ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ යෙදුණාට දිවි ඇති තෙක් රිමාන්ඩ්
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ, ඩුබායි සිට ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ යෙදුණු කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ ගෝලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (17) නියම කළේය.