(යොහාන් භාසුර)
තඹුත්තේගමදී බැංකු කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් බී.ඒ. බුද්ධික කුමාර මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ගෙන ආ රු ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට උත්සාහ කළ අවස්ථාවේ දී එය වැළැක්වීමට ඔහු සමත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවි පරදුවට තබා තම වගකීම ඉටුකළ පොලිස් සේවයේ සිටින හැබෑ වීරයාට සියළු ලක්වැසි ජනතාවගේ උත්තමාචාරය..! ඔබ වැන්නවුන් රටට ණය නැත.. ලෝකයාට ආදර්ශයකි. ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සියළු කටයුතු සාර්ථක වේවා! දීර්ඝායුෂවේවා තවත් මෙවැනි අමිල සේවයන් සැපයීමට ශක්තිය ධෛර්ය ලැබේවා!
මෙය අගය කලයුතුය ඒ අතරම පසුගියදා බසයේ ගිය තරුණිය වෙනුවෙන් සාධාරණ වන්දියක් ගෙවීම කරන්න ඕන මේ නිළධාරියාට ලක්ෂ දහයක් දුන්නා නම් ඇය වෙනුවෙන් අවම වශයෙන් මිලියන දහයක් වත් ගෙවීම සාධාරණයි සමාවෙන්න කියලා ප්‍රමාණවත් නැහැ