පස්ස දොරෙන් කිරිපිටි ගන්න ගිය වෙළෙන්දා ‘පරිප්පුවක්’ කාලා තමාට හදිසියේ ලැබුණු ඔත්තුවකට අනුව කිරිපිටි පැකට් සියයක් ගැනීමට අගනුවර ප්‍රධාන පෙළේ වෙළෙඳ ආයතනයකට ගිය දකුණු පළාතේ උපනගරයක වෙළෙඳහල් හිමියකුට‘පරිප්පුවක්’ කෑමට සිදුවීමේ පුවතක් පසුගියදා ප්‍රදේශයේ ප්‍රචාරය වී තිබුණි. 15 January 2022
මීයාට ඇටවූ මී කතුරේ සැමියා හිරවෙලා නිවසේ ජීවත් වූයේ සැමියා සහ බිරිඳත්, ඇයගේ සුරතල් පූසන් දෙදෙනාත් පමණි. බිරිඳගේ ඇඳේ නිදාගැනීම පූසන්ගේ සිරිතය. පූසන් සතෙක් දඩයම් කළොත් උන්ගේ කටින් දඩයම උදුරාගෙන නිදහස් කිරීම ඇයගේ සිරිතය. 15 January 2022
කෙල්ලකගේ දෙසුමක් අසා ව්‍යාපාරිකයා පින්කම් පොළෙන් වාෂ්ප වෙලා පින්කම් පොළකදී වෙරි මරගාතේ කියවන්නට ගිය මැදිවියත් ඉක්මවූ ව්‍යපාරිකයකු තරුණියකගේ දේශනයක් අවසානයේ ආ පාරත් අමතක කර වෙනත් පාරකින් නිවෙස් බලා ගිය පුවතක් මීරිගම ප්‍රදේශයේ ගම්මානයකින් පසුගියදා වාර්තා විය. 14 January 2022
ගේ හදන්න උදව්වට ආ මිතුරා බිරියත් ඩැහැගෙන එර්දි වෙලා නව නිවසක වැඩට ගෙන්වාගත් කළණ මිතුරා පැමිණ දින හතරක් ගතවීමටත් පෙර තම බිරිය සමග අනියම් සම්බන්ධයක් ඇති කරගෙන ඇය සමග පලාගිය අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 13 January 2022
ආච්චිගේ ගිරා පෝතකයා බලු පැටවකු වෙලා මුණුබුරාට ගෙන යන්න සිටි ගිරවකු කූඩුවක සිරකරගෙන සිටිනු දුටු කෑදැත්තන් විසින් අභයදානයදී මුදාහරින ලද සිද්ධියකි මේ. 12 January 2022
හෝටලේ ගේ වගේ පෙන්වන්න ගිහින් අන්තිමේ හොම්බෙන් ගිහින් තරු පහේ හෝටල් තමාට නිවෙස මෙන් යයි සහෝදර සේවකයන්ට පෙන්වීමට ගිය අයකුට වූ අලි ඇබැද්දියක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 11 January 2022
මඟුලට පස්සේ පුතාගේ මනාලිය දැක්ක නැන්දම්මාට තරු පෙනිලා සිය පුතු නිවෙසට කැඳවාගෙන ආ මනාලිය හඳුනාගැනීමට මවුපියන්ට නොහැකිවීමේ අපූරු සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ සතුන් පිළිබඳ උද්‍යානයක් ඇති බස්නාහිර පළාතේ නිවෙසකිනි. 10 January 2022
බසයට සල්ලි මදි වී දෙල් ගෙඩියක් හිලව් කරලා ගෙවත්තේ තිබූ දෙල් ගසක ගෙඩි විශාල ප්‍රමාණයක් වූ හෙයින් ඒවා කඩා වෙළෙඳ සලකට ගෙන යාමට ගෝනියක දමා බැඳගත් ඔහු මේ සඳහා බසයෙන් යාමට සිල්ලර කාසි කීපයක් සොයා ගත්තේ අමාරුවෙනි. 08 January 2022
කන්තෝරුවේ ලොක්කා අමුතු මළගේක ඇවිත් නිවෙසේ කරදරයක් යැයි නිවාඩු ලබාගත් රජයේ නිලධාරිනියකට වූ අලි අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතේ දුෂ්කර ප්‍රදේශයක රජයේ කාර්යාලයකින් වාර්තාවේ. 07 January 2022
බඩගින්නට ගස්ලබු කෑලි 2 ක් කාලා: අන්තිමේ එලොව පොල් පෙනිලා සිය මෝටර් රථවල ගෙවීගිය කොටස්වලට අවශ්‍ය නව කොටස් කීපයක් මිලදී ගැනීම සඳහා තංගල්ල ප්‍රදේශයේ පදිංචි මේ යහළුවන් දෙදෙනා පසුගියදා අගනුවරට ගියේ කොරෝනා උවදුර තරමක් පහළ ගොස් තිබූ හෙයිනි. 06 January 2022
මාස හයේ බිලිඳා ආච්චිට අලි අවුලක් වෙලා සිය මුණුපුරා මාස හයකට පෙර කැන්දාගෙන ආ මනාලිය බිලිඳියක බිහි කළා යැයි පුදුමයට පත් වයෝවෘද්ධ කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 05 January 2022
ගෙයි දෝස අරින්න ඇවිත් දරු පවුලම උස්සන් පැනලා ගෙදර තිබෙන ග්‍රහ දෝෂය දුරු කරන්නට නිවෙසට පැමිණි දේවාලයක කට්ටඩියා බාල වයස්කාර දරු දෙදෙනා සමග ගිය පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. 04 January 2022
නෑනා පුදුම කරන්න ගිහින් නෝනාගෙන් අම්බානක කාලා නෑනා කතා කළේ සුබ පැතීමට යැයි සිතා නෑනා පුදුම කරවන්නට ගොස් නෝනාගෙන් නව වසර ආරම්භයේදීම හොඳටම නාගත් සැමියකු පිළිබඳව අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 03 January 2022
බයිසිකල් මාරුවෙන් ගෙදර නෝනත් පැටලිලා ඉදිරියෙන් වෙට්ටු දම දමා යතුරු පැදිය පදවන කාන්තාව දාසට මහා ඇණයක් විය. තමා පදවන මෝටර් රථය යතුරු පැදියට ඉස්සර කිරීමට ඔහු අවස්ථා කිහිපයකදීම උත්සහා කළත් ඊට ඉඩක් නම් ඇයගෙන් ලැබුණේම නැත. 01 January 2022
‘සර්’ පටලැවිලා: කන්තෝරු නෝනා අලි ජංජාලයක වැටිලා ඔහු ආයතනයක දෛනික වැටුප් ලබන කම්කරුවෙකි. නම සුගත්ය. ඔහු අහිංසක මෙන්ම තරමක් මෝඩ පාටයි. 31 December 2021
සල්ලි හොරකමකට හොරකුගෙන්ම උපදෙස් අරන් කරුණාදාස මහතා විශ්‍රාමික ගුරුවරයෙකි. විශ්‍රාම ගියදා පටන් ඔහු ගමන් බිමන් ගියේ එකම කුලී ත්‍රීරෝද රථයකිනි. කාලයක් යද්දී එම ත්‍රීරෝද රථයේ රියැදුරු ඔහුට දරුවකු මෙන් විශ්වාසවන්ත විය. 30 December 2021
ඇඳුම ඇණයක් වෙලා මඟුල් ගෙදරින් නොකා නොබී මාරුවෙලා කොවිඩ් වසංගතය සෙමින් තුරන් වී යාමත් සමග දිනෙන් දින කල්ගිය විවාහ මංගල උත්සව සුදානම් කෙරෙමින් පවතී. විවාහ මංගල උත්සව වලට ඇරියුම් ලැබෙන්නේ සීමිත ආරාධිතයන්ට පමණක් වන හෙයින් ලැබෙන ආරාධනා වලට සහභාගිවීමද අනිවාර්යය. 29 December 2021
මල් පැළ බේරාගන්න ගිහින් අන්තිමේ බිරියත් නැති කරගෙන මල් පැළ හොරුන්ගෙන් මල් පැළ බේරා ගැනීමට ගොස් බිරිඳ අහිමි කරගෙන ගෙදර බල්ලාගෙන් හොඳ හැටි සප්පායම් වූ ගොවියකු පිළිබඳ කතාවක් මාතරට නුදුරු ගමකින් වාර්තාවේ. 28 December 2021
මිතුරන් එද්දී මියගිය සීයාට පණ ඇවිත් පියල් දකුණු පළාතේය. වැඩ කළේ කොළඹ කාර්යාලයකය. කාර්යාල කාර්යසහායකු වූ හෙයින් ඔහුගේ සේවය අත්‍යවශ්‍ය විය. 27 December 2021
කාමරේ සීතල වැඩිවී ඒසී එකට රෙදි පොරවා ඇඳ යට නිදාගෙන නේවාසික පුහුණුවකට තරු පහේ හෝටල් කාමරයක ලැගුම් ගත් සේවකයින් දෙදෙනකු රාත්‍රියේ ශීතලෙන් මිදීමට ක්‍රියා කළ අයුරු උදෑසන දැනගත් පුහුණුවට පැමිණ සිටි අනෙක් නේවාසිකයෝ බඩ අල්ලාගෙන සිනාසුනහ. 25 December 2021
කුකුල් මුදලාලිගේ හුරතලෙන් හාමිනේට යකා නැගලා සරණපාල මුදලාලි කැබිතිගොල්ලෑවට නුදුරු ගමක සිල්ලර කඩයක් පවත්වාගෙන යන මැදිවියේ පුද්ගලයෙකි. හේ ප්‍රියමනාප අයකු වන අතර කාන්තා පක්ෂයට වැඩිපුර ඇඟෑලුම්ද පෑ කෙනෙකි. 25 December 2021
කෙසෙල් හොරා අළු ගොඩෙන් අහුවෙලා අසල්වැසි වත්තේ නිදා සිටි තරුණයකු අල්ලා නිවැසියන්ට බාරදීම නිසා සොරකමක සුල මුල හෙළිකර ගැනීමට හැකිවූ පුවතක් කලාවැව අබියස පිහිටි මහවැලි ජනපද ගම්මානයකින් අසන්නට ලැබුණි. 25 December 2021
ඉරිසියාවෙන් වාහනයක් ගන්න ගිය සැමියාට බිරිඳගෙ ‘රිවස්එක’ හරස්වෙලා අල්ලපු ගෙදර උදවිය මෝටර් රථයක් මිලදී ගත් නිසා ඊර්ෂ්‍යාවට ගත් වාහනයේ ෆිනෑන්ස් ගෙවා දැමීමට දෑවැද්ද ඉල්ලා බිරිඳට තඩි බෑමේ සිද්ධියක් ගාලු දිසාවෙන් වාර්තා වේ. 25 December 2021
සැමියා බිරිය ගොනාට අන්දවා වැස්සිය මස් කඩේට දක්කලා වැස්සියක නිසා තම බිරිය ගොනාට ඇන්දවූ සැමියකු පිළිබඳ කතාවක් යාපහුව පුරවරයට අයත් ප්‍රධාන පෙළේ නගරයකින් අසන්නට ලැබුණි. 25 December 2021
වෙඩින් කාඩ් එකේ මිස්ට ඇන්ඩ් මිසිස් පටලැවී ජංජාලයක් රටේ වැඩි දෙනෙකුගේ භාෂාව සිංහලයි. එහෙත් ලිපි ලේඛන, ආරාධනා පත්‍ර, දැන්වීම් පුවරු ආදිය වැඩි ප්‍රමාණයක් ලියැවෙන්නේ ඉංග්‍රීසි බසිනි. එනිසා ඇතැම් අය අසීරුවට පත්වන අවස්ථාද දැක ගත හැක. 25 December 2021
ටීවී එකෙන් සතෙක් දැකලා: අයියාට පරණ කෝන්තරයක් මතක් වෙලා ලොකු පුතුගෙ වයස අවුරුදු 12කි. බාල පුතුගෙ වයස අවුරුදු 8කි. දෙදෙනාම පාසල් යති. දෙදෙනාම දඟකාරයෝ වෙති. දෙන්නා අතර රණ්ඩු සරුවල් නොමැති වේලාවක් නොමැති තරම් ය. ඒවා ළමා කාලයට අයිති දේ ය. 24 December 2021
කට්ටඩියාගේ අමුතු තොවිලයෙන් ආතුර තරුණයා නිකම්ම නැගිටලා උගුලෙන් බැරි නම් හබකෙන් යැයි කියමින් තරුණයකුට වැලඳී තිබූ අමනුෂ්‍ය දෝෂයක් කට්ටඩි මහතකු විසින් සුවපත් කළේ ඇසූ දුටුවන්ට අදහාගත නොහැකි අන්දමේ ශාන්තිකර්මයකිනි. 23 December 2021
ගුරු පාටිය නැගල යද්දී සිරිදාස යකෙක් වෙලා චීනක්කණ්ණාඩිය ඈත දුෂ්කර පළාතක පාසලකි. මෙම පාසලේ ගුරු නේවාසිකාගාරයේ ගුරුවරුන් සිවු දෙනකු පදිංචි වී සිටි අතර ප්‍රවාහන අපහසුතා නිසා ඔවුන් ගමට ගියේ ද දෙතුන් මසකට වරකි. උපාධිධාරි තරුණ ගුරුවරුන් වූ ඔවුන් මාරුවීම් හදාගෙන නොගියේ ගමේ මිනිසුන් කරුණාවන්ත හිත හොඳ එමෙන්ම ප්‍රියමනාප වූවන් බැවිනි. 22 December 2021
ගැබිනි බිරියට ආප්ප ගේන්න ගිය සැමියා බීලා ගල්තලාවක් උඩ බුදි ගැබිනි බිරියගේ දොළදුක සන්සිදුවීමට උණු ආප්ප රැගෙන ඒමට පැමිණි සැමියා මිතුරන් සමග හොඳටම සූර් වී ගල්තලාවක වැටී සිටියදී ගැබිනි බිරිඳම අමාරුවෙන් වත්තන් කරගෙන නිවෙසට රැගෙන යාමට සිදුවූ පුවතක් කෑගල්ලෙන් වාර්තාවේ. 21 December 2021
කොරෝනාවට බයවුණ නැන්දම්මාට අනාගත ලේලියගෙන් අපූරු පාඩමක් කොවිඩ් ආසාදනය වීම නිසා සිය පුතු තමන් විවාහ කර ගන්නවාට අකැමැති වූ පෙම්වතාගේ මව කැමැති කර ගන්නට අපූරු කෙමක් කළ පෙම්වතියක පිළිබඳ තොරතුරු කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි. 20 December 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026