(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) සඳහා පත් කෙරුණු සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශයට පත් කළේය.
කෝප් කමිටු සාමාජිකයන් මෙසේය.
1. ජගත් කුමාර
2. ජානක වක්කුඹුර
3. ලොහාන් රත්වත්තේ
4. ඉන්දික අනුරුද්ධ හේරත්
5. ඩී වී චානක
6. ශාන්ත බණ්ඩාර
7. අනුර දිසානායක
8. රවුෆ් හකීම්
9. පාඨලී චම්පික රණවක
10. මහින්දානන්ද අලුත්ගමගේ
11. රෝහිත අබේගුණවර්ධන
12. හර්ෂ ද සිල්වා
13. ඉරාන් වික්‍රමරත්න
14. නිමල් ලාන්සා
15. එස්.එම්.එම් මුෂාරෆ්
16. නලීන් බණ්ඩාර ජයමහ
17. එස්.එම්. මරික්කාර්
18. මුජිබර් රහුමාන්
19. රෝහිණි කුමාරි විජේරත්න
20. සංජීව එදිරිමාන්න
21. ජගත් කුමාර සුමිත්‍රාරච්චි
22. ප්‍රේම්නාත් සී. දොලවත්ත
23. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ
24. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්
25. රාජිකා වික්‍රමසිංහ
26. මධුර විතානගේ
27. රංජිත් බණ්ඩාර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ. ඉතුරු 184ත් මේකට පත් කරන්න තිබුනේ.
කෝප් කමිටුවට පාර්ලිමේන්තුවට කැඳවන්නට පුළුවන් පමණයි. එතැනින් එහා අපරාධකරුවන්, දූෂිතයින් සහ වංචාකරුවන්ට දඬුවම් දෙන්න හෝ කිසිම පියවරක් හෝ ගන්න බැහැ. එක්කෝ කෝප් කමිටුවට බලතල පවරන්න ඕනේ. නැතිනම්, මේකෙන් මහජන මුදල් නාස්ති වෙනඑක පමණයි. අනික මේ වැදගත් කමිටුවට අර කොච්චියේ සල්ලම් දාපු මිනිහාවත් පත්කරලා. මොන ලැජ්‍ජාවක්ද මේක?