බංගලාදේශයෙන් ගත් ණය මාර්තුවට පෙර ඉල්ලයි ශ්‍රී ලංකාව ලබන වසරේ මාර්තු මස බංගලාදේශයට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල, ශ්‍රී ලංකාව නියමිත වේලාවට ආපසු ගෙවනු ඇතැයි බංගලාදේශය බලාපරොත්තු වන බව බීඩී නිවුස් 24 පුවත් සේවය වාර්තා කළේය. 16 October 2022
කැලණි - ගිං ගංඟා කළ හදියක් දින කිහිපයක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති අතර කැලණිය හා ගිං ගංගා ආශ්‍රිතව ගංවතුර තත්වයක් උද්ගත වී ඇත. 15 October 2022
වැස්සෙන් අවතැන් පිරිස තව වැඩි වේ දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ බලපෑ මහ වැසි, තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක පවුල් 13,902 කට අයත්, 55,435 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 15 October 2022
ගංවතුරට අසුව පැය හතකට පසුව බේරා ගනී පවතින අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ, ඌරුවල්ඔයෙහි සැඩ පහරට හසුව ගසාගෙන ගිය පුද්ගලයෙක් පැය හතක පමණ කාලයක් ගසක එල්ලී සිටියදී ගම්පහ නගර සභා ගිනි නිවීම් අංශ නිලධාරීන් විසින් බේරා ගනු ලැබීය. 15 October 2022
ඖෂධ ආනයනය සොයන්න තාක්ෂණික කමිටුවක් මෙරට ජනතාවගේ භාවිතයට අත්‍යාවශ්‍යම ඖෂධ හඳුනා ගැනීම සඳහා ඉහළ පෙළේ තාක්ෂණික කමිටුවක් පිහිටුවීමට ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව තීරණය කර ඇත. 15 October 2022
2023 වෙනුවෙන් ජනපතිගෙන් ආරාධනයක් 2023 වසරේ ඇති විය හැකි ගෝලීය ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා පක්ෂ දේශපාලනයෙන් බැහැරව ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීමට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන පක්ෂ ඇතුළු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. 15 October 2022
තිළිණිව අදත් ස්ථාන පරීක්ෂාවට රැගෙන යයි මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නැමැති සැකකාරිය ස්ථානීය පරීක්ෂණ සඳහා අද (15) බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි 15 October 2022
ලංකාව සංචාරයට ආරක්ෂිතම රටවල් අතර 12 වැනි තැනට වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවියට එකතු වී සිටින සංචාරකයන් සම්බන්ධ කර ගනිමින් සිදු කළ සමීක්ෂණයකින් ලෝකයේ සංචාරය කිරීමට ආරක්ෂිතම රටවල් අතර 12 වෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ බව බව එම වෙබ් අඩවිය ප්‍රකාශ කළේය. 15 October 2022
හැරී පොටර් කතාවේ හැග්රිඩ්ට පණ පෙවූ රොබී මියයයි ලෝක ප්‍රසිද්ධ හැරී පොටර් කතා මාලාවේ රූබියස් හැග්‍රිඩ්ගේ චරිතයට රංගනයෙන් දායකවූ රොබී කෝලට්‍රෙන් ස්කොට්ලන්තයේ රෝහලකදී අභාවලෝක ප්‍රසිද්ධ හැරී පොටර් කතා මාලාවේ රූබියස් හැග්‍රිඩ්ගේ චරිතයට රංගනයෙන් දායකවූ රොබී කෝලට්‍රෙන් ස්කොට්ලන්තයේ රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව බී.බී.සී පුවත් සේවය වර්තා කළේය.මියයන විට ඔහු 72වන වියේ පසුවිය.ප්‍රාප්ත වූ බව බී.බී.සී පුවත් සේවය වර්තා කළේය. 15 October 2022
පුංචි ඡන්දය නැත්නම් නඩු මඟට පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි නොපවත්වා ,කල් දැමීමට ආණ්ඩුව පියවර ගතහොත්,සියලු දෙනා එක්ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත. 15 October 2022
පොහොට්ටුවේ ප්‍රබලයන් අලියාට ඈඳා ගැනීමේ මෙහෙයුමක් ආණ්ඩුවේ ඇමතිධුර හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම සදහා ,පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරයකු මැදිහත් වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. 15 October 2022
පිටි අඩු කළත් පාන් අඩු නොවේ ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 290 දක්වා මිල අඩු කළ ද පාන්, බනිස් මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ .ජයවර්ධන මහතා පවසයි. 15 October 2022
කොළඹට පැය 12 වතුර කපයි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (15 )රාත්‍රී 10 සිට හෙට (16) දින උදේ 10 දක්වා පැය 12 ක කාලයක් කොළඹ 02, 03, 04, 05,07, 08,09සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි . 15 October 2022
තවත් අමාත්‍යාංශ හතරක විෂය පථයන් ගැසට් කෙරේ සෞඛ්‍ය, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග සහ විදුලිබල හා බලශක්ති යන රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ විෂයපථයන් ගැසට් කරනු ලැබ ඇත 15 October 2022
බාප්පත් එක්ක රට හදන්න බැරි වුණ කෙනා ජාතික සභාවට දාලා බාප්පත් එක්ක එකතු වී රට හදන්නට බැරි වුණු නාමල් දැන් ජාතික සභාවේ සැලසුම් හදන්නට දැමීම රටට විහිළු සැපයීමක් බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 15 October 2022
වරකාපොල කන්දක් නායයාමෙන් අතුරුදන් වූ මවගේ සිරුර සොයා ගනියි වරකාපොල තුඹලියද්ද ප්‍රදේශයේ පස් කන්දක් නිවසක් මතට කඩා අතුරුදන්ව සිටි එකම පවුලේ තිදෙනා ගෙන් මවගේ මළ සිරුර අද (15) මෙහෙයුම් වල නිරත හමුදා සාමාජිකයන් විසින් සොයාගෙන ඇත. 15 October 2022
ලංකාවට සහාය දෙන්න අයි.එම්.එෆ් බහුපාර්ශ්වික ණය දෙන්නන් සමග සාකච්ඡා ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු ආයෝජන බැංකුව වැනි බහුපාර්ශ්වික ණය දෙන්නන් සමග සමීපව කටයුතු කරමින් සිටින බව ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඈන් මරී මහත්මිය වොෂින්ටනයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය. 15 October 2022
කොළඹ ඉඳන් ගමේ පදිංචියට යන පිරිස වැඩිවෙලා අධික ආහාර උද්ධමනය නිසා කොළඹ ඇතුළු ඒ අවට තදාසන්න ප්‍රදේශවල ජීවත්වීමේ අපහසුතාවය හේතුවෙන් යම් යම් පිරිස් පිට පළාත්වලට සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව පළාත් පාලන ආයතන ආරංචිමාර්ගවලින් පැවසේ. 15 October 2022
ආහාර ගබඩාවලට කෝටි 13ක පොල්ලක් රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන රැසක් සිය අවශ්‍යතා සඳහා ලබාගත් ගබඩා වෙනුවෙන් රුපියල් කෝටි 13 කට ආසන්න කුලී මුදලක් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 15 October 2022
ජනපති ’’අත දෙන’’ කාලය දිගු කරයි “කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපාﹸﹸතේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනේ අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් මස 28 දක්වා දීර්ඝ කර ඇත. 15 October 2022
වැස්සෙන් හතරක් මරුට 21 දහසක් අවතැන් දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ බලපෑ මහ වැසි, තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක පවුල් 5,212කට අයත්, 21,888 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා තත්වය හේතුවෙන් මරණ 4 ක්ද වාර්තා වී ඇත. 15 October 2022
වැසි තත්ත්වය දින කීපයක් දිගටම දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට බලපා ඇති තද වැසි සහිත කාලගුණය තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 October 2022
පෞද්ගලික රෝහල් ශල්‍යාගාර ආණ්ඩුවෙන් කුලියට ගන්න යයි රජයේ රෝහල් වල ශල්‍යාගාර තදබදය මඟහරවා ගැනීම සඳහා කොළඹ හා අවට ප්‍රදේශවල පෞද්ගලික රෝහල් වල ශල්‍යාගාර කුලී පදනම මත ලබා ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙි. 15 October 2022
සොයානොබලා බදුවැඩිකිරීම් නිසා ව්‍යාපාර වැසී යා හැකියි රජය විද්‍යාත්මක සොයා බැලීමකින් තොරව සිදු කරන බදු වැඩිකිරීම් හේතුවෙන් ව්‍යාපාර වැසී යා හැකි බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. 14 October 2022
ජාවාරම් කරන්න රන් පැළඳ ඒමෙන් මසකට ඩොලර් මිලියන 30ක් අහිමි වෙයි ජාවාරම් කිරීමේ අරමුණින් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළඳ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය. 14 October 2022
කෝටි 50ක මුදලක් වංචා කල අයෙක් පොල්ගස්ඕවිටින් අල්ලයි දිවයිනේ සුප්‍රසිද්ධ වෙළඳ සමාගමක ඒජන්තවරයකු බව පවසමින් විවිධ පුද්ගලයින් රවටා කෝටි පනහකට අධික අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. 14 October 2022
යුද්ධය නිසා අත්හැරුණු ඉඩම් යළි වගාවට වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 October 2022
රුධිර කැටිගැසීමේ පරීක්ෂණ ප්‍රතික්‍රීයක ටෙන්ඩරය ගැන විමර්ෂණයක් ඉල්ලයි රුධිර කැටිගැසීම පිළිබද පරීක්ෂණ සදහා ප්‍රතික්‍රීයක මිලදී ගැනීමට ඖෂධ සංස්ථාව පසුගිය අගෝස්තු මාසයේ කැඳවූ ටෙන්ඩරය අවසන් කර එම ප්‍රතික්‍රීයක වර්ගයේම වැඩි තොගයක් මිලදීගැනීමට නැවත ටෙන්ඩර් කැඳවීම පිළිබඳව විමර්ෂණයන් පවත්වන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබේ. 14 October 2022
මුහුදුබඩ දුම්රිය කාලසටහන වෙනස් වෙයි මුහුදුබඩ දුම්රිය මාර්ගය අබලන්වීම සහ දුම්රිය මගීන් දෙගුණවීම පිළිබඳව අවධානය යොමු කර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කාලසටහන සංශෝධනය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා පැවසීය. 14 October 2022
රුසියානු මීර් ක්‍රමයට මහ බැංකුවේ අකමැත්ත එම්.අයි.ආර් ලෙස හඳුන්වන රුසියානු මීර් ගෙවීම් පද්ධතියට ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමට අනුමැතිය දීම මෙම අවස්ථාවේ අපහසු බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. 14 October 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026