බැදුම්කරයට සම්බන්ධ 10 දෙනාට ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට ඉල්ලයි
මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කළැයි මහා බැංකුවේ හිටපු අධිපතිවරයා සහ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් දසදෙනෙකුට එරෙහිව ස්ථිර විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතීපතිවරයා, අග්ර විනිශ්චකාරවරයාගෙන් අද (07) ඉල්ලීමක් කර ඇත.