IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බිත්තර මිල පහළට

(මහින්ද නිශ්ශංක)
 

බිත්තර මිල අද සිට රුපියල් 10 කින් අඩු කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක මහතා පැවසීය.
 
අගමැතිවරයාගේ ඉල්ලීමක් අනුව බිත්තර මිල අඩුකළ බව පවසන ඔහු මේ අනුව මෙතෙක් රුපියල් 20 පැවැති බිත්තරයක මිල අද සිට රුපියල් 10 කට අලෙවි කරන බව පැවසීය.
 
ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ වලට අද බිත්තර රැගත් ලොරි 450 ක් පමණ පිටත් කර යැවූ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අරලියගහ මන්දිරයේදී බිත්තර 50,000 ක් යුද හමුදා සැපයුම් අංශයට පරිත්‍යාග කළ බව ද ඒ මහතා පැවසීය.



අදහස් (3)

බිත්තර මිල පහළට

මුණසිංහ Monday, 23 March 2020 09:32 AM

එ් කියන්නේ මෙපමණ කාලයක් රු.10ක අයුතු ලාභ ලබලා තිබෙනවා.

:       5       55

ramaMonday, 23 March 2020 10:31 AM

නැහැ කිකිලියෝ දවසට බිත්තර 2 බැගින් දමනවා කොරෝනා කාලේ නිසා

:       0       4

රවින් Monday, 23 March 2020 10:37 AM

නැහැනේ , කුකුල් කොටු අයිති අයට තව ටික දවසකින් බිත්තර දාන්න තමා වෙන්නේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 24 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 872 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site