
(ගයාන් සූරිය ආරච්චි)
බීමතින් කැබ් රථයක් පදවා 16 හැවිරිදි පාසල් සිසුවියක හප්පා තුවාල සිදු කළ බව කියන වවුනියාව පොලිසියේ සංචාරක අංශයේ පොලිස් සැරයන්වරයකු ඊයේ (5) අත්අඩංගුවට ගත් බව ඇට වීර ගොල්ලෑව පොලිසිය පවසයි.
තුවාල ලැබූ සිසුවිය කැබිතිගොල්ලෑව රෝ හලට ඇතුළත් කරඇත.මැදවච්චිය, කැබිතිගොල්ලෑව මාර්ගයේ කිලෝමීටර් 15-16 කණු අතර මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සූර්වී රිය පැදවූ පීසී සිසුවියක් හප්පලා
මංජුල Wednesday, 06 August 2025 03:31 PM
ඔය ගම් වල නම් වෙනස් විය යුතුයි අද කාලයට ගැලපෙන ලෙස