(අංජුල මහික වීරරත්න)

2023 වසරේ ඇති විය හැකි ගෝලීය ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා පක්ෂ දේශපාලනයෙන් බැහැරව ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීමට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන පක්ෂ ඇතුළු ජනතාවගෙන්  ඉල්ලා සිටියේය.

ආහාර නිෂ්පාදනය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික මධ්‍යස්ථාන සවිබල ගැන්වීමේ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය අමතමින් ජනාධිපතිවරයාමේ බව පැවසීය.  අම්පාර හාඩි තාක්ෂණ ආයතනයේදී  අද (15) මෙම රැස්වීම පැවැත්විණි.