කොරෝනා ආසාදිතයකු සිටි නොර්වුඩ් සංචාරක නිකේතනයකට මුද්‍රා තබයි
කොවිඩ් 19 වයිරසය වැළඳුණු සංචාරකයන් ප්‍රවාහනය කරන රියදුරෙකු රැඳී සිටි නොර්වුඩ් ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් මුද්‍රා තබා සංචාරක නිකේතනයේ හිමිකරුගේ නිවස , ඔහුට අයත් ගාරාජයක් සහ පවුලේ සමාජිකයන්ව අද(23) දින නිරොධානයකට යොමු කිරීමට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පියවර ගත්හ.