IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘රතු ලේබල්’ නැති බහාලුම් 2527ක් නිදහස්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අවදානම අවම බවට තෝරාගත් ආනයන බහාලුම් 2527ක් නිදහස් කිරීමට බහාලුම්  ගැන සොයා බලන රේගු කමිටුව තීරණය කර  ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

මේ බහාලුම්වල නිතිවිරෝධී ද්‍රව්‍ය ඇති බවට බුද්ධි අංශ වාර්තා ලැබී  නැතැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඒවාට අදාල බදු සියල්ලද ගෙවා ඇතැයි  සදහන් කළේය



අදහස් (5)

‘රතු ලේබල්’ නැති බහාලුම් 2527ක් නිදහස්

පොඩිඑකා Wednesday, 06 August 2025 03:55 PM

යෝගා සහ අගුණයා,අර බහාලුම් ගාය හැදිච්ච විපක්ෂෙ අමනයො ටිකත් එක්ක ගිහිං ඒව චෙක්කරන්න.

:       16       10

WarshaWednesday, 06 August 2025 04:32 PM

යකෝ මේ රතු ලේබල් ගහපු නැති ඒවා. ඒවා ඉස්සරත් එහමම තමා නිදහස් කරේ. වරායට එන හැම බහාලුමම පරීක්ෂාකරන්න බැරි නිසා ලේබල් ක්‍රමයක් තියනවා. කොළ ලේබල් කොහොමත් පරීක්ෂාවකින් තොරව යවනවා. රතු ලේබල් අනිවාර්ය පරික්ෂා කරනවා.ඕක පාර්ලිමේන්තුවේ කියන්න දෙයක් නෙමෙයි. පොඩ්ඩක් වට පිටේ කියවලා බලන්නන්කෝ.

:       0       0

මාලිමාපෙන්දා Wednesday, 06 August 2025 04:06 PM

එතකොට අර රතු ලේබල් ගහපු තුන්සි ගණන ?

:       10       17

යෝගා Wednesday, 06 August 2025 04:12 PM

ඒකියන්නේ කලින් රතු ලේබල් කන්ටේනර් 323ක් හොරෙන් පන්නලා වරදක් කළ බව පිලිගන්න බවයි. බොහොම හොඳයි.

:       0       1

ටිල්වින් සීයා Wednesday, 06 August 2025 04:34 PM

අපේ ගජයගෙ කන්ටේනර් 323 එළියට ගියානේ. ඒ ඇති. කේස් එක පත්තු වුණ දවසට බිමලා ඇතුලට යවනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site