(ඉන්දිකා රාමනායක)
මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නැමැති සැකකාරිය ස්ථානීය පරීක්ෂණ සඳහා අද (15) බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි
බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ංෂාව යටකේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද පෙරවරුවේ ඇය රැගෙන ගොස් ඇත.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරය ක ට අනුව මීට පෙරද සැකකාරය i ස්ථානය පරීක්ෂණ සඳහා රැගෙන ගොස් තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔට්ටුයි ඔය සල්ලි ගිය තැන් කාටවත් හොයාගන්න බෑ...
තිළිණි ප්‍රියමාලි... ඔබගේ නමේ අර්ථය ක්‍රියාවෙන්ම රටටම, ලෝකයටම පෙන්නුවාට රටවැසියාගේ ස්තුතිය..! බැංකුවලවත් තැන්පත් නැති මෙතරම් සල්ලි කන්දරාවක් රටේ ව්‍යාපාරිකයින් අතර ගෙවල් අස්සේම ගැවසෙන බව ඔබ ලොවටම දැනගන්නට සැලසුවා..! ඔබතුමිය ඒ කල දෙයින් මුලු රටවැසියාම ඔබතුමියව රටේ නීතියෙන් නිදොස්කර නිදහස් කළ බව සිතා ගන්න...!
අපේ ගෙවල් පැත්තෙත් එක්කගෙන ආවානම්... අපිත් ආසයි බලන්න.
අප්පුහාමිලා ඔක්කොගෙම පැටිකිරිය දාපන් එළියට කෙල්ලේ. මේ රටේ තවත් ඉන්න වහල්ලු ටිකට බලාගන්න මුන්ගෙ කෙරුවාවල්.
බැරි වෙලාවත් අත් බෝම්බ වගේ ඒවා බිම වැටිලා තිබුනොත් අතට ගන්න එහෙම එපා.
New way of allowing her to eat, meet and talk with how every she liked....
කලින් එක්කන් ගියවෙලේ ඉටිපන්දමක්වත් අරන් ගියේ නැතිද මේ ආයෙත් එක්කන් යන්නේ. එහෙම නැති නම් වෙන කට්ටියක්ද මේපාර?
මෙයා ගොඩක් කිල්ලෝටවල ගැඹුර දන්නවලු... මාංචුවත් නැතිව ගෙනියන්නේ බඩුද දන්නේ නැහැ...?