
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මොනරාගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙරදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කොමිසම මගින් සිදු කරන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද අසනීපය...? ඇයි ළඟ ප්‍රවෘත්තියේ තියෙනවා... රෝගාතුර හේතුවක් මත රෝහල්ගත කළා කියලා...
ඇතුලට ගන්නවා, ඇප දෙනවා, එලියට දානවා. මේ සෙල්ලම විතරයි අපිට ඉතුරු. රිටර්න් එක නම් භයංකාර වෙයි. ඊට ඉස්සෙල්ල කොහෙට හරි පැන ගන්නවා...!
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වෙනවා වගෙයි, රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලියේ හොරු ඇතුලට රට පෙරට...
දැන් මෙතන බයියෝ වැලපෙන්න හදන්න එපා වැරදි කරලා නැත්නම් බය වෙන්නත් එපා
කොහොමද අපේ වැඩ!
හොඳ වැඩේ ඕකාට
අනේ හපෝයි... හැංගෙන්න තැනක් හම්බ වෙලා නැද්ද? එහෙමත් නැත්නම් හැංගෙන්න වෙලාවක් තිබිලා නැද්ද? ඒත් නැත්නම් වේලාසනින් නිව්ස් එක ලැබුණේ නැද්ද අපේක්ෂිත ඇප ඉල්ලගන්න.
මැදමුලන බයියෝ රංචුවම එකම වහලක් යට පදිංචි කරලා වගෙයි
හරි නම් මේගොල්ල ඉන්න ඕනේ හිරේ අච්චු අදිමින් , නමුත් කණගාටුවට කරණය නම් මේ ගොල්ල අත්අඩංගුවට ගන්නේ දොර රෙද්දක් හොරකම් කලා වැනි සුළු චෝදනා වලට එහෙම අරන් සතියක් විතර රිමාන්ඩ් එකේ ඉඳල ගෙදර යනවා. කරපු මහා පරිමාණ හොරකම් පැත්තක ඒවාට චෝදනා ගොනුකිරීමක් සිදු වෙන්නේ නැහැ
දූෂිතම පව්ල් පාලනේ හැම එකක්ම හොරු. මෙයාට පින්කැට හොරා කියලත් කියනවා. නීතී ගරුක, ශිෂ්ඨ සම්පන්න රටක නම් මෙළහකටත් දූෂිත පව්ල් පාලනේ හැම කෙනෙක්ම හිරේට යවලා.
සාටකකම නැති කරන්න ඕනෑ.. රටටම හෙනයක් වුණ සාටක කම සහ හොරු කල්ලිය
චෝදනා ඇත්ත නම් හිරේ යවයි. බොරු නම් ඇප දෙයි. මොකද අල්ලස් කොමිසම වගේ උසාවිය දේශපාලණීකරනය වෙලා නෑ තවම.
නීතිය කාටත් පොදුයි වැරදි කරලා නැත්නම් බයවෙන්ඩ ඕනැ නැනේ