(රංජන් කස්තුරි)
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උපසභාපති ධූරයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත්ව තිබේ.
ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට එම තනතුර පිරිනමා ඇත.
එම ධූරය වසරක කාලයක් සඳහා වලංගු වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභා රැස්වීම ජිනීවාහිදී ඉකුත් 3 වැනි දින ආරම්භ වූ අතර පෙබරවාරි 8 වැනි දින දක්වා පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් සර්.!
ඔබට අපේ සුභ පැතුම්.! හැකිනම් ලෝක සෞක්‍ය සංවිධානයේ ඖෂධ මාෆියාවෙන් ලංකාව බේරා ගන්න යමක් කරන්න ...
සුබ පැතුම්.!
ඔබට සුබ පැතුම් සර්.! හැම දෙයක්ම සාර්ථක වේවා.!
සුභ පැතුම් ! අර පවිත්‍රා නෝනා භයවෙලා එපාය කිව්වේ මේකද ?
සුබ පැතුම්.... ගොඩාක් හොඳයි.. බේත් පෙත්තක්වත් දෙන්න නොදන්න දේශපාලකයෙක් ඕකේ වාඩිවෙනවාට වඩා....