පළමු වරට කොරෝනා ආසාදිතයන් දෙදෙනකු වාර්තා වන බවත් ඔවුන් සිටින්නේ ගාසා තීරයේ බවත් පලස්තීන බලධාරිහු ඊයේ (22) නිවේදනය කළහ.
ඔවුන් දෙදෙනා පාකිස්තානයේ සිට පැමිණ ඇති බවත් දෙදෙනාම පලස්තීනුවන් බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය යුසුෆ් අබුල්රීෂ් පැවැසීය.
අසල්වැසි ඊජිප්තුව සමඟ තිබෙන රාෆා දේශසීමාව හරහා ඔවුන් දෙදෙනා පැමිණ ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
රොයිටර් /ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd