
ලෝක ප්‍රසිද්ධ හැරී පොටර් කතා මාලාවේ රූබියස් හැග්‍රිඩ්ගේ චරිතයට රංගනයෙන් දායකවූ රොබී කෝලට්‍රෙන් ස්කොට්ලන්තයේ රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව බී.බී.සී පුවත් සේවය වර්තා කළේය.
මියයන විට ඔහු 72වන වියේ පසුවිය.
රොබී කෝලට්‍රෙන් ගේ අභාවය පිළිබඳ හැරී පොටර් කතා මාලාවට දායක වූ නළු නිළියන් රැසක් ශෝක පණිවුඩ නිකුත් කළහ.
රොබී කෝලට්‍රෙන් රහස් පරීක්ෂක නාට්‍යයක් වන ක්‍රැකර් සහ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවන ගෝල්ඩෙනි, ද වර්ල්ඩ් ඊස් නොට් ඉනෆ් හී ද පෙනී සිටියේය.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි.. ගොඩක් ස්තුතියි.. අපේ ළමා ලොව දීප්තිමත් කළාට...!
සඳුදා රජයේ නිවාඩු දිනයක් කරාවිද දන්නෑ..?