
(ඩයනා උදයංගනී)
ජපානයේ සාත්තු සේවක අංශයේ රැකියා දහසකට වැඩි සංඛ්‍යාවක් ලබන වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට හිමිවීමට නියමිත බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
ජපානයේ සංචාරයක නිරතව සිටින කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා එරට ග්ලෝබල් ට්‍රස්ට් නෙට්වර්ක් ආයතනය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී මෙම රැකියා ප්‍රමාණය ලබාදීමට එම ආයතනය එකඟ වී ඇත.
මෙම වසර තුළ දීද කඩිනමින් සාත්තු සේවකයින් 150 දෙනෙක් බදවා ගැනීමටද එම ආයතනය එකඟ වූ බව ඇමතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ වැඩි රැකියා ප්‍රමාණයක් ලබාගැනීම අමාත්‍යවරයාගේ සංචාරයේ එක් අරමුණක් වන අතර, එම ආයතනයේ සභාපති හිරුයුකි ගොටෝ, පුහුණු ශ්‍රමික අංශයේ කළමණාකරු යුකා කුවාරා ඇතුළු ඉහළ නිලධාරීන් සමග තමන් සාකච්ඡා පැවැත්වූ බව කී අමාත්‍යවරයාලබන වසරේදී සාත්තු සේවකයින් දහසක් බදවා ගැනීමට ඔවුන් එකඟ වූ බව කීවේය.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ සාත්තු සේවක රැකියා 1000ක්
ganegoda Monday, 03 October 2022 03:04 PM
වයෝවෘද්ධ මනුස්සයින්ගේ පස්ස පිහදාන්න අපේ ලාංකිකයින් රට පැටවීමක් වුණත්, බලන්න මේ පින්තූරයේ ඉන්න උද්දච්ඡ, ගාම්භීර මහත්තුරු සමූහය.