(තිහගොඩ උපසේන ලියනගම)
නිරෝධායනය ගැන නොමනා කතාවක් කරන්නට ගොස් ලොකු පරිප්පුවක් කෑ විශ්රාමික විදුහල්පතිවරයකු පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතේ නගරයකින් වාර්තාවේ.

දරුවන් සිවු දෙනකුගේ පියකු වූ ඔහු සිය නිවෙසේ හුදකලාව සිටියේ දරුවන් සිවුදෙනාම විවාහවී දුර බැහැර පදිංචිව සිටි නිසාය. බිරිඳද සිටියේ දරුවකුගේ නිවසෙහිය.
අගනුවර සිටි පුතකු තම පියා එහි කැඳවාගෙන ගියේ තනිව නිවසේ සිටීම අනතුරුදායක බව පවසමිනි. එහෙත් ගමේ සුවය පතා මේ ‘කොන්ක්රීට් වනාන්තරයෙන්’ යන බව කියා නැවත ගමට එන විට බස් රථයේදී පැරැණි මිතුරකු හමු විය.
සුහද කතාවෙන් පසු ‘‘මම කොළඹ පුතාලගෙ ගෙදර නිරෝධායනය වෙලා හිටියා. නිරෝධායන නීති කඩලා ගෙදර යනවා’’ කීවේ විහිළුවටය.
ගමනාන්තයේ වූ බස් නැවතුම පළේ ඔහු සිටින විට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැමිණ ඔහු පැමිණි බස් රථය ගැන අසා තමන්ගේ හැඩ රුව සහිතව නිරෝධායන නීති කැඩූ බවට පැමිණිල්ලක් කෙටි දුරකතන ඇමතුමකින් ලද බව කියා ඔහු අත්අඩංගුවට ගැනීමට ක්රියා කළත් තමා කී විහිළුව ගැන සිහිපත්ව තමාගේ තත්වය විස්තර කර බේරුනේ අනූ නමයෙන්ලු.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඕනෑ නැති කතාවක් කියා මතක හිටින පරිප්පුවක් කාලා