
(ශාන්ත රත්නායක)
1987 සිට නිර්මාණය කරන ලද 3700ක වතු කම්කරුවන්ගේ නිවාස සඳහා නිත්‍යානුකූල ඔප්පු ලබා දෙන ලෙස රජයට බලකරමින් වතුකම්කරු සමාජ සංවර්ධන ආයතනය සංවිධානය කරන ලද විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද (03) පැවැත්විය.
එහිදී ඔවුන් නිවාස 3700 සඳහා හිමිකම් ඔප්පු ලබා දෙන ලෙසත් , නිවාසය මානව අයිතිවාසිකමක් බවත් අවුරුදු 200ක් ලයින් කාමරේ ජීවත් වුණා ඇති බව පවසා සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වතුකම්කරුවෝද? සිරිමා-සාස්ත්‍රී ගිවිසුම යටතේ ඉන්දියාවට පටවන්න හිටපු කට්ටිය නේද දැන් මේ ඔප්පු ඉල්ලන්නේ? කෝ මේ වතු දෙමල්ලු ඉන්දියාවට පටවන එක නවත්තපු ගොයියා... උන්දෑ නැහැ බැනලා නම් ඉන්නවා. උතුරේ හැඩි දෙමලු, රටමැද වතු දෙමලු, නැගෙනහිරින් හම්බයින්... සිංහලයාගේ වල කැපුවේ සිංහලයෝමයි...
මොවුන් ඉන්දියාවට පටවන්න නොදී රැකගත්ත අයට හෙනම ගහන්න ඕනෑ දෙවියනේ...