(තරංග ගුණරත්න)
වැලිගම උඩුකාව ප්‍රදේශයේ පොල් ගසක් කපමින් සිටි පුද්ගලයකුගේ හිසට එම ගස පතිතවීමෙන් ඔහු මියගොස් ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ 59 හැවිරිදි තන්තිරි වත්තෙගේ ආරියසේන නමැති පුද්ගලයෙකි.
පොල්ගස හිස මතට වැටීමෙන් බරපතල තුවාල ලැබූ එම තැනැත්තා එම අවස්ථාවේදී ම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
===============

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් ගහ යට ඉඳගෙනද පොල් ගහ කපලා තියෙන්නේ? අනේද කියන්නේ.