IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කපුවාගේ මායමට රැවටී ආතුරයා පණ එපා කියා දුවලා

කාට හෝ නීතිමය ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක විසඳගන්න බැරිනමි යන්නෙ නීතිය ඉදිරියට. ලෙඩක් දුකක් හැදූනොත් යන්නෙ වෛද්‍ය වරයෙක් ළඟට. එහෙමත් නැත්නමි  වෙදෙක් ළගට සුළු ලෙඩකට නමි ගොඩ බෙිතක් කරල සූව කර ගන්නව. සුලූ ප්‍රශ්නයක් නමි ගොඩ පෙරකදෝරුවෙකුගෙන් උපදෙස්  අරගන ප්‍රශ්නෙ විසඳ ගන්නව.


ඒ එකකටවත් ගිහින් විසඳගන්න බැරි ප්‍රශ්න  විසඳා ගන්න නොපෙනෙන බල වේගවල පිහිට පතනවග මෙිත් ඒ වගේ කථාවක්.
වයස හතලිස් අටක් පමණවන පිරිමි පූද්ගලයක් දූර බැහැර ප්‍රදේශයක කටිටඩියෙක් හොයාගන ගියේ තමන්ගෙ ගෙදර තිබූණු බඩූ වගයක් හොරු අරන් ගිහින් කියල හොරු අල්ල ගන්න පිහිටක් ගන්න.


එතන දේවාලෙ තිබූණ කෙමි පහන් වල හැටියට කටිටඩියගෙන් උපදෙස් ලැබූනෙ රුපියල් හත්සිය පනහක පඩූරු එක්ක බාරයක් ගැට ගහල කෙමිමූර හතක් දේවාලෙට ඇවිත් පොල් ගහන්න කියල. හැම කෙමිමූර දවසකම පූජා වටිටියකුත් දෙන්නත් කිවිවෙ රුපියල් හත්සිය පනහ ගානෙ පඩූරුත් එක්ක.


 ඒ එක්කම තවත් තලත්තෑනි  අක්ක නගෝ දෙන්නෙක් දේවාලෙට ආවෙි ගෙදර තිබුන රත්තරන් බඩූ ටික නැති උනා කියල ඒවා හොයා ගන්න පිහිටක් බලාපොරොත්තුවෙන්. ඒ දෙන්නටත් කපූව අර විදිහටම පුජා වටිටි දීල පොල් ගහන්න නියම කලා.


කිවිව විදිහටම මෙි පූද්ගලයත් අර අක්ක නගෝ දෙන්නත්  අඩූම කුඩූම අරන් ඇවිත් දින හයක්ම පොල් ගහල හත්වෙනි දවසෙත් ආවෙ පඩූරුත් අරගන අවසන් පොල් ගෙඩියත් ගහල යන්න.


 කපූව මායං වෙලා නම කියලම ඉස්සරලාම අර  පුද්ගලයට අඩගහල බඩූ හමිබ වුණා නේද කියල ඇහූව. 


​මේ පූද්ගලය නෑ සාදූ කියල කිවිවෙ නැති උන බඩූවල හෝඩූවාවක්වත් නොලැබූනූ නිසා. ඊට පස්සෙ මායං වුණ කපූව තව ටිකක් පරල වෙලා අර මනූස්සයගෙ කෙස් වහල්ලෙන් අල්ල ගන අතේ තිබූණු සළඹෙන් ගහන්න පටන් ගත්ත.  අර බඩූ ටික ගෙදර තියෙන්නෙ. මොකද උඹ බොරු කියන්නෙ කියල.” අර පූද්ගලය බැරිම තැන කපූවගෙන් මිදි දූවන්න පටන් ගත්ත.


 ඒක දැකපූ අක්ක නගෝ අවසන් පොල් ගෙඩිය ගහන්නෙත් නැතිව පණ එපා කියල දූවන්න පටන් ගත්තෙ එන පොට හොඳ නෑ අපිටත් ගහයි දූවමූ දූවමු කියල.


හොරකමි කරපූ බඩූ හොයන්න එන හැමෝටම අන්තිම දවසෙ බඩූ හමිබ වෙන්නෙ නැති හින්ද කපුව බොරුවක් කියල කළබැගෑනියකුත් ඇති කරල මුදල් ගරා ගත්තට පස්සෙ එන හැමෝම එළවල දානව කියලයි ආරාංචිය.  මේ පූවත ආරංචි වුණේ නාරමිමල පැත්තෙ දේවාලයකින්. 

 

නැදලගමූව ආර් ඒ ප්‍රියංකා රූපසිංහ



අදහස් (0)

කපුවාගේ මායමට රැවටී ආතුරයා පණ එපා කියා දුවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site