(නිමන්ති රණසිංහ )
රටේ ආර්ථික අර්බුදය ඇතිවීමට තුඩුදුන් හේතු කාරණා සම්බන්ධයෙන් පුළුල් කරුණු සොයා බැලීමක් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇත.
මේ කටයුත්ත සඳහා ආර්ථික විශේෂඥයන් කිහිප දෙනකුගේද සහාය ලබා ගැනීමට කොමිසම බලාපොරොත්තු වෙයි.
ආර්ථිකය බිද වැටීම හරහා ජනතාවගේ අයිතීන් අහිමිවීම පදනම් කරගෙන මෙම කරුණු සොයා බැලීම කෙරෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝම ස්තූතියි මෙවැනි පියවරක් ගැනීමට කටයුතු කිරීම ගැන... රටම හොරා කෑ දූෂිත දේශපාලකයින් සැමගේ දේශපාලනයට ඒමට පෙර තිබූ වත්කම් සොයාබලා පසුව සොයාගත් දේපල හා මුදල් ගැන සොයාබලා රටෙන් හොරා කෑ බව ඔප්පු වුවහොත් ඒ සියල්ල රාජසන්තක කළ යුතුයි...
හරි නම් මේ වැඩේ පාර්ලිමේන්තුවෙන් තමයි කරන්න ඕනේ... ඒත් එහෙම කළාම, ඒකේ ඉන්න ඔක්කොම පොහොට්ටු අලිහොරුන්ගේ කෙරුවාව අහුවෙන හින්දා.., ඒක කරන්නේ නැතිව පාරට බහින මිනිස්සු විතරක් මර්දනය කරමින් ඉන්නවා..