(ටී.කේ.ජී.කපිල)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක් සඳහා අද(07) කටුනායක ගුවන් තොටුපළෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය.
ඒ මහතා සමඟ දූත පිරිස ලෙස 10 දෙනෙක් පමණ එක් වී සිටියහ.
ඔවුහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරන ගුවන් යානයෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඉස්සර වගේ විශේෂ ගුවන් යානා වෙන්කරගෙන පරිවාර සම්පත්තියත් කැටුව විනෝදෙට වගේ නිලගමන් යන්නේ මහමැතිවරණයෙන් පස්සෙද ආයුබෝවන්?
ඒ ගමන්ම මහජන මුදලින් තිරික්කෝවිලුත් වන්දගෙනම එනවා... දැන් ඡන්දෙත් ළඟයිනේ...
ඔහේගේ නඩේ කී දෙනෙක් ඉන්නවද? අපි ආසයි ඒක දැනගන්න.