මහින්දානන්දට - නලින්ට එරෙහි නඩුවේ ලේඛන බාරදෙන්න
2015 ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාල අතර බේදාදීම සඳහා ස.තො.ස. ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ගෙන්වා රජයට රුපියල් කෝටි 04කට ආසන්න පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහත්වරුන් ඇතුථ තිදෙනෙකුට එරෙහි නඩුවට අදාළ ලේඛන ඇත්නම් සතියක කායලක් තුළ කොළඹ මහාධිකරණයට බාරදෙන ලෙස රහස් පොලිසියේ අධ්යක්ෂවරයාට සහ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ රෙජ