
(ළහිරු හර්ෂණ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දින කිහිපයක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති අතර කැලණිය හා ගිං ගංගා ආශ්‍රිතව ගංවතුර තත්වයක් උද්ගත වී ඇත.
කැලණි ගඟ ආශ්‍රිත ස්ථාන කිහිපයකින් පහත් බිම්යට වී ඇති අතර බියගම කොළඹ මාර්ගයේ කැලණිය පට්ටිපොල හා සිංහාරමුල්ල ප්‍රදේශත් කොටිකාවත්ත ටී.සී මාර්ගය අද(15) පස්වරුවේ දිස් වූ අයුරු.
පිටත වටරවුම් අධිවේගී මාර්ගයට අයත් කඩුවෙල පිවිසුමෙන් සැහැල්ලු වාහනවලට ඇතුළුවීමට හෝ පිටවීමට බාධා පැමිණ ඇතැයි අධ්‍යක්ෂක අධිවේගී මාර්ග (නඩත්තු හා මෙහෙයුම්) නිහාල් ලොඩ්‍ර්රිික් මහතා පැවසීය.
එනමුත් පිටත වටරවුම් අධිවේගී මාර්ගයට කඩුවෙල කොළඹ මාර්ගයෙන්, කඩුවෙල පිවිසුමෙන් මාතර දිසාවට ගමන් ගන්නා වාහන රියදුරන්ට මෙන්ම මාතර දෙස සිට පැමිණ කඩුවෙල කොළඹ මාර්ගයට ඇතුළුවීමට පැමිණෙන වාහන රියදුරන්ට මේ වන විට බාධාවක් නැතැයි අධ්‍යක්ෂක වරයා කීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)





2025 දෙසැම්බර් මස 18
195
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලණි - ගිං ගංඟා කළ හදියක්