ඌවට විෂබීජ නාශක ඉසින යන්ත්ර 150 ක්
කොරෝනා මර්දන වැඩසටහනට උපයෝගී කරගැනීම සඳහා ඌව පළාතේ පළාත් පලාන ආයතන, පොලිසි, දුම්රිය ස්ථාන දිස්ත්රික් ලේකම් කාර්යාල හා ප්රාදේශීය ලේකම් කාර්යාලවලට විෂබීජ නාශක ඉසින යන්ත්ර 150 ක් ඌව ආණ්ඩුකාර කාර්යාලයේදී අද (23) ලබාදෙන ලදී.