
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව එහි සභාපති අරවින්ද සෙනරත් මහතා(ජා.ජ.බ)පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
වත්මන් ආණ්ඩුව කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට එකඟ වී ඇති හෙයින් ඊට ඉඩදී මෙලෙස ඉල්ලා අස්වෙන බව අරවින්ද සෙනරත් මහතා කීය.
තම වගකීම හැකි අයුරින් ඉටුකළ බවද සෙනරත් මහතා කීය.තමා එම කමිටු සාමාජිකයකු වශයෙන් කැපවීමෙන් කටයුතු කරන බවද සෙනරත් මහතා කීය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝපා සභාපති ඉල්ලා අස්වෙයි
අරවින්ද මොණරවිල Wednesday, 06 August 2025 01:44 PM
ප්‍රතිපත්තිගරුක දේශපාලනය ප්‍රතිපත්ති ගරුක මිනිසුන් ! අලි, සජබ, පොහොට්ටු හවුලේ එකෙකුට මෙහෙම කිව්වා නම් කොහොමට හිටිවිද, එහෙම නම් අද පොළවේ පස් කාලා...............
රාලහාමි Wednesday, 06 August 2025 04:03 PM
හරි හරි අරවින්ද මහත්තයෝ ,ඔයා හරි. පුලුවන්නම් මේ ආණ්ඩුවට කියන්න..සුදු කොන්ඩයා නොහොත් ටිරාන් අලස් කියන, කුඩු ඒජන්තයින් එක්ක ඩීල් දාපු, ඇට්ටර ,මුස්පේන්තු පට්ට හොරාව අත්අඩංගුවට ගන්න කියලා. ඔට්ටුයි බැරුවට !!!
MindZap Wednesday, 06 August 2025 05:28 PM
ඇයි රාලාමි ඒ විතරක්යැ තාම නැහැනේ අර සුප්‍රීම් සැටලයිට් ගැන මොකෙක් වත් අහන්නේ නැහැනේ. අපි හිතන් උන්නේ කොහොමද .. ජජබේ ආණ්ඩුව ආපු ගමන් ඒ ගැන හොයයි කියලනේ. කොහෙද තාම නම් කාටවත් එහෙම කතාවක් ගැන වගේ වගක් නැහැනේ. මගේ හිතේ ඒ කොලුවා ගැන මේ ගොල්ලන්ටත් දුක හිතිලා වෙන්නැති.