මානව හිමිකම් කවුන්සිල යෝජනා ක්රියාත්මක කිරීම 6වැනිදා
ශ්රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්රවර් ධනය කිරීම යන මාතෘකාව යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වන 51/1 යෝජනා කෙටුම්පත ක්රියාත්මක කිරීම සඳහා ලබන 6වැනිදා යොදා ගැනෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්රී ලංකා විදේශ කටයුතු අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කළේය.