සැපක් ගන්න කතා කළ ආච්චිගෙන් මුණුබුරාට කොහුමිටි සංග්‍රහයක්
හදිසියේ ලැබුණු වාසියකින් යුතුකම් ඉටුකිරීමට ගොස් අමාරුවේ වැටුණු පුද්ගලයකු ගැන දකුණේ පිටිසරබද ගමකින් අසන්නට ලැබුණි. හදා වඩාගත් තම ආච්චිට සැපක් ගැනීමට කතා කළ මුණුබුරෙකු විසින් වචන පටලවා ගැනීමෙන් සිදුවන්නට ගිය විපතක් අනූනවයෙන් බේරී ගොස් ඇත්තේ තම මවගේ කුනු බැනුම් මධ්‍යයේය. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.