කොරෝනා වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව 630ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.
මේ වනවිට 31,000ක් වයිරසය ආසාධනය වී ඇත.
(ඒඑෆ්පී ඇසුරිනි)
16844
කොරෝනා වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව 630ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.
මේ වනවිට 31,000ක් වයිරසය ආසාධනය වී ඇත.
(ඒඑෆ්පී ඇසුරිනි)
16844
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝවීම සීග්‍රයෙන් පැතිරෙන එක වලක්වගන්න පුළුවන් නම් වඩා හොදයි . සුව වෙන පිරිස ඉතාම අඩු නිසා .....නැත්තම් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ. චිනේ ජනගහනයත් වැඩියිනේ.
කරුණාකර ශ්‍රී ලාංකිකයින්ට චීනේ සංචාරක තහනමක් පනවලා චීනෙන් එන සියලුදෙනාම දින 14ක නිරෝධන ක්‍රියාවලියකට යටත් කරන්න. නැතිනම් මේකෙන් විසුමක් වෙන්නේ නැහැ.