත් ඔහුට ලැබුණේ රෑ වැඩ මුරයය. සිය භාර්යාව ගැන ඔහු 21 October 2020
ශිෂ්‍යත්වය ලියූ සිසුවාගෙන් නිවසේ සැමට දැන්වීමක් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට සිසුවකු විභාගයට පෙනී සිටි නිවසට පැමිණි විගසම කොළයක ලියා නිවසේ ඉදිරිපස දොරේ ඇළ වූ අපුරු දැන්වීමක් පිළිබඳවූ පුවතකි. 20 October 2020
මිතුරාගේ ඇමතුමට රැවටී ඩොක්ටර් ලෙඩා පන්නලා කොරෝනා රෝගය වැළඳුණු පුද්ගලයකු තමාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇතැයි බියට පත්වූ වෛද්‍යවරයකු ඔහුට ප්‍රතිකාර නොකර එම ස්ථානයෙන් පලාගිය පුවතක් ගාල්ල දිස්ත්‍රික්කයේ ගමකින් වාර්තා වෙයි. 19 October 2020
පුතාගේ දෙවැනි ගමනදා පියා ලේලියගේ මව සමඟ මදුසමයේ පුතා මනාලියක රැගෙන ගෙට එනදා අතුරුදන් වූ පියකු පිළිබඳ පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ නිල්වලා ගංගාව ආරම්භ වන කඳුකර ප්‍රදේශයේ ගම්මානයකිනි. 17 October 2020
වීසිකළ සිගරට් කොටයෙන් කතගේ ළය මඬල ගිනිගෙන දෙමහල් වෙළඳ සංකීර්ණයේ උඩු මහලේ සිට නිකරුණේ ගත කළ අයෙකු පහළට විසිකළ දුම්වැටි කොටය පහත සිටි කාන්තාවකගේ හැට්ටය තුළට වැටී අලි ජංජාලයක් වූ පුවතක් දකුණේ ප්‍රසිද්ධ නගරයකින් වාර්තාවේ. 17 October 2020
දියණියගේ විභාගයට කට්ටඩියා මතුරද්දී භූතයා ගෙටම ඇවිදින් ගිරුවාපත්තුවේ වලවේ ගඟ සමීපයේ පිහිටි ගම්මානයකි. තරමක් රූමත් එකම දියණියක් සිටින නිවසකි. ඇයට පියා අහිමි වීම නිසා මව සමඟ නිවසේ කල් ගත කරන දියණිය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටියාය. යන්ත්‍ර මන්ත්‍ර යාග හෝම ගැන දැඩි විශ්වාසයක් ඇති මෙම නිවැසියන් උසස් පෙළ ලියන තම දියණියට යම් භූත බලවේගයක් ඇති වී තිබෙන බවට සාත්තර අහන තැනකින් කී පසු තරුණ මවගේත්, දියණියගේත් නිතර කථා බහ වූයේ මෙවර උසස් පෙළ විභාගයට මෙම භූත බලවේගය යම් හරස් වීමක් සිදුවේ ද යන්නය. 17 October 2020
ලෝබයා නොදන්න දේට ගිහින් වරිගෙ නහගෙන වැඩි වියදමකින් තොරව සිය නිවස පින්තාරු කිරීමට ගිය නිවැසියකුට ඔහුගේ ලෝබකම නිසා සිතුවාට වඩා වැඩි මුදලක් එයට දැරීමට සිදුවූ පුවතක් දකුණු පළාතේ ගමකින් වාර්තා වේ. 17 October 2020
තොල් රතු නෝනා බටර් බිස්කට් සොයා හතර අතේ දුවලා ඇය සුරූපිණියකි. මෑත කාලයේ නගරයෙන් ගමට සේන්දු වුවද නාගරික ගති සිරිත් අත් නොහළ තැනැත්තියකි. ගමන බිමන හා කතා බහ ද ඇඳුම් පැළඳුම් ද නාගරික පන්නයේ ම විය. නගරයේ රැකියාවක නියුතු ඇය ගමේ මංසන්ධියට පැමිණෙනුයේ රැකියාවට යාම සඳහා බස් රථයට ගොඩවීමටය. එහිදී ගමේ තරුණයන්ගේ අවධානය ද ඇය කෙරේ යොමු නොවනවා නොවේ. එනිසාම තරුණයන් අතර ඇය “තොල් රතු නෝනා” නමින් ප්රකටය. 17 October 2020
මවට ලැබුණු බත්මුලේ සුවඳට දරු කැක්කුම මතක නැතිවෙලා බත් මුලෙහි සුවඳ දැනුණ විට දරු කැක්කුම අමතක වූ සිද්ධියක් දකුණු පළාතෙන් වාර්තා වෙයි. 17 October 2020
කාන්තා යට ඇඳුම්වල හිලව්වට හොරා තම යට ඇඳුම දාලා ගිහින් දකුණු පළාතේ එක්තරා ගමක නිවසකි. නිවසේ සිටින්නේ මවත් රූමත් තරුණ දියණියන් දෙදෙනාත් පමණි. 16 October 2020
‘මල් කඩන්න’ ගිහින් අඟුරු රොටි කන්න වෙලා ජංගම දුරකතනයෙන් තම ආදරවන්තයා සමඟ දිගු ප්‍රේම සල්ලාපයක යෙදුණු දුවකට අම්මා විසින් ‘‘අඟුරු රොටියක්’’ කෑමට දීමේ සිදුවීමක් පසුගිය දා වාර්තා වූයේ ඇඹිලිපිටිය ප්‍රදේශයෙනි. 15 October 2020
හිඟන්නාට දැමූ 500 ධනවතෙක් සාක්කුවේ දාගෙන දකුණේ ව්‍යාපාරිකයකු කිසියම් ගැටලුවකට සරණක් සොයමින් ලංකාවේ ප්‍රසිද්ධ දේවාල ඇතුළු වෙනත් ප්‍රසිද්ධ පේන කියන්නන් සිටින තැන් සොයා ගොස් වත් පිළිවෙත් සිදු කළ ද තමා බලාපොරොත්තු වූ කාර්ය සාර්ථකව ඉටු නොවූයෙන් ඔහු එක් ස්ථානයක් පිළිබඳ විශ්වාසය තබා පුද පූජා අවසන කපුවාගේ උපදෙස් මත හිඟන්නකු සතුටු කිරීමට පාරේ තැබූ රුපියල් 500 ක මුදල නගරයේ සිටි ධනවතකු විසින් ඇහිඳගෙන ගිය අපූරු පුවතක් දකුණට සම්බන්ධ ප්‍රදේශයකින් වාර්තා විය. 14 October 2020
උසස් පෙළ සිසුවියට අමුතු දෙයක් පෙන්වන්න හදලා මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි විසි හැවිරිදි සිසුවියකට බස් රථයකදී තම රහසඟ පෙන්වූ බව කියන ධීවරයකු අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 13 October 2020
ටියුෂන් ගුරුවරිය 15 වියැති සිසුවාත් සමග අතුරුදන් තම උපකාරක පන්තියට පැමිණි 15 හැවිරිදි සිසුවකු සමග ඇති කරගෙන ඇති බව කියන පෙම් සබඳතාවක් මත පැනගිය බව කියන 27 හැවිරිදි ගුරුවරියක සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි. 12 October 2020
ත්‍රිරෝදයේ වාරිකය ගෙවන්න අල්ලපු ගෙදර ගම්මිරිස් උස්සලා ත්‍රිරෝද රථයේ ණය වාරිකය ගෙවීම සඳහා මිතුරෙකුගෙන් ලබාගත් ණය මුදල පියවීමට තවත් මිතුරන් දෙදෙනකු හවුල්කර ගෙන අසල්වැසි නිවෙසක තිබූ රුපියල් 30,000 ක් වටිනා ගම්මිරිස් තොගයක් සොරකම් කළ සිද්ධියක් අලවතුගොඩ විලානගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය. 10 October 2020
මඟුල් ගෙදර නැටුම දුටු පෙම්වතාට පෙම්වතිය එපා වෙලා මුහුණුපොතේ අඟර දඟර නැටුමක් නිසා දිගු කලක් පැවති පෙම් සබඳතාවක් දෙදරා යාමේ පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ සතුන් වත්තකට ප්‍රකට උප නගරයකිනි. 09 October 2020
මහ රෑ අලියකුට බියවී ජංජාලයක් වල් අලි ගම්වැදීම නිසා මේ දිනවල හසලක ප්‍රදේශයේ ගම්මානවල ජන ජීවිතයේ අවුල් සහගත තත්ත්වයක් ඇති වී තිබුණත් ඒ ආශ්‍රිතව ගමේ කඩපිලෙන් ඇසෙන වල් අලි කතා සිනහ උපදවන සුළුය. 08 October 2020
පොල් සම්බෝල හැන්දක් කෑ තරුණයාට තරු පෙනිලා කෑගල්ල නගරයේ ආපනශාලාවකදී තරුණයකුගෙන් පොල් සම්බෝල මේස හැන්දකට රුපියල් විස්සක් අය කර ඇතැයි කියන සිද්ධියක් වාර්තා විය. 06 October 2020
බිරියගේ ප්‍රශ්නයෙන් සැමියාගේ සූර් හිඳිලා මංගල උත්සවයට සහභාගිවූ අයකු වෙරිවීම හේතුවෙන් දෙදෙනකු විසින් ඔහු වත්තන් කරගෙන පැමිණෙන දුටු ඇය ඇසූ ප්‍රශ්නයෙන් ඔහුගේ වෙරි හිඳී, දිවගොස් ඊට නුදුරින් වූ තණකොළ පඳුරක් පහුරු ගාන්නට වූ පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබුණි. 05 October 2020
කළු දෙදොල් වෙළෙන්දාගේ ගුරු මුෂ්ටිය හෙළිවී යාළුවත් නැතිවෙලා අන් අය නිෂ්පාදනය කරන දොදොල්වලට වඩා තමන් නිපදවන දොදොල් ප්‍රමිතිය ඉහළින් තබා පුරාජේරු කථා කළ මිතුරාට ඔහු විසින් දොදොල් කළු පාට කිරීමට යොදන අමුද්‍රව්‍ය රහස අනෙක් දොදොල් නිෂ්පාදන මිතුරා ප්‍රසිද්ධියේ හෙළිකිරීම නිසා ලැජ්ජාවට පත් වූ කළු දොදොල් නිෂ්පාදකයා තම මුහුණේ දැලි ගෑවා පමණක් නොව තමා කබලෙන් ළිපට ඇද දැම්මා යනුවෙන් මිතුරාට දොස් පවරමින් ලිස්සා ගිය පුවතක් වැලිමඩ නගරයේ රස කැවිලි අලෙවිසලකින් අසන්නට ලැබේ. 03 October 2020
හොර පොල් කඩන්නාට නෙළන්න බ්රිඳගෙන් දොර පොල්ලක් මේ දිනවල රටම කතා කරන්නේ පොල් ගැනය. පොල් මැන විකිණීමට අනිවාර්ය කර තිබියදීත් තවත් තැනක පොල් ගැන අපූරු කතා ද අසන්නට ලැබේ. මේ හබරාදුව, පිලාන, කොස්දුව ප්‍රදේශයේ ඉඩම් හිමියෙකුට සිදු වූ සිදුවීමකි. 03 October 2020
මෝටරය සොරා ගන්න ගියාම නිධානයක් පහල වෙලා වතුර මෝටරයක් සොරා ගැනීමට ගිය දෙදෙනකුට ඒ වෙනුවට රන් රිදී ආභරණ හා විශාල මුදලක් සහිත නිධානයක් පහලවීමේ පුවතක් පසුගියදා දකුණු පළාතේ උපනගරයක් ආශ්රිත ගම්මානයකින් අසන්නට ලැබිණි. 03 October 2020
සැන්ටිපෝට් දැක්කම මුදලාලිගේ පපුව පත්තුවෙලා කඩ පරික්ෂාවට ගිය සෞඛ්‍ය මහත්තුරු දැක සිල්ලර කඩේ මුදලාලිට හෘදයාබාධයක් ඇති වී එලොව පොල් පෙනුණු සිද්ධියක් තල් අත්තට වැටුණු ගෙඩියක නමක් ඇති ප්‍රසිද්ධ පෙදෙසකින් වාර්තා වෙයි. 03 October 2020
තාත්තාට රට ඉඳන් ආ පුතා මතක නැතිවෙලා විදේශ රැකියාවක නිරතව සිට තෙවසරකට පසු මව්බිමට ආ පුතා තම පියාගෙන් රුපියල් පන් දහසක් මාරු කරන්න ඇද්දැයි අසා තේ බොන්න යෑමට කතා කරද්දී නන්නාඳුනන අය සමග තේ බොන්න යන්න බැරි බව පැවසූ පියෙකු පිළිබඳව පසුගියදා සියනෑවේ නගරයකින් වාර්තා විය. 03 October 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026