ලංවිම - ලංගම - දුම්රිය ලාභ ලබන ආයතන කරනවා
රටේ ආර්ථිකයට බරක් වී ඇති විදුලි බල මණ්ඩලය , ඛනිජතෙල් සංස්ථාව , දුම්රිය දෙපාර්තමේතුව හා ලංගම ලාභ ලබන ආයතන බවට පත් කිරීමට කටයුතු කරන බව මගී ප්‍රවාහන කළමණාකරන විදුලිබල හා බලශක්ති සංවර්ධන අමාත්‍ය මහන්ද අමරවීර මහතා අද (08) මැදමුලන රළුව ප්‍රදේශයේදී පැවසීය.