(පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල, මාවැල්ල ධීවර වරායේ නැංගුරම්පොළ ආසන්න මුහුදේ දිය නාමින් සිටි තරුණයකු දියේ ගිලී අතුරුදහන් ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස මුහුදේ ගිලී අතුරුදහන් ව ඇත්තේ බෙලිඅත්ත ,දෙමටත්වල පදිංචි කාව්‍ය ආකර්ෂ විජේසිංහ නමැති 24 හැවිරිදි තරුණයෙකි.
පවුලේ අය සමඟ මාවැල්ල ප්‍රදේශයේ නෑදෑ ගෙදරක ගොස් ඇති අතර පසුව එම නැදෑ නිවසේ කිහිප දෙනකු සමග මුහුදේ නාමින් සිටියදී රළ පහරට හසුව ගසා ගෙන ගොස් අතුරුදහන් ව ඇතැයි පොලිසිය පවසයි.
තංගල්ල නාවික හමුදා කිමිදුම් අංශය අතුරුදහන් වු තරුණයා සොයා මෙහෙයුමක් සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණයෙක් මුහුදේ සැඟ වෙයි