සඳට ගොඩබෑ යානයට අකරතැබ්බක් ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වී, එරට පෞද්ගලික තාක්ෂණ සමාගමක්, සඳට පතිත කළ ’ඔඩිසියස්’ නමැති චන්ද්‍ර යානයට අකරතැබ්බක් සිදුවී ඇත. 24 February 2024
මහබාගේ වෙඩික්කරු ඇතුළු තුනක් මාට්ටු මහබාගේ දි ඉකුත් දා වෙඩි තබා මස් කඩ හිමියකු මරාදැමීම සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනකු සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 24 February 2024
ජනපති ගංගාරාම ඩිජිටල් වෙබ් අඩවිය විවෘත කරයි වසර හතළිස් පහකට පමණ පෙර ආරම්භ කළ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මේ වන විට නවීන තාක්ෂණය මුසු කරගත් විචිත්‍රවත් පෙරහර මංගල්‍යයක් බවට පත්කර ගැනීමට බැතිමත් ජනතාවගේ එකමුතුව ඉවහල් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 24 February 2024
ලංකාවට තවත් ’’කප්’’ එකක් රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ සංවර්ධන දර්ශක අනුව පෙනීයන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය. 24 February 2024
කෝප් පුටුවක් රංජිත්ටත්? නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් කමිටුව) සාමාජික මන්ත්‍රී ලේඛනයට එම කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ නමද ඇතුළත් වීම විශේෂත්වයකි. 24 February 2024
කැස්බෑ බිත්තර 111ක් සමග අයකු අත්අඩංගුවට කැස්බෑ බිත්තර 111 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කොස්ගොඩ ප්‍රදේශයේදී ඊයේ (23) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 24 February 2024
මහ බැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 කින් වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන කාරණය සම්බන්ධයෙන් එම බැංකුවේ ප්‍රධානීන් ළගදීම කැඳවා ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව ඇතුළු කමිටු කිහිපයක් තීරණය කර ඇත. 24 February 2024
කුරුණෑගල රෝහලේ රුධිර කාන්දු ඒකකයට සීල් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගින් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ඒකකයට යම් විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් රෝගීන් පිරිසක් මරණයට පත් වීම සැලකිල්ලට ගෙන එම ඒකකක තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 24 February 2024
තරුණයෙක් මුහුදේ සැඟ වෙයි තංගල්ල, මාවැල්ල ධීවර වරායේ නැංගුරම්පොළ ආසන්න මුහුදේ දිය නාමින් සිටි තරුණයකු දියේ ගිලී අතුරුදහන් ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 24 February 2024
පෙම්වතිය සමග හෝටලයට යන්න රොබරියක් දිලා බදුල්ල සිට අම්පාරට පැමිණී තරුණයකු පෙම්වතිය සමග නතරවීමට තොරාගත් ස්ථානයට ගෙවීමට මුදල් නොමැති නිසා කඩයක් බිද රුපියල් 10,000 කට ආසන්න මුදල් සොරා ගෙන ඇතැයි පොලිසිය කියයි. 24 February 2024
බෙලිඅත්ත වෙඩික්කරුවන් ඩුබායි හිදි අත්අඩංගුවට? බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් ඌරගහ මයිකල් සහ බූස්සේ හර්ෂ යන දෙදෙනා සහ වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන දෙදෙනකු ඩුබායිහි දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව බෙලිඅත්ත පොලීසිය පවසයි. 24 February 2024
පළාත් කීපයකට අදත් වැස්ස බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලට සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 February 2024
ගින්නෙන් සිව් දරු මව මරුට ආරච්චිකට්ටුව, කිරිවැල්කැළේ ප්‍රදේශයේ නිවසකට ගිනි ඇවිලීමෙන් එම නිවසේ වයෝවෘධ කාන්තාවක මරණයට පත්ව ඇති අතර ඇයගේ ස්වාමියා ගින්නෙන් බේරී දිවි ගලවාගන ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 24 February 2024
වනිඳුට තරග දෙකක තහනමක්: සියයට 50 ක දඩයක් ඇෆ්ගනිස්තානයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (21 වැනිදා) පැවැති විස්සයි20 තරගයෙන් පසුව විනය විරෝධීව හැසුරුණේ යැයි ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක වනිඳු හසරංගට තරග දෙකක තහනම් සහ තරග මුදලින් සියයට 50 ක දඩයක් පනවා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 23 February 2024
නවම් පෙරහර මංල්‍ය අභිමානවත්ව ඇරැඹේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 45 වැනි නවම් මහා පෙරහැරේ අවසන් පෙරහර වීථි සංචාරය කිරීම සඳහා සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර තැන්පත් කළහ. 23 February 2024
ඉබ්බන්කටුව වැවේ ගිලී සිසුවෙක් මරුට දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ විදුලි බලාගාරය ආසන්නයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් 23 දින පස්වරුවේ දියේ ගිලි මියගොස් ඇතැයි දඹුල්ල පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය කියයි. 23 February 2024
’’සනත්ගේ මරණයට හේතූව දැන්ම කියන්න බෑ’’ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණයට හේතූව මේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නැතැයි වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා සඳහන් කළේය. 23 February 2024
බැංකුවට සින්නවූ සුපිරි රෝහල විකුණන්න අවසර රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා සින්න වු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ මහතා ඉවත් කළේය. 23 February 2024
කාර් 100ක් එකිනෙක ගැටී 9කට තුවාල චීනයේ සූචොව් නගරයේ මාර්ගයක මෝටර් රථ 100 ක් එකිනෙක ගැටීමෙන් විශාල රිය අනතුරක් සිදුව ඇති බව චීන මාධ්‍ය වාර්තා කළේය. 23 February 2024
පාළු නිවසක අයිස් ගැසූ කොස්තාපල් සහ 6ක් මාට්ටු නොරෝච්චෝල ආලංකුඩාව ප්‍රදේශයෙ පාළු නිවසක පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටින බවට ලැබුන තොරතුරක් මත අදාල නිවස වටලා පරික්ෂා කිරීමේදි එහි රැදි සිටි තරුණ පොලිස් කොස්තාපල්වරයකු අද (23) අත්අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලිසිය කියයි. 23 February 2024
සාධාරණය ඉල්ලා තණමල්විල පාර මළගෙයක් වෙයි පහරදිමෙන් මියගිය පුද්ගලයෙකුගේ දේහයක් රැගත් ගම්වාසිහු පිරිසක් සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන සාදාරණයක් ඉටුකරන්නයි ඉල්ලමින් වැල්ලවාය තණමල්විල මාර්ගයේ වෙහෙරයාය ආරියසිරි හංදිය හරස්කර දැවැන්ත විරෝධතාවයක නිරත වුහ. 23 February 2024
මුදල් වංචාවකට හිටපු කොස්තාපල් සහ කතක් රිමාන්ඩ් ජපන් රටට රැකියා යවන බවට පවසා පුද්ගලයින් 250 කට ආසන්න පිරිසකගෙන් රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් වංචා කල බවට සැකපිට අත් අඩංගුවට ගත් කාන්තාවක් සහ එම සැකකාරියට අනුබල දුන් හිටපු පොලිස් නිළධාරියෙකු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ලක්ෂ්මී සූරියගේ මහත්මිය නියෝග කලාය 23 February 2024
සිංහයාගේත් ධේනුවගේත් නම වෙනස් කරයි උතුරු බෙංගාල සත්වෝද්‍යානයේ සිංහයකුට සහ සිංහ ධේනුවකට යෙදූ නම් සංශෝධනය කරන ලෙස, කොල්කටා මහාධිකරණය, බෙන්ගාල ප්‍රාන්ත රජයට නියෝගයක් නිකුත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි. 23 February 2024
ඉන්දීය මන්ත්‍රීවරියක් රිය අනතුරකින් මරුට තෙලඟනා ප්‍රාන්ත මන්ත්‍රී තිස් හත් හැවිරිදි ලස්යා නන්දිතා මහත්මිය ගමන් කරමින් සිටි එස්.යූ.වී රථය හයිද්‍රාබාද් නගරයේදී මාර්ගය වෙන් කිරීම සඳහා ඉදිකර ඇති බැම්මක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් අද(23) ජීවිතක්ෂයට පත් විය. 23 February 2024
ජනපති ඇමරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (23) පෙරවරුවේදී සිදු විය. 23 February 2024
කඳානේ වෙඩි තැබීමට සහය දුන් සංජීවගේ ගෝලයා මාට්ටු සංවිධානාත්මක අපරාධකල්ලි නායකයකු වන ගනේමුල්ල සංජීව නමැත්තාගේ මෙහෙයවීමෙන් කඳාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසකට වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ පැදිකරුවකු ඊයේ (22) අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි. 23 February 2024
කොළඹ ආනන්ද විදුහලට පරිසර සම්මාන දෙකක් කොළඹ, ආනන්ද විද්‍යාලයේ හරිත පාසල් ව්‍යාපෘතිය ශ්‍රී ලංකා දේශගුණික අරමුදල ස්වාධින නිර්දේශයට යටතේ පිරිනැමූ අයිඑස්ඕ ජාත්‍යන්තර සම්මාන දෙකක් හිමිකරගත්තේය. 23 February 2024
ලොව විශාලතම සර්පයා ඇමසන් වනයෙන් ලොව විශාලතම සර්පයින් විශේෂය ඇමසන් වනාන්තරයෙන් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇත.මෙලෙස ලොව විශාලතම සර්පයින් විශේෂය ලෙස හඳුනාගෙන ඇත්තේ යෝධ ඇනකොන්ඩා සර්පයින් විශේෂයකි. 23 February 2024
චිත්‍රපටියට කෝටි 37ක පොල්ලක් ජාතික චිත්‍රපට සංස්ථාව දිවයින පුරා සිනමාහල්වලින් රුපියල් කෝටි 37 ක මුදලක් අය කර ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 23 February 2024
‘කොළඹ නවම් පෙරහැර’ වර්ණවත් කරන්න ආශීර්වාද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 45 වැනි නවම් මහා පෙරහැරට සහභාගි වන අලි සහ ඇත්තුන්ට ආශීර්වාද කිරීමේ චාරිත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්ඳේ අස්සජී හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී අද (23) පෙරවරුවේ පැවැත්විණි. 23 February 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026