( තිලකරත්න දිසානායක)
ගම්පහ කෙහෙල්බද්දර , සියනෑ මාර්ගයේ පිහිටි වෙන්දේසි ඉඩමක වැටක් අද්දර තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සොයා ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
උරයක දමා තිබූ ගිනි අවියේ මිට මද වශයෙන් දිරාපත්ව ඇති බවද පොලිසිය පවසයි.
බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ට ලැබී ඇති තොරතුරකට අනුව මෙම ගිනි අවිය සොයාගෙන ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කෙහෙල්බද්දරින් ගිනි අවියක් හමුවෙයි