(සුජිත් හේවාජුලිගේ සහ   අංජුල මහික වීරරත්න)

රජයේ ගිණුම් පිළිබඳ  පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව) සඳහා පත්කරනු ලැබ සිටින සාමාජික මන්ත්‍රීවරුන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශයට පත් කළේය.

එම කමිටු සාමාජිකයන් මෙසේය.

කෝපා කමිටු සමාජිකයින්:- 

1. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා

2. ලසන්ත අලගියවන්න

3. කාදර් මස්තාන්

4. සුරේන් රාඝවන්

5. ඩයනා ගමගේ

6. එස්.බී දිසානායක

7. තිස්ස අත්තනායක

8. කබීර් හෂීම්

9. සරත් වීරසේකර

10. විමලවීර දිසානායක

11. නිරෝෂන් පෙරේරා

12. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

13. ජේ. සී. අලවතුවල

14. අශෝක අබේසිංහ

15. බුද්ධික පතිරණ

16. ජයන්ත සමරවීර

17. හෙක්ටර් අප්පුහාමි

18. හේෂා විතානගේ 

19. මේජර් ප්‍රදීප් උඳුගොඩ

20. ඉසුරු දොඩන්ගොඩ

21. වසන්ත යාපා බණ්ඩාර

22. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්

23. එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන

24. ඩී. වීරසිංහ

25. වීරසුමන වීරසිංහ

26. චරිත හේරත්

27.හරිනි අමරසූරිය