IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වරකාපොල කන්දක් නායයාමෙන් අතුරුදන් වූ මවගේ සිරුර සොයා ගනියි

(ඉන්දිකා  රාමනායක)

වරකාපොල  තුඹලියද්ද ප්‍රදේශයේ පස් කන්දක් නිවසක් මතට කඩා අතුරුදන්ව සිටි එකම පවුලේ තිදෙනා ගෙන් මවගේ මළ සිරුර අද (15) මෙහෙයුම් වල නිරත හමුදා සාමාජිකයන් විසින් සොයාගෙන ඇත.

පුෂ්පරාණි (52) කාන්තාවගේ මළ සිරුර මෙසේ සොයාගෙන ඇති  අතර, ඇගේ පුතුන් දෙදෙනාගේ මළ සිරුරු මෙතෙක් හමු වී නොමැත.

ඒම  මළ සිරුරු සොයා යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් තවදුරටත් මෙහෙයුම් සිදු කරමින් පවතී.



අදහස් (0)

වරකාපොල කන්දක් නායයාමෙන් අතුරුදන් වූ මවගේ සිරුර සොයා ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 273 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site