කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුවේ සභාපති ධූරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පත්කර තිබේ. 07 February 2020
අගමැති ඉන්දියාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක් සඳහා අද(07) කටුනායක ගුවන් තොටුපළෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය. 07 February 2020
කෝපා කමිටු සභාපති ලසන්ත අලගියවන්න රාජ්‍ය ගිණුම් කාරක කමිටුවේ (කෝපා) සභාපති ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා නැවතත් පත් කර තිබේ. 07 February 2020
උපවාසයේ නිරත වූ පියවරු දෙදෙනා රෝහල්ගත කරයි වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් දහහතර දෙනකු ඇතුළත් කර නොගැනීම නිසා එයට විරෝධය දැක්වීම සඳහා මාරාන්තික උපවාසයේ නිරත වූ පියවරු දෙදෙනාගෙන් අනෙක් පුද්ගලයාද අද(7) දහවල් අසාධ්‍ය සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වීරකැටිය දිස්ත්‍රීක් රෝහලට ඇතුළත් කළේය. 07 February 2020
රන්ජන් ගංගොඩවිල උසාවියට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (7) ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරනු ලැබීය. 07 February 2020
අරාබි අර්ධද්වීපයේ අල්කයිඩා නායකයා ඝාතනය කරයි අරාබි අර්ධද්වීපයේ අල්කයිඩා නායකයා ලෙස කටයුතු කළ කාසිම් අල් රයිමි ඝාතනය කළ බව ඇමරිකාව පවසයි. 07 February 2020
වීරකැටියේ උපවාසයේ යෙදුණු අයෙක් අසාධ්‍ය වී රෝහලට වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 14දෙනකු ඇතුළත් කර නොගැනීම හේතුවෙන් එයට විරෝධය දැක්වීම සඳහා මාරාන්තික උපවාසයේ නිරත වූ පියෙකුගේ සෞඛ්‍ය තත්වය අසාධ්‍යවී අද(07) වීරකැටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත. 07 February 2020
වයිසරය ගැන පළමුව අනතුරු ඇඟවූ වෛද්‍යවරයාවත් කොරෝනා බිලි ගනී කොරෝනා වයිසරසය සම්බන්ධයෙන් පළමුව අනතුරු ඇඟවූ චීන වෛද්‍යවරයකු රෝග ආසාධනය වී අද(07) මියගියේය. 07 February 2020
බදු සහන වාසිය අනුව භාණ්ඩ වර්ග 15,000 ක මිල අඩුකරලා රජයේ බදු සහන වාසිය ජනතාවට ලබාදෙමින් දැනට වෙළෙඳපොළේ විවිධ භාණ්ඩ වර්ග 15,000කට අධික ප්‍රමාණයක මිල අඩුකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 07 February 2020
රන්ජන් හඬ පරීක්ෂණයකට රැගෙන එයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කටහඬ පරීක්ෂණයක් සදහා අද (7) බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ආණ්ඩුවේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එනු ලැබීය. 07 February 2020
රන්ජන්ගේ හඬපටය මන්ත්‍රීන්ට දෙනවාද නැද්ද? තීරණය අද පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට බාර දී ඇති හඬපටය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ දී අද (7) තීරණයක් ගැනීමට නියමිතය. 07 February 2020
කොරෝනා වයිරසයෙන් 630ක් මියගිහින් -31,000කට ආසාධිතයි කොරෝනා වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව 630ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි. 07 February 2020
එස්ටීඑෆ් අණදෙන නිලධාරී ලයනල් ගුණතිලක පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරීවරයා වශයෙන් නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා පත්කිරීමට ජාතික පොලිස් කොමිසම අද (06) අනුමැතිය ලබා දී ඇත. 06 February 2020
ව්‍යාජ ලිපි සාදා වාහන විකිණූ 5 ක් අත්අඩංගුවට සොරාගත් වාහනවල චැසි සහ එන්ජින් අංක වෙනස් කර ව්‍යාජ ලිපි ලේඛන සාදා අලෙවි කර රුපියල් කෝටි ගණනාවක් වංචා කළ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස බුද්ධි ඒකකය කියයි. 06 February 2020
රැකියා විරහිත උපාධිධාරීන්ගේ අයැඳුම්පත් 14වැනිදාට පෙර එවන්න රැකියා විරහිත උපාධිධාරීන්ට හා ඩිප්ලෝමාධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ සුදුසුකම් සපුරා තිබෙන අපේක්ෂිතයන් සිය අයැඳුම්පත‍්‍ර පෙබරවාරි 14 වැනිදාට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට යොමුකළ යුතු බව එම කාර්යාලය නිවේදනය කරයි. 06 February 2020
කෝටි දෙකක හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ් රුපියල් කෝටි දෙකකට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගය හා මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවි සමඟ බණ්ඩාරගම ගැලනිගම නිවසකදී අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියන් දෙදෙනා අද (06) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය. 06 February 2020
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උප සභාපති වෛද්‍ය ජාසිංහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උපසභාපති ධූරයට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත්ව තිබේ. 06 February 2020
සිංගප්පූරු ගිවිසුම නැවත විමර්ශනයට පසුගිය රජය සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ නැවත විමර්ශනය කිරීමට වත්මන් රජය තීරණය කර ඇති බව නීතීපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (06) දැනුම් දෙන ලදී. 06 February 2020
කපමින් සිටි පොල්ගස හිසට වැටී අයෙක් මරුට වැලිගම උඩුකාව ප්‍රදේශයේ පොල් ගසක් කපමින් සිටි පුද්ගලයකුගේ හිසට එම ගස පතිතවීමෙන් ඔහු මියගොස් ඇතැයි වැලිගම පොලිසිය පවසයි. 06 February 2020
කොරෝනා බවට සැක 15දෙනෙක් ලංකාවේ රෝහල්වල මේ වනවිට දිවයින පුරා රෝහල් කිහිපයක කොරෝනා රෝග ලක්ෂණ බවට සැක රෝගීන් 15 දෙනෙකු සිටින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 06 February 2020
දින 328ක් අභ්‍යවකාශයේ ගතකර වාර්තාවක් තැබූ ක්‍රිස්ටිනා අද පෘථිවියට කාන්තා ගගනගාමීන් සම්බන්ධයෙන් මින් පෙර තබා තිබූ අභ්‍යවකාශ ගමන් වාර්තාව බිඳ හෙළමින් දින 328ක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගතකළ ඇමෙරිකානු ගගනගාමී ක්‍රිස්ටිනා කෝච් අද (6) පෘථිවියට ළඟාවීමට නියමිතව ඇත. 06 February 2020
ඇවන්ට්ගාඩ් නඩුවට එරෙහි තීන්දුව මාර්තු 13 දා ප්‍රකාශයට ‘ඇවන්ට්ගාඩ්’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ ‘රක්නා ලංකා’ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට අවසර දෙන්නේද? නැද්ද? සම්බන්ධ තීන්දුව ලබන මාර්තු 13 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (6) දැනුම් දුන්නාය. 06 February 2020
ණයට දුන් කෝටි 8,000 අයකර ගන්න බැරිව ලංකා බැංකුව අසරණ වෙයි යහපාලන රජය සමයේ දේශපාලනඥයින් ඇතුළු විවිධ ප්‍රද්ගලයින් සඳහා ලංකා බැංකුව රුපියල් කෝටි 8,000 ක ණය මුදලක් නිකුත් කර ඇතැයිද , මේ වන විට එම ණය මුදල් අය කර ගැනීමට නොහැකිව කල් ඉකුත් වූ අංශයට මාරු කර ඇතැයිද ප්‍රගති බැංකු සේවක සංගමයේ සභාපති නිශාන්ත සමරසිංහ මහතා පැවසීය. 06 February 2020
වසා දැමුණු දුම්රිය ගේට්ටුවෙන් රිංගා ගිය 8 ක් අත්අඩංගුවට දුම්රිය ධාවනය වන නිසා වසා තිබු ගාල්ල කටුගොඩ දුම්රිය හරස් ගේට්ටුවෙන් රිංගා ගිය යතුරුපැදිකරුවන් 8 දෙනෙකු අද (6) අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක අංශ පවසයි. 06 February 2020
බලපත්‍ර රහිත තුවක්කු බාරදෙන්න සහන කාලයක් බලපත්‍ර රහිත තුවක්කු රජයට බාරදීම සඳහා සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. 06 February 2020
කපිල චන්ද්‍රෙස්න-බිරිඳ රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ බාර වීමෙන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා විජේනායක මහත්මිය ලබන 19වැනි දා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (6) නියෝග කළේ ය. 06 February 2020
කපිල චන්ද්‍රසේන-බිරිඳ කොටුව අධිකරණයට අත්අඩංගුවට ගනු ලැබු ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී. 06 February 2020
දෝෂාභියෝගයෙන් ට්‍රම්ප් නිදහස් රිපබ්ලිකන් පක්ෂය දෝෂාභියෝග නඩු විභාගයෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිර්දෝෂී කරමින් ඔහුට දෙවැනි ධුර කාලය සඳහා ජනාධිපතිවරණයට තරග කිරීමට අවස්ථාව සැලැසීය. 06 February 2020
කොරෝනා ආසාධිතයන්ට ප්‍රතිකාර කළ චීන වෛද්‍යවරයා මියයයි චීනයේ හුනාන් ප්‍රාන්තයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍යවරයා ජනවාරි 25 වැනි දින සිට අඛණ්ඩව රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙහි යෙදී සිටීම හේතුවෙන් දැඩි වෙහෙසට ලක්ව හෘදයාබාධයකින් මිය ගොස් ඇතැයි වාර්තා වේ. 06 February 2020
‘ශ්රීලනිපය සමඟ සන්ධානගත වුවත් නාමයෝජනා ලැයිස්තුවෙන් සියයට 30 ක් වෙන් කරන්න බෑ’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත වුවද ඉදිරි මහා මැතිවරණයේ දී නාම යෝජනා ලැයිස්තුවෙන් 30% ක ප්‍රතිශතයක් වෙන් කිරීමට තම පක්ෂයට හැකියාවත් නැතැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා අද (6) පැවසීය. 06 February 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026